From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මල මගුලයි.:shocked::shocked::shocked::shocked:මම හිතුවෙ නෑ ඕකා ඔහොම එකෙක් කියලා...:no::no::no:කමක් නෑ..දැන් අපි බබාට නමක් හොයමු......:yes::yes::yes::yes:හිටපල්ලා බලන්න කෝල් එකක් දෙන්න...;););)හික්ස්....:lol::lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මල මගුලයි.:shocked::shocked::shocked::shocked:මම හිතුවෙ නෑ ඕකා ඔහොම එකෙක් කියලා...:no::no::no:කමක් නෑ..දැන් අපි බබාට නමක් හොයමු......:yes::yes::yes::yes:හිටපල්ලා බලන්න කෝල් එකක් දෙන්න...;););)හික්ස්....:lol::lol::lol:

    හම්බෙන එකා,
    කෙල්ලෙක්නම් - S.පාරමී;)
    කොල්ලෙක්නම් - B.කැලුම්
    ;)

    තේරුණ අය කියන්න බලන්න:lol:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    කුමක් වේවි දැයි සෝමෙය විම..............සන්නා
    කිඹුල් මීටරේ දා මම පව....................සන්නා
    රේඩියෝ එකේ ෂෝ එක අල .............වෙන්නා
    ***ක් නිසා කොල්ලෙක් බල්ලෙක් ......වෙන්නා

    වෙන්නේ මෙන්න මේකයි සෝමේ .......කොලුවෝ
    කිඹුළා මෙලෙස විග්‍රහ කරලා ..............බැලුවෝ
    පෙරූ තරම් පෙම් පැණි පල නෑ ...........කොලුවෝ
    සස් සස් ගගා ලිට් වී නැත පැණි ...........පෙරුවෝ

    අපේ මිතුරා ගේ දුක...........

    නැග බස් රියේ අධි වේගී මාර්..................ගයේ
    කොදු ඇට රිවට් වී ඔබ වෙත ආමි............. ප්‍රියේ
    සහසක් පැතුම් පොදි තිබුණත් මගේ ...........ළයේ
    අද දින නුඹේ මාසික සංදර්ශ...................ණයේ

    පාසැල් නිවාඩුව පැමිණෙන තෙක් .............ඉන්නා
    පෙම් ජල විලේ දිය බුං මවමින් ..............පෙන්නා
    මා ආ දාට අද බෑ කියමින් .....................ඉන්නා
    එළකිරි එවුන් මා ළිද වෙත ඔස................වන්නා

    අනේ දෙවියනේ මට වන් ..................වියෝ යා
    හරියට අද දිනට සංදර්......................ශනේ යා
    මගෙ අත මට හොදය මේවා .................එපායා
    ඉබ්බා සමග ඉන්නෙමි ජී....................විතේ යා

    කොල්ලෙක් නම්

    සසිරිපාල මෙන්ඩිස්
    රේඩියො කන්නලාගේ සසිරිවත්ත:)

    කෙල්ලේක් නම්
    රේඩියො කන්නලාගේ ටිටි වති
    සස් සස් සස්ස බරස්වති
    :shocked:


    සසා බඩ වෙලා
    First-Pregnant-Man-Photos-1.jpg


    :lol::lol::lol::lol::lol::lol::):):(:(:eek::eek:;);):cool::cool::sorry::sorry::confused::confused::yes::yes::D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසාගේ විත්ති

    ආවා සස්ලිට් බලන්නට....
    දැක්කෙම නෑ ඌ බේතකට....
    කිඹුලත් ඇවිත්ලු හීනියට...
    මගෙ විස්තර පවසමි දැනට.... :):)

    හැතැක්ම ගානක් දුර ගෙවලා...
    කෙල්ල බලන්නට ආස වෙලා
    ගියෙ ලොකු සැලසුම් හෙම ගහලා
    ගියාම ඒකිට මෙව්වා වෙලා... :shocked:

    අයියෝ අයියෝ දැං මොකද......
    ඔයාට දැං මොකවත් බැරිද.....
    අතින් අල්ලගෙන නටන්නද....:frown:
    ආයෙත් මං හැරිලා යමිද....... :sorry:

    ඔය අතරේ නැන්දා ආවා.......
    මාමත් පිලිකන්නෙං ආවා....
    බෑනෝ බෑනෝ හඩ ලෑවා...
    සසා එතන බිම හිදවූවා......:sorry:

