එලකිරි Night Club III

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම ‍යනවා..... අද පෝ‍ය හින්දා කවුරුත් බොන්න එපා....(අද මම බොන්නෙත් නෑ...)
    පුලුවන් කට්ටි‍ය හවස් වෙලා පන්සල පැත්තට ගිහින් වරෙල්ලා....වෙලාවක් නැත්තම් ගෙදරදි හරි මලක් පූජා කරලා පිනක් දහමක් කරගෙන හිටපල්ලා....

    හැමෝටම සුභ දවසක්.....තෙරුවන් සරණ‍යි.....

    මේ post එක අදාල වන්නේ බෞද්ධ අ‍යට පමණක් බව කරුණාවෙන් සලකන්න....
    මං උදේ පාන්දර ගිහින් ආව:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයාගේ ගමේ පන්සල දළදා මාලිගාවානේ:)
    මේ තියෙන්නේ අපේ ගමේ පන්සල :)

    BooTree2.jpg

    BooTree.jpg

    Temple.jpg

    හද්ද පරන photo වගයක් net එකේ තිබ්බේ:yes: දැන් ටිකක් වෙනස් ඔයිට වඩා:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයාගේ ගමේ පන්සල දළදා මාලිගාවානේ:)
    මේ තියෙන්නේ අපේ ගමේ පන්සල :)

    BooTree2.jpg

    BooTree.jpg

    Temple.jpg

    හද්ද පරන photo වගයක් net එකේ තිබ්බේ:yes: දැන් ටිකක් වෙනස් ඔයිට වඩා:)
    කඩුවෙල ටවුන් එකේමද බන්.....ලස්සන තැනක්නේ....:):):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ති‍යෙන්නේ අපේ පන්සල.....ලැප් එක පුරාම හො‍යලත් හො‍යාගන්න පුලුවන් වුනේ ඔ‍ය පින්තූර ටික විතර‍යි......

    140420111404.jpg

    140420111406.jpg

    dsc0034zji.jpg

    dsc0035su.jpg

    dsc0037xu.jpg

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඩුවෙල ටවුන් එකේමද බන්.....ලස්සන තැනක්නේ....:):):)
    town එකේ එකේ ඉදලා 4km බන් :)
    InsidetheTemple.jpg

    .වලගම්බා රජතුමා හිටිය තැනක්.සෙල්ලිපි එහෙමත් තියෙනවා .කන්ද උඩ හිදි පිලිමයක් හදනවා .highway එකට පේන්න:)
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    town එකේ එකේ ඉදලා 4km බන් :)
    InsidetheTemple.jpg

    .වලගම්බා රජතුමා හිටිය තැනක්.සෙල්ලිපි එහෙමත් තියෙනවා කන්ද උඩ.කන්ද උඩ හිදි පිලිමයක් හදනවා .highway එකට පේන්න:)
    අපේ ගමේ පන්සල නම් අවුරුදු සී‍යක් විතර තම‍යි පරණ..... ඒ පැත්තේ ඉතින් ඔ‍ය වගේ පෞරාණික තැනකට ති‍යෙන්නේ දෙවනගල තම‍යි......:):):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ති‍යෙන්නේ අපේ පන්සල.....ලැප් එක පුරාම හො‍යලත් හො‍යාගන්න පුලුවන් වුනේ ඔ‍ය පින්තූර ටික විතර‍යි......

