අඩේ ,,,,මටත් විස්තර ටිකක් කියපන්කො ...මම තවම පොඩි එකානේ බන්....ගෙදර ආවම කරන්නේ ඒවා යවන එක තමයි..... ඇයි අවුල්ද.....![]()


ඔයාගේ එක පෙට්‍රල් ද බැටරි ද.
මමත් හෙලිකොප්ටරයක් ගන්ඩ හැදුවේ

අඩේ ,,,,මටත් විස්තර ටිකක් කියපන්කො ...මම තවම පොඩි එකානේ බන්....ගෙදර ආවම කරන්නේ ඒවා යවන එක තමයි..... ඇයි අවුල්ද.....![]()



මගේ ළඟ තියෙන්නේ battery ඒවා විතරයි බන්....කොහොමත් ලංකාවේ petrol ඒවා විකුණන්න නෑ මම දන්න තරමින්....Meva නම් ඕවා ගැන හොඳට දන්නවා.....අඩේ ,,,,මටත් විස්තර ටිකක් කියපන්කො ...
ඔයාගේ එක පෙට්‍රල් ද බැටරි ද.
මමත් හෙලිකොප්ටරයක් ගන්ඩ හැදුවේ
![]()






ඔය බිජු සයිස් එව්වා හරියන්නේ නැහැ මල්ලී.මගේ ළඟ තියෙන්නේ battery ඒවා විතරයි බන්....කොහොමත් ලංකාවේ petrol ඒවා විකුණන්න නෑ මම දන්න තරමින්....Meva නම් ඕවා ගැන හොඳට දන්නවා.....
කීයටද හෙලිකොප්ටරේ ගන්න හදන්නේ....3channel එක නම් පිටකොටුවේ තියනවා 2500ට....![]()

21ක්....ඔය බිජු සයිස් එව්වා හරියන්නේ නැහැ මල්ලී.
මට ටිකක් ලොකු එකක් ඕනි.
මම එකක් බලලා අවා 21ක් කිව්වා.
ඒත් බන් වොරන්ටි දෙන්නේ නැහැනේ.![]()






කැමරා නම් තියද දන්නේ නැහැ ,,,21ක්....
Camera තියන එකක්ද.....පිටකොටුවේ camera තියන අඩි එක හමාරක් විතර දිග 3.5channel එකක් තිබුනා 10,500ට.... එච්චර වියදම් කරන්න බෑ කියලා හිතුන හින්දා ගත්තේ නෑ....![]()
මමත් වැඩිය දන්නේ නෑ බන්..... ඒත් එතන කට්ටිය කිව්වේ 3channel එක outdoor යවන්න බෑ කියලා.... උඹ ගන්න යන එකේ model එක මතකයි නම් google search පාරක් දාලා බලපන්....විස්තර හොයාගන්න පුලුවන්....කැමරා නම් තියද දන්නේ නැහැ ,,,
මොකක්ද බන් ඔය 3 CHANNEL කියන්නේ..






http://colombo.olx.lk/6ch-big-rc-helicopter-2-4ghz-esky-honey-bee-cp3-black-iid-107607212මමත් වැඩිය දන්නේ නෑ බන්..... ඒත් එතන කට්ටිය කිව්වේ 3channel එක outdoor යවන්න බෑ කියලා.... උඹ ගන්න යන එකේ model එක මතකයි නම් google search පාරක් දාලා බලපන්....විස්තර හොයාගන්න පුලුවන්....
LT-711 කියලා model එකක් තියනවා.... ඕකට වඩා පොඩ්ඩක් පොඩියි.... හැබැයි camera එකක් තියනවා..... කුරුණෑගල තිබුනා 13,5000ට.....![]()
මොකක්ද දුලෝ ඒ කුණු හබ්බ කතාව ,,,25 GB panna nisa full fuckable wela tiyenne![]()