    කොහොමද බෑනෝ සනීපද.....
    ගමනට හරි වෙහෙසත් ඇතිද....
    දෝනි ඇන්ද අපෙ ලස්සනද....
    හෙට අනිද්දටම බදිනවද.... :shocked:

    වැහි වැහැලා අතු පැල කැඩිලා......
    හේනත් කුඹුරත් පාළු වෙලා.....
    ලක්ස ගනං අපි ණය වීලා....
    ඒ මදිවට මාමත් බීලා.........:eek:

    ට්‍රැක්ටරයත් ඇරියස් වීලා......:eek:
    මාමා කියයි වම් කන කසලා.....:eek:
    පිලිකන්නේ අඹ ගහ බලලා.... :nerd:
    බෝතලයක් ගෙන සොලවාලා.....

    බෑනා හොද බව තේරෙනවා.....:cool:
    මේවත් හොද බඩු පෙන එනවා....
    සිය රට දේ සිරි සැප දෙනවා....
    පොල් කට්ටක් ඇති වෙරි වෙනවා..... :shocked:

    සස්ලිට් බොන්නට බැරි කුකුලා.....
    අඹ ගහ මුදුනේ ඉන්දවලා......
    මාමන්ඩිගෙ මව් සිහි කරලා...
    බෝතලෙ ශොට් හතරෙං කෙලලා.... :shocked::lol:

    ඔය විදිහට දවසක් ගෙවුනා.....
    නැන්දයි මාමයි ශේප් උනා.....
    සසාට කසිප්පු රස දැනුනා......
    ඉතින් වැඩේ ෆුල් සෙට් කෙරුනා......:cool:

    කෙල්ලත් ඉද හිට හිනැහෙනවා....;)
    සස්ලිට් පැනගෙන රගදෙනවා.....:shocked::lol:
    නැන්දත් කිංකිනි සොලවනවා....:nerd::eek::lol:
    මාමා බෝතල් ගෙන එනවා......:shocked::shocked:

    කෙල්ලට කියලා බයිට් හදං...
    මාමයි බෑනයි මිදුලෙ ඉදං....
    ගම වට කොල්ලන් කථා කරං...
    අන්න බලං උං ගහන තරං...... :shocked:

    ටික ටික කාලය ගත වෙනවා.....:yes:
    සස්ලිට් බෑනා කිච වෙනවා....
    ගෙදර දොරේ වැඩ පැවරෙනවා...
    ඒවත් නියමෙට කෙරවෙනවා....

    සස්ලිට් ගෙදරට වැඩ දෙනවා....:D
    නෝනා ටීවී නරඹනවා.....:shocked:
    එළකිරි කට්ටිය වොරි වෙනවා....:sorry:
    උං එහෙ රෝදය කරකනවා... :lol:

    අපෙ කවියා දැං කෙට්ටු වෙලා.........:sorry:
    අතපය වැඩ කරලම ගෙවිලා.....:sorry:
    උගෙන්ම ගෙපැලක් කප්පවලා....:sorry:
    බලහං ගේකුත් ඇත හදලා........:(

    දෙන්න ලගයි දැං දුව කියලා.....:yes:
    සල්ලි අතේ නෑ අපෙ කියලා....
    සසාගෙ බඩු උගසට තියලා...:shocked:
    මගුලේ වැඩ ටික සෙට් කරලා....:D


    උදේ හයට නැග්ගොත් ම පුත....:D
    හවස හයට ඔබ යනවා ඇත..:shocked:
    හද්ද වන්නියක ලදක් අත :(
    ඇයි තැබුවේ සස්ලිට්ගෙ හිත....:nerd::sorry:

    කොළඹ, කොටුව, ගල්කිස්ස දිහා.......:yes:
    මහරගමේ,කොට්ටාවෙ දිහා.......:yes:
    මොරටුව,කළුතර,මහර දිහා.........:yes:
    කෙල්ලො ‍ලකේ වෙන නැද්ද මෙහා..... :nerd::confused:

    හරිම දුකින් දැං ඌ ඉන්නේ.....
    අද හෙටදිම පොර බැදගන්නේ....
    මාත් දුකිනි දැන් පසු වෙන්නේ...
    කොහොමද මගුලට අපි යන්නේ.....:sorry::sorry:

