එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    yaluwek gen unath nikan bonne naa ban mama.... bona eka unath nondi nathuwa rajek wage bonnoone :P
    00020408.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    yaluwek gen unath nikan bonne naa ban mama.... bona eka unath nondi nathuwa rajek wage bonnoone :P
    ලෝක‍ය ගෝලාකාර‍යි මිනිස්සු විවිදාකාර‍යි කි‍යන්නේ ඕකට තම‍යි.....:D:D:D
    මට නම් ඕවා ගානක් නෑ....නොමිලේම හම්බවුන වෙලාවේ කෙලලා දැම්මා.....:cool::cool::cool:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :cool:

    habai itin wadihitiyan set wena welaawaka nikan adiyak nodamannee nathuwama novei :rolleyes::sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවා..... අද පෝ‍ය හින්දා කවුරුත් බොන්න එපා....(අද මම බොන්නෙත් නෑ...)
    පුලුවන් කට්ටි‍ය හවස් වෙලා පන්සල පැත්තට ගිහින් වරෙල්ලා....වෙලාවක් නැත්තම් ගෙදරදි හරි මලක් පූජා කරලා පිනක් දහමක් කරගෙන හිටපල්ලා....

    හැමෝටම සුභ දවසක්.....තෙරුවන් සරණ‍යි.....

    මේ post එක අදාල වන්නේ බෞද්ධ අ‍යට පමණක් බව කරුණාවෙන් සලකන්න....
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මම ‍යනවා..... අද පෝ‍ය හින්දා කවුරුත් බොන්න එපා....(අද මම බොන්නෙත් නෑ...)
    පුලුවන් කට්ටි‍ය හවස් වෙලා පන්සල පැත්තට ගිහින් වරෙල්ලා....වෙලාවක් නැත්තම් ගෙදරදි හරි මලක් පූජා කරලා පිනක් දහමක් කරගෙන හිටපල්ලා....

    හැමෝටම සුභ දවසක්.....තෙරුවන් සරණ‍යි.....

    මේ post එක අදාල වන්නේ බෞද්ධ අ‍යට පමණක් බව කරුණාවෙන් සලකන්න....

    elaazzz
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මම ඉතින් ඔය පිලිබද මුකුත් නොකිය ඉන්නම්කෝ:D.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ඉතින් ඔය පිලිබද මුකුත් නොකිය ඉන්නම්කෝ:D.
    උඹ ඉතින් හැමදාම ඕකට මට බනිනවනේ....මම අද බොන්නේ නෑ කිව්වොත් නෑ තම‍යි....මම ‍යනවා බන්..... ටිකක් දවල් වෙලා ආපහු එන්නම්.... උඹට නම් අදත් වැඩ ඇති නේද....:D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ ඉතින් හැමදාම ඕකට මට බනිනවනේ....මම අද බොන්නේ නෑ කිව්වොත් නෑ තම‍යි....මම ‍යනවා බන්..... ටිකක් දවල් වෙලා ආපහු එන්නම්.... උඹට නම් අදත් වැඩ ඇති නේද....:D:D:D
    ඒක තමා පෝයට විතරක් නොබි ඉන්නේ හැමදාම නොබි හිටපන්කෝ:eek:.අවුලක් නෑ ඉතින් දවසක් හරි නොබී ඉන්නවා නම් ලොකුදෙයක්:).නෑ නෑ අද නිවාඩු:cool:
     
    Status
    Not open for further replies.