පට්ටමේ සුද්දෝ ,,,
අපේ අයියා හන්තාන ස්ටේට් එකට
අලුතෙන් සුපිරින්ටැන්ඩොන් වෙලා එනවා..........![]()
මොකක්ද නම?

පට්ටමේ සුද්දෝ ,,,
අපේ අයියා හන්තාන ස්ටේට් එකට
අලුතෙන් සුපිරින්ටැන්ඩොන් වෙලා එනවා..........![]()

අන්න බලපන්....මම එතනදි උඹට වඩා ඉදිරියෙන් ඉන්නවා.....මම මස් මාලු කිසිම දෙයක් කන්නේ නෑ....මමත් පෝයට බලුමස් කන්නේ නැහැ.![]()



පෙර කල පවට කුමක් කොරම්ද සහෝ ......උඹට ඉතින් කම්මලෙන් තොර ජීවිතයක් නෑනේ....

ඒකත් පෝයට විතරයිනේඅන්න බලපන්....මම එතනදි උඹට වඩා ඉදිරියෙන් ඉන්නවා.....මම මස් මාලු කිසිම දෙයක් කන්නේ නෑ....![]()

වෙජිටේරියන් බව්වෙක්අන්න බලපන්....මම එතනදි උඹට වඩා ඉදිරියෙන් ඉන්නවා.....මම මස් මාලු කිසිම දෙයක් කන්නේ නෑ....![]()

නෑ බන්.... ඒක හැමදාටම එහෙම තමයි..... මම මස් මාලු කන එක නැවැත්තුවේ 11 වසරේ ඉන්නකොට....ඒකත් පෝයට විතරයිනේ![]()



නම නිශාන්ත ,,,එල කොල්ලෙක් තමයිපට්ට
මොකක්ද නම?![]()
රොච්චයිල්ඩ් එකේ හිට්යද කාලයක්?නම නිශාන්ත ,,,එල කොල්ලෙක් තමයි![]()
කලින් නුවර එළියේ හිටියේ.
ලබන සතියේ වැඩ භාරගන්නවා කියලා මටත් යමු කිව්වා.
මට එන්ඩ වෙන්නේ නැහැ ,,,
පසුව එනවා ............![]()

මං ඉපදිච්ච දවසේ ඉදන්නෑ බන්.... ඒක හැමදාටම එහෙම තමයි..... මම මස් මාලු කන එක නැවැත්තුවේ 11 වසරේ ඉන්නකොට....![]()

එලස්නෑ බන්.... ඒක හැමදාටම එහෙම තමයි..... මම මස් මාලු කන එක නැවැත්තුවේ 11 වසරේ ඉන්නකොට....![]()

අන්න බලපන්....මම එතනදි උඹට වඩා ඉදිරියෙන් ඉන්නවා.....මම මස් මාලු කිසිම දෙයක් කන්නේ නෑ....![]()



ඒකත් පෝයට විතරයිනේ![]()


අඩෝ ,,,,සිරාද බන් කොල්ලෝනෑ බන්.... ඒක හැමදාටම එහෙම තමයි..... මම මස් මාලු කන එක නැවැත්තුවේ 11 වසරේ ඉන්නකොට....![]()


රොච්චයිල්ඩ් එකේ හිට්යද කාලයක්?![]()


මට මතකයි ඒ වගේ
ඒ නමනම් මතක නැහැ කොල්ලෝ ,,,,
රොක්වුඩ් එකේනම් හිටියා..........

මං ඉපදිච්ච දවසේ ඉදන්![]()