    සස්ලිට් කෙල්ලෙක් බැන්දාම....
    ආයෙක් කොළඹට ආවාම.....:eek:
    එළකිරියට ලොක් වූවාම....
    පිලිගන්නට සෙට් වෙමු සැවොම..... :yes::yes::cool:

    එපා වෙලා මේ කවි ලියලා.....
    ලෙඩත් ඩබල් වෙයි මෙහෙ ඉදලා...
    අපෙ සෙට් එකටම ජය පතලා....
    මං යනවා හරහට වැදලා...... ;)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආවා සස්ලිට් බලන්නට....
    දැක්කෙම නෑ ඌ බේතකට....
    කිඹුලත් ඇවිත්ලු හීනියට...
    මගෙ විස්තර පවසමි දැනට.... :):)

    හැතැක්ම ගානක් දුර ගෙවලා...
    කෙල්ල බලන්නට ආස වෙලා
    ගියෙ ලොකු සැලසුම් හෙම ගහලා
    ගියාම ඒකිට මෙව්වා වෙලා... :shocked:

    අයියෝ අයියෝ දැං මොකද......
    ඔයාට දැං මොකවත් බැරිද.....
    අතින් අල්ලගෙන නටන්නද....:frown:
    ආයෙත් මං හැරිලා යමිද....... :sorry:

    ඔය අතරේ නැන්දා ආවා.......
    මාමත් පිලිකන්නෙං ආවා....
    බෑනෝ බෑනෝ හඩ ලෑවා...
    සසා එතන බිම හිදවූවා......:sorry:

    කොහොමද බෑනෝ සනීපද.....
    ගමනට හරි වෙහෙසත් ඇතිද....
    දෝනි ඇන්ද අපෙ ලස්සනද....
    හෙට අනිද්දටම බදිනවද.... :shocked:

    වැහි වැහැලා අතු පැල කැඩිලා......
    හේනත් කුඹුරත් පාළු වෙලා.....
    ලක්ස අගං අපි ණය වීලා....
    ඒ මදිවට මාමත් බීලා.........:eek:

    ට්‍රැක්ටරයත් ඇරියස් වීලා......:eek:
    මාමා කියයි වම් කන කසලා.....:eek:
    පිලිකන්නේ අඹ ගහ බලලා.... :nerd:
    බෝතලයක් ගෙන සොලවාලා.....

    බෑනා හොද බව තේරෙනවා.....:cool:
    මේවත් හොද බඩු පෙන එනවා....
    සිය රට දේ සිරි සැප දෙනවා....
    පොල් කට්ටක් ඇති වෙරි වෙනවා..... :shocked:

    සස්ලිට් බොන්නට බැරි කුකුලා.....
    අඹ ගහ මුදුනේ ඉන්දවලා......
    මාමන්ඩිගෙ මව් සිහි කරලා...
    බෝතලෙ ශොට් හතරෙං කෙලලා.... :shocked::lol:

    ඔය විදිහට අවසක් ගෙවුනා.....
    නැන්දයි මාමයි ශේප් උනා.....
    සසාට කසිප්පු රස දැනුනා......
    ඉතින් වැඩේ ෆුල් සෙට් කෙරුනා......:cool:

    කෙල්ලත් ඉද හිට හිනැහෙනවා....;)
    සස්ලිට් පැනගෙන රගදෙනවා.....:shocked::lol:
    නැන්දත් කිංකිනි සොලවනවා....:nerd::eek::lol:
    මාමා බෝතල් ගෙන එනවා......:shocked::shocked:

    කෙල්ලට කියලා බයිට් හදං...
    මාමයි බෑනයි මිදුලෙ ඉදං....
    ගම වට කොල්ලන් කථා කරං...
    අන්න බලං උං ගහන තරං...... :shocked:

    ටික ටික කාලය ගත වෙනවා.....:yes:
    සස්ලිට් බෑනා කිච වෙනවා....
    ගෙදර දොරේ වැඩ පැවරෙනවා...
    ඒවත් නියමෙට කෙරවෙනවා....

