මට ලොකු ප්රශ්නයක් මචන්ලා 18+
මට ලොකු ප්රශ්නයක් මචන්ලා. මම සීනියර් කෙනෙක්. ඒත් ෆේක් එකෙන් ආවා. කරුණාකරලා මට උදව් කරන්න. මම පොඩි කාලේ හැමදාම පන්සලට යනවා සෙල්ලන් කරන්න. මට 10 විතර. දවසක් 16ක විතර හාමුදුරු නමක් මට කියලා සිගා ගෙන්න ගත්තා. මම ඩන්නෙ නැතුව ගෙනත් දුන්නා. මම ලන්ගින් යද්දිත් ඒ හාමුදුරුවෝ මගේ පස්ස මිරිකනවා. දවසක් මම යද්දි හාමුදුරුවෝ ගෑනියෙක් එක්ක බුදිය ගෙන හිටියත් පොඩි නිසා මට තේරුනේ නැහැ. පස්සේ කාලෙක් ඒ හාමුදුරුවෝ පන්සලෙ ලොකු හාමුදුරුවෝ උනා. මට කියලා ගංජා එහෙම ගෙන්න ගන්නවා. මටත් 15ක් විතර ඇති ඒ කාලෙ. දවසක් මමයි හාමුදුරුවොයි ගංජා ගහඩ්දි උපාසකයෙක් ආවා. ඒ වෙලවෙ හාමුදුරුවෝ ප්ලෙන්ටි හඩන්න ගිහින් හිටියෙ. අරූ ආපු ගමන් මට ගැහුවා. හාමුදුරුවෝ ඇවිත් මට ගැහුවා. හාමුදුරුවෝ ගමටම කිව්වා මම පන්සලේ ගංජා ගහනවා කියලා. මාව ගමෙන් ගහලා එලෙව්වා. මම වැරදි නැහැ මචන්ලා. හිත හැදෙන්න දෙයක් කියපන්.

monks smoking is nothing new