Sinhala Little Stories

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කැලිෆෝනියාවේ උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් කිරීමට අයින්ස්ටයින් හට ආරාධනාවක් ලැබිනි.:yes:අයින්ස්ටයින් මහත්මියද ඔහු සමග ගියාය.:frown:දෙදෙනාම මවුන්ට්විල්සන්හි පිහිටා තිබූ ආකාශ වස්තු නිරීක්ශන මධ්‍යස්ථානය නැරඹීමට ගියහ.:Dඑහි අති විශාල දුරදක්නයක් තිබිණි.:shocked:
    කාචයේ විශ්කම්බය අඟල් සියයකි.:shocked:එවකට ලෝකයේ තිබුණු විශාලම දුර දක්නය එය විය.:shocked:මෙවැනි අති විශාල දුර දක්නයක් දුටු අන්ස්ටයින් මැතිනිය මේසා විශාල දුර දක්නයක් කුමට දැයි එහි ප්‍රධානියාගෙන් විමසීය.:rolleyes:විශ්වය සෑදී ඇති ආකරය ඈත පිහිටන තරු ආදිය නිරීක්ශනය කිරීමට එය උපයෝගී කරගන්නා බව හෙතෙම පැවසීය.:shocked:මේක මහා පුදුමයක්නේ මාගේ ස්වාමී පුර්ෂයා විශ්වයේ පවතින ගැටලු විසදීමට උපයෝගී කර ගන්නේ පාවිච්චි කරපු ලියුම් කවරයන්නේ යැයි අයින්ස්ටයින් මැතනිය පැවසීය.:shocked:එය සත්‍යයකි අයින්ස්ටයින්ගේ බර්ලින් නිවසේ තිබුනේ අයිසෙක් නිව්ටන්ගේ සේයාරුවක් හා ඔහුගේ පුස්ථකාලයත් ඉත කුඩා දුරදක්නයකුත් පමණි.:shocked:අයින්ස්ටයින්ගේ නිවසට පැමිණි අමුත්තෙක් එක වරක් මේ කුඩා දුර දක්නය කුමට දැයි මහා විද්‍යඥයාගෙන් විමසීය.:cool: මම මෙයින් අහසේ තරු බලමි.:eek:නමුත් මෙය මීට පෙර මෙම නිවසේ සිටි ස්ත්‍රිය දමා ගොස් ඇත.:lol:දැන් මම එය සෙල්ලම් බඩුවක් සේ සලකමි.:shocked::lol:අයින්ස්ටයින්ගෙන් විශ්වයේ රහස් සොයා ගැනීමටත් නව සොයා ගැනීම් කිරීමටත් පර්යේශන කිරීමටත් යොදා ගන්න උපකරණ මොනවාදැයි හිතවතුන් ඇසූ විට ඔහු ඔවුන්ට තමන්ගේ පෑන පෙන්න්වීය.:shocked:ඔහුගේ එකම උපකරණය පෑන විය.:yes:ඔහුගේ පරීක්ශණා ගරය මොළයයි.:cool::cool:

    einstein.jpg
     
    • Like
    Reactions: Anime

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩොව් සිරාම ත්‍රඩ් එක ඈ,..මොකොද කිය්න්නෙ,මචන් මටත් මාර ආසය් මෑන්ස්ගෙ ල්ය්ෆ් එක ගැන දැනගන්න,,හරි ත්‍රඩ් එකක් ලැබුනෙ නෑ,,මේකේ වත් දාහන් පොරගෙ ස්ටොර්ය,,

    එක පාරක් කෑල්ලක් ඇවිත් ලොක්කට කියනවලු,,අපි දෙන්න එකතු වෙලා ලමයෙක් හදමු,,එ ලමයට ඔයගෙ වගේ නුවනත්,,මගෙ වගේ ලස්සනත් එය් කියලා,,

    ලොක්ක කිව්වලු,,මොඩ ගෑනියෙ,,බැරි වෙලාවත්,,උබේ මොලෙය් මගෙ හැඩරුවය් ආවොත් මොකද කරන්නෙ කියල ඇහුවලු,,හෙහෙහෙ

    :lol::lol::lol::lol:
    අඩෝ පට්ට බන්.:lol::lol:ඔය සීන් එක මමත් අහලා තියනවා.:D:yes::yes: තව දන්න කියන ඒවා තියනවානම් දාපන් මචං. දිගටම කතා කියවන්න සෙට් වෙයන් මචං කියවලා පෝස්ට් දාපන් ;););) :D

    :lol:නෑත‍්තම්:eek:මාස ගානකින් නේ ඔය අක්කාගේ පෝස්ට් එකක් දැක්කේ:frown:

    හ්ම්ම් හ්ම්ම් එල එල. ඒක නෙමේ මම දාන කතා ටික කියවලා පෝස්ට් දාපන් හොඳේ.