    සස්ලිට් ගෙදරට වැඩ දෙනවා....:D
    නෝනා ටීවී නරඹනවා.....:shocked:
    එළකිරි කට්ටිය වොරි වෙනවා....:sorry:
    උං එහෙ රෝදය කරකනවා... :lol:

    අපෙ කවියා දැං කෙට්ටු වෙලා.........:sorry:
    අතපය වැඩ කරලම ගෙවිලා.....:sorry:
    උගෙන්ම ගෙපැලක් කප්පවලා....:sorry:
    බලහං ගේකුත් ඇත හදලා........:(

    දෙන්න ලගයි දැං දුව කියලා.....:yes:
    සල්ලි අතේ නෑ අපෙ කියලා....
    සසාගෙ බඩු උගසට තියලා...:shocked:
    මගුලේ වැඩ ටික සෙට් කරලා....:D


    උදේ හයට නැග්ගොත් ම පුත....:D
    හවස හයට ඔබ යනවා ඇත..:shocked:
    හද්ද වන්නියක ලදක් අත :(
    ඇයි තැබුවේ සස්ලිට්ගෙ හිත....:nerd::sorry:

    කොළඹ, කොටුව, ගල්කිස්ස දිහා.......:yes:
    මහරගමේ,කොට්ටාවෙ දිහා.......:yes:
    මොරටුව,කළුතර,මහර දිහා.........:yes:
    කෙල්ලො ‍ලකේ වෙන නැද්ද මෙහා..... :nerd::confused:

    හරිම දුකින් දැං ඌ ඉන්නේ.....
    අද හෙටදිම පොර බැදගන්නේ....
    මාත් දුකිනි දැන් පසු වෙන්නේ...
    කොහොමද මගුලට අපි යන්නේ.....:sorry::sorry:

    සස්ලිට් කෙල්ලෙක් බැන්දාම....
    ආයෙක් කොළඹට ආවාම.....:eek:
    එළකිරියට ලොක් වූවාම....
    පිලිගන්නට සෙට් වෙමු සැවොම..... :yes::yes::cool:

    එපා වෙලා මේ කවි ලියලා.....
    ලෙඩත් ඩබල් වෙයි මෙහෙ ඉදලා...
    අපෙ සෙට් එකටම ජය පතලා....
    මං යනවා හරහට වැදලා...... ;)


    ආෆෝ බං සස්ලිට් අංකල් ට ලිද පමණි.. :lol::lol::lol:
    පට්ට කවි ටික..:lol:
     

    Nohim Ys

    Well-known member
  • ආවා සස්ලිට් බලන්නට....
    දැක්කෙම නෑ ඌ බේතකට....
    කිඹුලත් ඇවිත්ලු හීනියට...
    මගෙ විස්තර පවසමි දැනට.... :):)

    හැතැක්ම ගානක් දුර ගෙවලා...
    කෙල්ල බලන්නට ආස වෙලා
    ගියෙ ලොකු සැලසුම් හෙම ගහලා
    ගියාම ඒකිට මෙව්වා වෙලා... :shocked:

    අයියෝ අයියෝ දැං මොකද......
    ඔයාට දැං මොකවත් බැරිද.....
    අතින් අල්ලගෙන නටන්නද....:frown:
    ආයෙත් මං හැරිලා යමිද....... :sorry:

    ඔය අතරේ නැන්දා ආවා.......
    මාමත් පිලිකන්නෙං ආවා....
    බෑනෝ බෑනෝ හඩ ලෑවා...
    සසා එතන බිම හිදවූවා......:sorry:

    කොහොමද බෑනෝ සනීපද.....
    ගමනට හරි වෙහෙසත් ඇතිද....
    දෝනි ඇන්ද අපෙ ලස්සනද....
    හෙට අනිද්දටම බදිනවද.... :shocked:

    වැහි වැහැලා අතු පැල කැඩිලා......
    හේනත් කුඹුරත් පාළු වෙලා.....
    ලක්ස අගං අපි ණය වීලා....
    ඒ මදිවට මාමත් බීලා.........:eek:

    ට්‍රැක්ටරයත් ඇරියස් වීලා......:eek:
    මාමා කියයි වම් කන කසලා.....:eek:
    පිලිකන්නේ අඹ ගහ බලලා.... :nerd:
    බෝතලයක් ගෙන සොලවාලා.....