    140420111404.jpg

    140420111406.jpg

    dsc0034zji.jpg

    dsc0035su.jpg

    dsc0037xu.jpg

    11.gif
    11.gif
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ ගමේ පන්සල නම් අවුරුදු සී‍යක් විතර තම‍යි පරණ..... ඒ පැත්තේ ඉතින් ඔ‍ය වගේ පෞරාණික තැනකට ති‍යෙන්නේ දෙවනගල තම‍යි......:):):)
    මම ගිහින් නැද්ද කොහෙද දෙවනගල පන්සලට:nerd:කොලබ දිස්ත්‍රික්කයේ තියෙනවා පරන පන්සල් :yes:.ඔක්කොම තියෙන්නේ අපේ පැත්තට වෙන්න තමා:cool:.අපේ පැත්තේ 98% වගේ බුද්ධාගමේ :)දිස්ත්‍රික්කය කොලඹවුනත් ගම් තමා:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ගිහින් නැද්ද කොහෙද දෙවනගල පන්සලට:nerd:කොලබ දිස්ත්‍රික්කයේ තියෙනවා පරන පන්සල් :yes:.ඔක්කොම තියෙන්නේ අපේ පැත්තට වෙන්න තමා:cool:.අපේ පැත්තේ 98% වගේ බුද්ධාගමේ :)දිස්ත්‍රික්කය කොලඹවුනත් ගම් තමා:)
    අපේ ගෙවල් පැත්තේ තත්ව‍ය මම උඹට කි‍යලා ති‍යනවනේ.....දෙවනගල පන්සලේ පින්තූර ටිකක් මගේ ළඟ තිබුනා.....හො‍යාගන්න පුලුවන් වුනොත් දාන්නම්.....:):):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ ගෙවල් පැත්තේ තත්ව‍ය මම උඹට කි‍යලා ති‍යනවනේ.....දෙවනගල පන්සලේ පින්තූර ටිකක් මගේ ළඟ තිබුනා.....හො‍යාගන්න පුලුවන් වුනොත් දාන්නම්.....:):):)
    එල:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    NUWAN BUWA said:
    reputation_neg.gif
    එලකිරි Night Club III 12-26-2012 09:22 PM නත්තලට 6+
    :shocked:සොරි වෙන්න ඔනෙ මචන්:sorry:මම ඔය disapprove කියන එකට අතවත් තියන්නෙ නැ සමහර විට වැරදිමකින් වෙන්න ඇති:eek: එත් එහෙම වෙන්න බැ නෙ බන් :nerd: තව එවුන්ට ඔහොම උනාද දන්නෙ නැ:( මේ වෙලාව අතර තුරද අනිත් එවුන්ට +ලැබුනෙ:rolleyes: එහෙනම් මම තමයි වැරදි කාරයා:sorry: මමඋබෙ රෙප් කැපුවා නම් අනිවා නම දානවා මොකද +කරද්දි නම නොදැම්මට -අනිවා මම නමත් එක්ක දෙන්නෙ;) කොහොම හරි උබෙ 3නට කෙල උනා:rofl: මට මාර හැපී:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked:සොරි වෙන්න ඔනෙ මචන්:sorry:මම ඔය disapprove කියන එකට අතවත් තියන්නෙ නැ සමහර විට වැරදිමකින් වෙන්න ඇති:eek: එත් එහෙම වෙන්න බැ නෙ බන් :nerd: තව එවුන්ට ඔහොම උනාද දන්නෙ නැ:( මේ වෙලාව අතර තුරද අනිත් එවුන්ට +ලැබුනෙ:rolleyes: එහෙනම් මම තමයි වැරදි කාරයා:sorry: මමඋබෙ රෙප් කැපුවා නම් අනිවා නම දානවා මොකද +කරද්දි නම නොදැම්මට -අනිවා මම නමත් එක්ක දෙන්නෙ;) කොහොම හරි උබෙ 3නට කෙල උනා:rofl: මට මාර හැපී:lol:
    :lol:මූ හිතලාම තමා නුවන් අය්යේ රෙප් කපලා තියෙන්නේ:eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol:මූ හිතලාම තමා නුවන් අය්යේ රෙප් කපලා තියෙන්නේ:eek:
    අද පෝය නිසා උබට මොකුත් කියන්නෙ නැ මම:frown:අදවත් සැදැහැ සිතින් ඉන්න දිපන්:lol:
     
    Status
    Not open for further replies.