    තෙරුන් නෑ කට්ටෝ.ටියුබ් ලයිට් ද මන්ද :nerd:
    +4

    අය්යෝ බන්.:sorry::sorry::sorry::(:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14142413 said:
    අනිවා අනිවා...:D
    තව දානවා හිමින් සැරේ...:yes:
    කට්ටිය කියවලා කමෙන්ට් එකක් දාන්නෝ.......... :cool:
    :cool::cool::cool::cool:
    එක පාර වැඩිපුර ටිකක් ටයිප් කරපන්කෝ බන්:frown:කතා 5ක් විතර ගහපන්කෝ එකපාර:eek:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මම කට්ටා;14142413 said:
    අනිවා අනිවා...:D
    තව දානවා හිමින් සැරේ...:yes:
    කට්ටිය කියවලා කමෙන්ට් එකක් දාන්නෝ.......... :cool:
    :cool::cool::cool::cool:
    ube avatar 1 dakkama matak une , uba neda JKD igenaganna ona kiyala thread ekak daapu podi ekaa?:confused:
    එක පාර වැඩිපුර ටිකක් ටයිප් කරපන්කෝ බන්:frown:කතා 5ක් විතර ගහපන්කෝ එකපාර:eek:
    :yes::yes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    එක පාර වැඩිපුර ටිකක් ටයිප් කරපන්කෝ බන් :) කතා 5ක් විතර ගහපන්කෝ එකපාර
    ;)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එල වැඩක් මචන්,:yes: තව දාපන්....:)
    4+

    හැබැයි පොඩි පුරස්නයකුත් ආවා, මම නම් දන්න විදිහට අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබුනේ , "ප්‍රකාශ විද්‍යුත් ආචරනය" කියන සංසිද්ධිය සාර්ථකව පැහැදිලි කරපු නිසයි, සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරපු එකට නෙමේ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩොව් සිරාම ත්‍රඩ් එක ඈ,..මොකොද කිය්න්නෙ,මචන් මටත් මාර ආසය් මෑන්ස්ගෙ ල්ය්ෆ් එක ගැන දැනගන්න,,හරි ත්‍රඩ් එකක් ලැබුනෙ නෑ,,මේකේ වත් දාහන් පොරගෙ ස්ටොර්ය,,

    එක පාරක් කෑල්ලක් ඇවිත් ලොක්කට කියනවලු,,අපි දෙන්න එකතු වෙලා ලමයෙක් හදමු,,එ ලමයට ඔයගෙ වගේ නුවනත්,,මගෙ වගේ ලස්සනත් එය් කියලා,,

    ලොක්ක කිව්වලු,,මොඩ ගෑනියෙ,,බැරි වෙලාවත්,,උබේ මොලෙය් මගෙ හැඩරුවය් ආවොත් මොකද කරන්නෙ කියල ඇහුවලු,,හෙහෙහෙ
    patta kathaawa..... :lol: :lol: :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එක පාර වැඩිපුර ටිකක් ටයිප් කරපන්කෝ බන්:frown:කතා 5ක් විතර ගහපන්කෝ එකපාර:eek:

    මේකනෙ බන් උඹලා ඕක කියවනකොට පොඩියි වගේ හිතුනට ඕක ටයිප් කරන්න ගියහම පොතක් කියව කියව මට එපා වෙනවා බන්. ඔහොම හිටහන් මීට පස්සේ දානකොට එහෙම දාන්නම් කතා දෙකක් තුනක් වත් එකට
    :(:(:(:growl::growl::growl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල වැඩක් මචන්,:yes: තව දාපන්....:)
    4+

    හැබැයි පොඩි පුරස්නයකුත් ආවා, මම නම් දන්න විදිහට අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබුනේ , "ප්‍රකාශ විද්‍යුත් ආචරනය" කියන සංසිද්ධිය සාර්ථකව පැහැදිලි කරපු නිසයි, සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරපු එකට නෙමේ.

    අය්යෝ මාත් මේ පොතක් කියව කියව තමා අය්යේ වැඩේ කරන්නේ..
    පොතෙනම් තියෙන්නේ මම අර කිව්ව එක තමා
    :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: GoldHeart

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14142922 said:
    මේකනෙ බන් උඹලා ඕක කියවනකොට පොඩියි වගේ හිතුනට ඕක ටයිප් කරන්න ගියහම පොතක් කියව කියව මට එපා වෙනවා බන්. ඔහොම හිටහන් මීට පස්සේ දානකොට එහෙම දාන්නම් කතා දෙකක් තුනක් වත් එකට
    :(:(:(:growl::growl::growl:
    එලකිරි:D