    බෑනා හොද බව තේරෙනවා.....:cool:
    මේවත් හොද බඩු පෙන එනවා....
    සිය රට දේ සිරි සැප දෙනවා....
    පොල් කට්ටක් ඇති වෙරි වෙනවා..... :shocked:

    සස්ලිට් බොන්නට බැරි කුකුලා.....
    අඹ ගහ මුදුනේ ඉන්දවලා......
    මාමන්ඩිගෙ මව් සිහි කරලා...
    බෝතලෙ ශොට් හතරෙං කෙලලා.... :shocked::lol:

    ඔය විදිහට දවසක් ගෙවුනා.....
    නැන්දයි මාමයි ශේප් උනා.....
    සසාට කසිප්පු රස දැනුනා......
    ඉතින් වැඩේ ෆුල් සෙට් කෙරුනා......:cool:

    කෙල්ලත් ඉද හිට හිනැහෙනවා....;)
    සස්ලිට් පැනගෙන රගදෙනවා.....:shocked::lol:
    නැන්දත් කිංකිනි සොලවනවා....:nerd::eek::lol:
    මාමා බෝතල් ගෙන එනවා......:shocked::shocked:

    කෙල්ලට කියලා බයිට් හදං...
    මාමයි බෑනයි මිදුලෙ ඉදං....
    ගම වට කොල්ලන් කථා කරං...
    අන්න බලං උං ගහන තරං...... :shocked:

    ටික ටික කාලය ගත වෙනවා.....:yes:
    සස්ලිට් බෑනා කිච වෙනවා....
    ගෙදර දොරේ වැඩ පැවරෙනවා...
    ඒවත් නියමෙට කෙරවෙනවා....

    සස්ලිට් ගෙදරට වැඩ දෙනවා....:D
    නෝනා ටීවී නරඹනවා.....:shocked:
    එළකිරි කට්ටිය වොරි වෙනවා....:sorry:
    උං එහෙ රෝදය කරකනවා... :lol:

    අපෙ කවියා දැං කෙට්ටු වෙලා.........:sorry:
    අතපය වැඩ කරලම ගෙවිලා.....:sorry:
    උගෙන්ම ගෙපැලක් කප්පවලා....:sorry:
    බලහං ගේකුත් ඇත හදලා........:(

    දෙන්න ලගයි දැං දුව කියලා.....:yes:
    සල්ලි අතේ නෑ අපෙ කියලා....
    සසාගෙ බඩු උගසට තියලා...:shocked:
    මගුලේ වැඩ ටික සෙට් කරලා....:D


    උදේ හයට නැග්ගොත් ම පුත....:D
    හවස හයට ඔබ යනවා ඇත..:shocked:
    හද්ද වන්නියක ලදක් අත :(
    ඇයි තැබුවේ සස්ලිට්ගෙ හිත....:nerd::sorry:

    කොළඹ, කොටුව, ගල්කිස්ස දිහා.......:yes:
    මහරගමේ,කොට්ටාවෙ දිහා.......:yes:
    මොරටුව,කළුතර,මහර දිහා.........:yes:
    කෙල්ලො ‍ලකේ වෙන නැද්ද මෙහා..... :nerd::confused:

    හරිම දුකින් දැං ඌ ඉන්නේ.....
    අද හෙටදිම පොර බැදගන්නේ....
    මාත් දුකිනි දැන් පසු වෙන්නේ...
    කොහොමද මගුලට අපි යන්නේ.....:sorry::sorry:

    සස්ලිට් කෙල්ලෙක් බැන්දාම....
    ආයෙක් කොළඹට ආවාම.....:eek:
    එළකිරියට ලොක් වූවාම....
    පිලිගන්නට සෙට් වෙමු සැවොම..... :yes::yes::cool:

    එපා වෙලා මේ කවි ලියලා.....
    ලෙඩත් ඩබල් වෙයි මෙහෙ ඉදලා...
    අපෙ සෙට් එකටම ජය පතලා....
    මං යනවා හරහට වැදලා...... ;)

    :lol::lol::lol::lol:
    සැසා ලිදේම තමයි :yes::P
    ගොඩ ඒමක් නෑ:lol::lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආවා සස්ලිට් බලන්නට....
    දැක්කෙම නෑ ඌ බේතකට....
    කිඹුලත් ඇවිත්ලු හීනියට...
    මගෙ විස්තර පවසමි දැනට.... :):)

    හැතැක්ම ගානක් දුර ගෙවලා...
    කෙල්ල බලන්නට ආස වෙලා
    ගියෙ ලොකු සැලසුම් හෙම ගහලා
    ගියාම ඒකිට මෙව්වා වෙලා... :shocked:

    අයියෝ අයියෝ දැං මොකද......
    ඔයාට දැං මොකවත් බැරිද.....
    අතින් අල්ලගෙන නටන්නද....:frown:
    ආයෙත් මං හැරිලා යමිද....... :sorry:

