වසවැරද්දක් වෙලා බන්

මොකො අද පන්සල් එහෙම යන්නෙ නැතෙයි උබලා

මෙ ඒක නෙමෙයි මගෙ page file usage 1.25GB නෙ
පට්ටවිදියට වැඩිවෙල නෙ බන්
Last edited:
වසවැරද්දක් වෙලා බන්


පට්ටවිදියට වැඩිවෙල නෙ බන්
පන්සල් යන්න හම්බවෙයිද දන්නේ නෑ .හවසට බලන්න ඕනේවසවැරද්දක් වෙලා බන්
මොකො අද පන්සල් එහෙම යන්නෙ නැතෙයි උබලා
මෙ ඒක නෙමෙයි මගෙ page file usage 1.25GB නෙපට්ටවිදියට වැඩිවෙල නෙ බන්
![]()



කොහොම හරි පලපන්සල් යන්න හම්බවෙයිද දන්නේ නෑ .හවසට බලන්න ඕනේ
සාමනයයෙන් රැම් එකෙන් බාගයක් වගේ තමා page file usage එක එන්න ඕනේ
උබේ රැම් එක 2GBද![]()
මමත් යනවා මේ පාරත් සෙරප්පු දෙක දන් දිලා එන්න
මම හිතන්නෙ වැඩිපුරම එලකිරි නිසා
1GB






Firefox වල virus එකක් හින්දා ඔහොම වෙන සීන් එකකුත් තිබුනා නේද බන්.....
සාමනයයෙන් රැම් එකෙන් බාගයක් වගේ තමා page file usage එක එන්න ඕනේ
උබේ රැම් එක 2GBද![]()



මමත් ගිහිල්ලා නැ බන්දෙවනගල පන්සලේ පින්තූර ටික හොයාගන්න පුලුවන් වුනා....
rccc දෙවනගල ගිහිල්ලා නෑ කියපු හින්දා තමයි ඔය photos ටික දැම්මේ..... thread එක මැද්දේ පිස්සුවක් නැටුවා වගේ දෙයක් හිතෙනවනම් සමාවෙන්න.....

දෙවනගල පන්සලේ පින්තූර ටික හොයාගන්න පුලුවන් වුනා....
ඒත් මගේ internet connection එකේ අවුලක් හින්දා ඔක්කොම ටික upload කරගන්න විදියක් නෑ....
upload කරපු ටික ගිහිල්ලා නැති කට්ටියට බලාගන්නත් එක්ක දාන්නම්....

එහෙමද..... එහෙනම් වෙලාවක් සෙට්වුනොත් පලයන්....බලන්න වටින තැනක්.....මමත් ගිහිල්ලා නැ බන්
උඹ ගිහිල්ලත් නැද්ද..... අවුලක් නෑ.....තැන්ක්ස්
මමත් ගිහින් නෑ.
elazදෙවනගල පන්සලේ පින්තූර ටික හොයාගන්න පුලුවන් වුනා....
ඒත් මගේ internet connection එකේ අවුලක් හින්දා ඔක්කොම ටික upload කරගන්න විදියක් නෑ....
upload කරපු ටික ගිහිල්ලා නැති කට්ටියට බලාගන්නත් එක්ක දාන්නම්....
මෙන්න මේ පඩිපෙල දිගේ තමයි පන්සලට යන්න තියෙන්නේ....
උඩට නැග්ගට පස්සේ වටපිටාව ගොඩක් ලස්සනට පේනවා....
ඔය පේන්නේ බතලේගල කන්ද....
ගල උඩ තියන සිරිපතුල් සලකුණ....
දෙවනගල සෙල්ලිපිය....
ඔය උඩින් පේන්නේ සෙල්ලිපිය විනාශ කරන්න දාපු ඇසිඩ් පැල්ලම....
ගල උඩ තියන වතුර හිඳෙන්නේ නැති පොකුණ.....
මේක කොටවෙහෙර රජමහා විහාරයෙ තියන පොකුණට උමඟකින් සම්බන්ධ වෙනවා කියලත් කතාවක් තියනවා....
මේ මොකක්ද කියලා මම නම් හරියටම දන්නේ නෑ.....
බෝධිය, විහාර ගෙය සහ ඝන්ඨාර කුලුණ.....දෙවනගල චෛත්‍යය.....
කඩුගන්නාව කන්ද නගිනකොට හොඳ අවධානයෙන් බැලුවොත් මේක පැහැදිලිව අඳුරගන්න පුලුවන්.....
විහාර ගෙය ඇතුලත....
නිධන් හොරුන්ගේ අමන වැඩ.....
rccc දෙවනගල ගිහිල්ලා නෑ කියපු හින්දා තමයි ඔය photos ටික දැම්මේ..... thread එක මැද්දේ පිස්සුවක් නැටුවා වගේ දෙයක් හිතෙනවනම් සමාවෙන්න.....
.dan oka dapan thread ekak travel srilanka eke
owata reply nam nae
ewunta dewanagala gana 4to ekak hari net eke hewwoth hambaweyne ban
.මගෙ තියෙන්නෙ ගුගල් ක්‍රෝම් බන්Firefox වල virus එකක් හින්දා ඔහොම වෙන සීන් එකකුත් තිබුනා නේද බන්.....![]()

ඔව් වෙලාවක සැට්වෙලා යන්න ඔනෙඑහෙමද..... එහෙනම් වෙලාවක් සෙට්වුනොත් පලයන්....බලන්න වටින තැනක්.....

yanna one ada naththam 30 yanwa ban birthday ekataකොහොම හරි පලමමත් යනවා මේ පාරත් සෙරප්පු දෙක දන් දිලා එන්න
මගෙ එකෙ අනිත් පැත්ත වගෙ ක්‍රොම් පාවිච්චි කරද්දි තමයි මේ අවුලමම හිතන්නෙ වැඩිපුරම එලකිරි නිසා
1GB
.chrome nam chora


.eka tab ekakata eka process eka gane nedha thyenne chrome wala
mata nam penne bae oya jarawa
.
.1gb nam hodhata wadyi usage eka
.process eke % eka kohmadha
මේකේ thread එකක් දාන්න තරම් දෙයක් නෑනේ බන්.....නිකම් photos ටිකක් විතරයිනේ තියෙන්නේ.....elaz.dan oka dapan thread ekak travel srilanka eke
owata reply nam nae
ewunta dewanagala gana 4to ekak hari net eke hewwoth hambaweyne ban
.



ela elaමගෙ තියෙන්නෙ ගුගල් ක්‍රෝම් බන්
ඔව් වෙලාවක සැට්වෙලා යන්න ඔනෙ![]()

Firefox වල virus එකක් හින්දා ඔහොම වෙන සීන් එකකුත් තිබුනා නේද බන්.....![]()

cookies clear kalahama hariyanwa seen eka
එල එලyanna one ada naththam 30 yanwa ban birthday ekata.chrome nam chora
.eka tab ekakata eka process eka gane nedha thyenne chrome wala
mata nam penne bae oya jarawa
.
elakiri handha wennath puluwan.1gb nam hodhata wadyi usage eka
.process eke % eka kohmadha
![]()
දැන් කීයද 27ක්ද කොහෙද නෙ
මෙකෙ වුලක් තිබුනෙ නැ ස්පිඩ් එකත් හොදට තියෙනවා
දැන් සතියක විතර ඉදලා මෙක තමයි අවුල
ඒක නම් සාමාන්‍යන් වැඩකරද්දි 30-60 අතර ගානක් යනවා එකෙ අවුලක් නැ