එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසවැරද්දක් වෙලා බන්:lol:
මොකො අද පන්සල් එහෙම යන්නෙ නැතෙයි උබලා:rolleyes:

මෙ ඒක නෙමෙයි මගෙ page file usage 1.25GB නෙ :(පට්ටවිදියට වැඩිවෙල නෙ බන්:eek:
පන්සල් යන්න හම්බවෙයිද දන්නේ නෑ .හවසට බලන්න ඕනේ:)
සාමනයයෙන් රැම් එකෙන් බාගයක් වගේ තමා page file usage එක එන්න ඕනේ:yes:
උබේ රැම් එක 2GBද:nerd:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

කොහොම හරි පල ;)මමත් යනවා මේ පාරත් සෙරප්පු දෙක දන් දිලා එන්න:lol:
මගෙ එකෙ අනිත් පැත්ත වගෙ ක්‍රොම් පාවිච්චි කරද්දි තමයි මේ අවුල :frown:මම හිතන්නෙ වැඩිපුරම එලකිරි නිසා:nerd: 1GB:P
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙවනගල පන්සලේ පින්තූර ටික හො‍යාගන්න පුලුවන් වුනා....
    ඒත් මගේ internet connection එකේ අවුලක් හින්දා ඔක්කොම ටික upload කරගන්න විදි‍යක් නෑ....:(:(:(
    upload කරපු ටික ගිහිල්ලා නැති කට්ටි‍යට බලාගන්නත් එක්ක දාන්නම්....
    :):):)

    මෙන්න මේ පඩිපෙල දිගේ තම‍යි පන්සලට ‍යන්න ති‍යෙන්නේ....

    devanagala4.jpg

    devanagala69.jpg

    උඩට නැග්ගට පස්සේ වටපිටාව ගොඩක් ලස්සනට පේනවා....
    ඔ‍ය පේන්නේ බතලේගල කන්ද....

    devanagala28.jpg

    ගල උඩ ති‍යන සිරිපතුල් සලකුණ....

    devanagala11.jpg

    දෙවනගල සෙල්ලිපි‍ය....
    ඔ‍ය උඩින් පේන්නේ සෙල්ලිපි‍ය විනාශ කරන්න දාපු ඇසිඩ් පැල්ලම....

    devanagala13.jpg

    ගල උඩ ති‍යන වතුර හිඳෙන්නේ නැති පොකුණ.....
    මේක කොටවෙහෙර රජමහා විහාර‍යෙ ති‍යන පොකුණට උමඟකින් සම්බන්ධ වෙනවා කි‍යලත් කතාවක් ති‍යනවා....

    devanagala19.jpg

    මේ මොකක්ද කි‍යලා මම නම් හරි‍යටම දන්නේ නෑ.....

    devanagala24.jpg

    බෝධි‍ය, විහාර ගෙ‍ය සහ ඝන්ඨාර කුලුණ.....

    devanagala20.jpg

    devanagala46.jpg

    devanagala51.jpg

    දෙවනගල චෛත්‍ය‍ය.....
    කඩුගන්නාව කන්ද නගිනකොට හොඳ අවධාන‍යෙන් බැලුවොත් මේක පැහැදිලිව අඳුරගන්න පුලුවන්.....

    devanagala45.jpg

    විහාර ගෙ‍ය ඇතුලත....

    devanagala48.jpg

    නිධන් හොරුන්ගේ අමන වැඩ.....

    devanagala52.jpg

    devanagala47.jpg

    rccc දෙවනගල ගිහිල්ලා නෑ කි‍යපු හින්දා තම‍යි ඔ‍ය photos ටික දැම්මේ..... thread එක මැද්දේ පිස්සුවක් නැටුවා වගේ දෙ‍යක් හිතෙනවනම් සමාවෙන්න.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සාමනයයෙන් රැම් එකෙන් බාගයක් වගේ තමා page file usage එක එන්න ඕනේ:yes:
    උබේ රැම් එක 2GBද:nerd:
    Firefox වල virus එකක් හින්දා ඔහොම වෙන සීන් එකකුත් තිබුනා නේද බන්.....:eek::eek::eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දෙවනගල පන්සලේ පින්තූර ටික හො‍යාගන්න පුලුවන් වුනා....
    rccc දෙවනගල ගිහිල්ලා නෑ කි‍යපු හින්දා තම‍යි ඔ‍ය photos ටික දැම්මේ..... thread එක මැද්දේ පිස්සුවක් නැටුවා වගේ දෙ‍යක් හිතෙනවනම් සමාවෙන්න.....
    මමත් ගිහිල්ලා නැ බන්:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙවනගල පන්සලේ පින්තූර ටික හො‍යාගන්න පුලුවන් වුනා....
    ඒත් මගේ internet connection එකේ අවුලක් හින්දා ඔක්කොම ටික upload කරගන්න විදි‍යක් නෑ....:(:(:(
    upload කරපු ටික ගිහිල්ලා නැති කට්ටි‍යට බලාගන්නත් එක්ක දාන්නම්....
    :):):)

    තැන්ක්ස් :)

    මමත් ගිහින් නෑ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙවනගල පන්සලේ පින්තූර ටික හො‍යාගන්න පුලුවන් වුනා....
    ඒත් මගේ internet connection එකේ අවුලක් හින්දා ඔක්කොම ටික upload කරගන්න විදි‍යක් නෑ....:(:(:(
    upload කරපු ටික ගිහිල්ලා නැති කට්ටි‍යට බලාගන්නත් එක්ක දාන්නම්....
    :):):)

    මෙන්න මේ පඩිපෙල දිගේ තම‍යි පන්සලට ‍යන්න ති‍යෙන්නේ....