    ඔය අතරේ නැන්දා ආවා.......
    මාමත් පිලිකන්නෙං ආවා....
    බෑනෝ බෑනෝ හඩ ලෑවා...
    සසා එතන බිම හිදවූවා......:sorry:

    කොහොමද බෑනෝ සනීපද.....
    ගමනට හරි වෙහෙසත් ඇතිද....
    දෝනි ඇන්ද අපෙ ලස්සනද....
    හෙට අනිද්දටම බදිනවද.... :shocked:

    වැහි වැහැලා අතු පැල කැඩිලා......
    හේනත් කුඹුරත් පාළු වෙලා.....
    ලක්ස අගං අපි ණය වීලා....
    ඒ මදිවට මාමත් බීලා.........:eek:

    ට්‍රැක්ටරයත් ඇරියස් වීලා......:eek:
    මාමා කියයි වම් කන කසලා.....:eek:
    පිලිකන්නේ අඹ ගහ බලලා.... :nerd:
    බෝතලයක් ගෙන සොලවාලා.....

    බෑනා හොද බව තේරෙනවා.....:cool:
    මේවත් හොද බඩු පෙන එනවා....
    සිය රට දේ සිරි සැප දෙනවා....
    පොල් කට්ටක් ඇති වෙරි වෙනවා..... :shocked:

    සස්ලිට් බොන්නට බැරි කුකුලා.....
    අඹ ගහ මුදුනේ ඉන්දවලා......
    මාමන්ඩිගෙ මව් සිහි කරලා...
    බෝතලෙ ශොට් හතරෙං කෙලලා.... :shocked::lol:

    ඔය විදිහට දවසක් ගෙවුනා.....
    නැන්දයි මාමයි ශේප් උනා.....
    සසාට කසිප්පු රස දැනුනා......
    ඉතින් වැඩේ ෆුල් සෙට් කෙරුනා......:cool:

    කෙල්ලත් ඉද හිට හිනැහෙනවා....;)
    සස්ලිට් පැනගෙන රගදෙනවා.....:shocked::lol:
    නැන්දත් කිංකිනි සොලවනවා....:nerd::eek::lol:
    මාමා බෝතල් ගෙන එනවා......:shocked::shocked:

    කෙල්ලට කියලා බයිට් හදං...
    මාමයි බෑනයි මිදුලෙ ඉදං....
    ගම වට කොල්ලන් කථා කරං...
    අන්න බලං උං ගහන තරං...... :shocked:

    ටික ටික කාලය ගත වෙනවා.....:yes:
    සස්ලිට් බෑනා කිච වෙනවා....
    ගෙදර දොරේ වැඩ පැවරෙනවා...
    ඒවත් නියමෙට කෙරවෙනවා....

    සස්ලිට් ගෙදරට වැඩ දෙනවා....:D
    නෝනා ටීවී නරඹනවා.....:shocked:
    එළකිරි කට්ටිය වොරි වෙනවා....:sorry:
    උං එහෙ රෝදය කරකනවා... :lol:

    අපෙ කවියා දැං කෙට්ටු වෙලා.........:sorry:
    අතපය වැඩ කරලම ගෙවිලා.....:sorry:
    උගෙන්ම ගෙපැලක් කප්පවලා....:sorry:
    බලහං ගේකුත් ඇත හදලා........:(

    දෙන්න ලගයි දැං දුව කියලා.....:yes:
    සල්ලි අතේ නෑ අපෙ කියලා....
    සසාගෙ බඩු උගසට තියලා...:shocked:
    මගුලේ වැඩ ටික සෙට් කරලා....:D


    උදේ හයට නැග්ගොත් ම පුත....:D
    හවස හයට ඔබ යනවා ඇත..:shocked:
    හද්ද වන්නියක ලදක් අත :(
    ඇයි තැබුවේ සස්ලිට්ගෙ හිත....:nerd::sorry:

    කොළඹ, කොටුව, ගල්කිස්ස දිහා.......:yes:
    මහරගමේ,කොට්ටාවෙ දිහා.......:yes:
    මොරටුව,කළුතර,මහර දිහා.........:yes:
    කෙල්ලො ‍ලකේ වෙන නැද්ද මෙහා..... :nerd::confused:

    හරිම දුකින් දැං ඌ ඉන්නේ.....
    අද හෙටදිම පොර බැදගන්නේ....
    මාත් දුකිනි දැන් පසු වෙන්නේ...
    කොහොමද මගුලට අපි යන්නේ.....:sorry::sorry:

    සස්ලිට් කෙල්ලෙක් බැන්දාම....
    ආයෙක් කොළඹට ආවාම.....:eek:
    එළකිරියට ලොක් වූවාම....
    පිලිගන්නට සෙට් වෙමු සැවොම..... :yes::yes::cool:

    එපා වෙලා මේ කවි ලියලා.....
    ලෙඩත් ඩබල් වෙයි මෙහෙ ඉදලා...
    අපෙ සෙට් එකටම ජය පතලා....
    මං යනවා හරහට වැදලා...... ;)
    ammoooo meke diga :D
    elata thiyenawa...sasa dakkoth ela :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    කුමක් වේවි දැයි සෝමෙය විම..............සන්නා
    කිඹුල් මීටරේ දා මම පව....................සන්නා
    රේඩියෝ එකේ ෂෝ එක අල .............වෙන්නා
    ***ක් නිසා කොල්ලෙක් බල්ලෙක් ......වෙන්නා

    වෙන්නේ මෙන්න මේකයි සෝමේ .......කොලුවෝ
    කිඹුළා මෙලෙස විග්‍රහ කරලා ..............බැලුවෝ
    පෙරූ තරම් පෙම් පැණි පල නෑ ...........කොලුවෝ
    සස් සස් ගගා ලිට් වී නැත පැණි ...........පෙරුවෝ

    අපේ මිතුරා ගේ දුක...........

    නැග බස් රියේ අධි වේගී මාර්..................ගයේ
    කොදු ඇට රිවට් වී ඔබ වෙත ආමි............. ප්‍රියේ
    සහසක් පැතුම් පොදි තිබුණත් මගේ ...........ළයේ
    අද දින නුඹේ මාසික සංදර්ශ...................ණයේ

    පාසැල් නිවාඩුව පැමිණෙන තෙක් .............ඉන්නා
    පෙම් ජල විලේ දිය බුං මවමින් ..............පෙන්නා
    මා ආ දාට අද බෑ කියමින් .....................ඉන්නා
    එළකිරි එවුන් මා ළිද වෙත ඔස................වන්නා

    අනේ දෙවියනේ මට වන් ..................වියෝ යා
    හරියට අද දිනට සංදර්......................ශනේ යා
    මගෙ අත මට හොදය මේවා .................එපායා
    ඉබ්බා සමග ඉන්නෙමි ජී....................විතේ යා

    :lol::lol: සැසා ලිදට දා කොන්ක්‍රීට් කරලා..... :lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආවා සස්ලිට් බලන්නට....
    දැක්කෙම නෑ ඌ බේතකට....
    කිඹුලත් ඇවිත්ලු හීනියට...
    මගෙ විස්තර පවසමි දැනට.... :):)

    හැතැක්ම ගානක් දුර ගෙවලා...
    කෙල්ල බලන්නට ආස වෙලා
    ගියෙ ලොකු සැලසුම් හෙම ගහලා
    ගියාම ඒකිට මෙව්වා වෙලා... :shocked:

    අයියෝ අයියෝ දැං මොකද......
    ඔයාට දැං මොකවත් බැරිද.....
    අතින් අල්ලගෙන නටන්නද....:frown:
    ආයෙත් මං හැරිලා යමිද....... :sorry:

    ඔය අතරේ නැන්දා ආවා.......
    මාමත් පිලිකන්නෙං ආවා....
    බෑනෝ බෑනෝ හඩ ලෑවා...
    සසා එතන බිම හිදවූවා......:sorry:

    කොහොමද බෑනෝ සනීපද.....
    ගමනට හරි වෙහෙසත් ඇතිද....
    දෝනි ඇන්ද අපෙ ලස්සනද....
    හෙට අනිද්දටම බදිනවද.... :shocked:

    වැහි වැහැලා අතු පැල කැඩිලා......
    හේනත් කුඹුරත් පාළු වෙලා.....
    ලක්ස අගං අපි ණය වීලා....
    ඒ මදිවට මාමත් බීලා.........:eek:

    ට්‍රැක්ටරයත් ඇරියස් වීලා......:eek:
    මාමා කියයි වම් කන කසලා.....:eek:
    පිලිකන්නේ අඹ ගහ බලලා.... :nerd:
    බෝතලයක් ගෙන සොලවාලා.....

    බෑනා හොද බව තේරෙනවා.....:cool:
    මේවත් හොද බඩු පෙන එනවා....
    සිය රට දේ සිරි සැප දෙනවා....
    පොල් කට්ටක් ඇති වෙරි වෙනවා..... :shocked:

    සස්ලිට් බොන්නට බැරි කුකුලා.....
    අඹ ගහ මුදුනේ ඉන්දවලා......
    මාමන්ඩිගෙ මව් සිහි කරලා...
    බෝතලෙ ශොට් හතරෙං කෙලලා.... :shocked::lol:

    ඔය විදිහට දවසක් ගෙවුනා.....
    නැන්දයි මාමයි ශේප් උනා.....
    සසාට කසිප්පු රස දැනුනා......
    ඉතින් වැඩේ ෆුල් සෙට් කෙරුනා......:cool:

    කෙල්ලත් ඉද හිට හිනැහෙනවා....;)
    සස්ලිට් පැනගෙන රගදෙනවා.....:shocked::lol:
    නැන්දත් කිංකිනි සොලවනවා....:nerd::eek::lol:
    මාමා බෝතල් ගෙන එනවා......:shocked::shocked:

    කෙල්ලට කියලා බයිට් හදං...
    මාමයි බෑනයි මිදුලෙ ඉදං....
    ගම වට කොල්ලන් කථා කරං...
    අන්න බලං උං ගහන තරං...... :shocked:

    ටික ටික කාලය ගත වෙනවා.....:yes:
    සස්ලිට් බෑනා කිච වෙනවා....
    ගෙදර දොරේ වැඩ පැවරෙනවා...
    ඒවත් නියමෙට කෙරවෙනවා....

    සස්ලිට් ගෙදරට වැඩ දෙනවා....:D
    නෝනා ටීවී නරඹනවා.....:shocked:
    එළකිරි කට්ටිය වොරි වෙනවා....:sorry:
    උං එහෙ රෝදය කරකනවා... :lol:

    අපෙ කවියා දැං කෙට්ටු වෙලා.........:sorry:
    අතපය වැඩ කරලම ගෙවිලා.....:sorry:
    උගෙන්ම ගෙපැලක් කප්පවලා....:sorry:
    බලහං ගේකුත් ඇත හදලා........:(

    දෙන්න ලගයි දැං දුව කියලා.....:yes:
    සල්ලි අතේ නෑ අපෙ කියලා....
    සසාගෙ බඩු උගසට තියලා...:shocked:
    මගුලේ වැඩ ටික සෙට් කරලා....:D


    උදේ හයට නැග්ගොත් ම පුත....:D
    හවස හයට ඔබ යනවා ඇත..:shocked:
    හද්ද වන්නියක ලදක් අත :(
    ඇයි තැබුවේ සස්ලිට්ගෙ හිත....:nerd::sorry:

    කොළඹ, කොටුව, ගල්කිස්ස දිහා.......:yes:
    මහරගමේ,කොට්ටාවෙ දිහා.......:yes:
    මොරටුව,කළුතර,මහර දිහා.........:yes:
    කෙල්ලො ‍ලකේ වෙන නැද්ද මෙහා..... :nerd::confused:

    හරිම දුකින් දැං ඌ ඉන්නේ.....
    අද හෙටදිම පොර බැදගන්නේ....
    මාත් දුකිනි දැන් පසු වෙන්නේ...
    කොහොමද මගුලට අපි යන්නේ.....:sorry::sorry:

    සස්ලිට් කෙල්ලෙක් බැන්දාම....
    ආයෙක් කොළඹට ආවාම.....:eek:
    එළකිරියට ලොක් වූවාම....
    පිලිගන්නට සෙට් වෙමු සැවොම..... :yes::yes::cool:

    එපා වෙලා මේ කවි ලියලා.....
    ලෙඩත් ඩබල් වෙයි මෙහෙ ඉදලා...
    අපෙ සෙට් එකටම ජය පතලා....
    මං යනවා හරහට වැදලා...... ;)
    හප්පොචි තාත්තේ සසිලිට් සහෝ කටේ බනිස් ගෙඩියක් ගහන් බෙරේට පනීවිද දන්නෙ නෑ

     
    Status
    Not open for further replies.