    උඩට නැග්ගට පස්සේ වටපිටාව ගොඩක් ලස්සනට පේනවා....
    ඔ‍ය පේන්නේ බතලේගල කන්ද....

    ගල උඩ ති‍යන සිරිපතුල් සලකුණ....
    දෙවනගල සෙල්ලිපි‍ය....
    ඔ‍ය උඩින් පේන්නේ සෙල්ලිපි‍ය විනාශ කරන්න දාපු ඇසිඩ් පැල්ලම....
    ගල උඩ ති‍යන වතුර හිඳෙන්නේ නැති පොකුණ.....
    මේක කොටවෙහෙර රජමහා විහාර‍යෙ ති‍යන පොකුණට උමඟකින් සම්බන්ධ වෙනවා කි‍යලත් කතාවක් ති‍යනවා....

    මේ මොකක්ද කි‍යලා මම නම් හරි‍යටම දන්නේ නෑ.....
    බෝධි‍ය, විහාර ගෙ‍ය සහ ඝන්ඨාර කුලුණ.....දෙවනගල චෛත්‍ය‍ය.....
    කඩුගන්නාව කන්ද නගිනකොට හොඳ අවධාන‍යෙන් බැලුවොත් මේක පැහැදිලිව අඳුරගන්න පුලුවන්.....
    විහාර ගෙ‍ය ඇතුලත....
    නිධන් හොරුන්ගේ අමන වැඩ.....

    rccc දෙවනගල ගිහිල්ලා නෑ කි‍යපු හින්දා තම‍යි ඔ‍ය photos ටික දැම්මේ..... thread එක මැද්දේ පිස්සුවක් නැටුවා වගේ දෙ‍යක් හිතෙනවනම් සමාවෙන්න.....
    elaz:) .dan oka dapan thread ekak travel srilanka eke:yes:owata reply nam nae:( ewunta dewanagala gana 4to ekak hari net eke hewwoth hambaweyne ban:).
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Firefox වල virus එකක් හින්දා ඔහොම වෙන සීන් එකකුත් තිබුනා නේද බන්.....:eek::eek::eek:
    මගෙ තියෙන්නෙ ගුගල් ක්‍රෝම් බන්:(

    එහෙමද..... එහෙනම් වෙලාවක් සෙට්වුනොත් පල‍යන්....බලන්න වටින තැනක්.....
    ඔව් වෙලාවක සැට්වෙලා යන්න ඔනෙ:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොහොම හරි පල ;)මමත් යනවා මේ පාරත් සෙරප්පු දෙක දන් දිලා එන්න:lol:
    මගෙ එකෙ අනිත් පැත්ත වගෙ ක්‍රොම් පාවිච්චි කරද්දි තමයි මේ අවුල :frown:මම හිතන්නෙ වැඩිපුරම එලකිරි නිසා:nerd: 1GB:P
    yanna one ada naththam 30 yanwa ban birthday ekata:).chrome nam chora:eek::eek::eek::eek:.eka tab ekakata eka process eka gane nedha thyenne chrome wala:eek:mata nam penne bae oya jarawa:eek:.
    elakiri handha wennath puluwan:eek:.1gb nam hodhata wadyi usage eka:nerd:.process eke % eka kohmadha:nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    elaz:) .dan oka dapan thread ekak travel srilanka eke:yes:owata reply nam nae:( ewunta dewanagala gana 4to ekak hari net eke hewwoth hambaweyne ban:).
    මේකේ thread එකක් දාන්න තරම් දෙ‍යක් නෑනේ බන්.....නිකම් photos ටිකක් විතර‍යිනේ ති‍යෙන්නේ.....:sorry::sorry::sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    yanna one ada naththam 30 yanwa ban birthday ekata:).chrome nam chora:eek::eek::eek::eek:.eka tab ekakata eka process eka gane nedha thyenne chrome wala:eek:mata nam penne bae oya jarawa:eek:.
    elakiri handha wennath puluwan:eek:.1gb nam hodhata wadyi usage eka:nerd:.process eke % eka kohmadha:nerd:
    එල එල :)දැන් කීයද 27ක්ද කොහෙද නෙ:P
    ගිනි හිවල පට්ට ස්ලොව් බන්:frown: මෙකෙ වුලක් තිබුනෙ නැ ස්පිඩ් එකත් හොදට තියෙනවා:cool: දැන් සතියක විතර ඉදලා මෙක තමයි අවුල:( ඒක නම් සාමාන්‍යන් වැඩකරද්දි 30-60 අතර ගානක් යනවා එකෙ අවුලක් නැ:(
     
    Status
    Not open for further replies.