එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් පෝයට බලුමස් කන්නේ නැහැ. :lol:
    අන්න බලපන්....මම එතනදි උඹට වඩා ඉදිරි‍යෙන් ඉන්නවා.....මම මස් මාලු කිසිම දෙ‍යක් කන්නේ නෑ....:):):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න බලපන්....මම එතනදි උඹට වඩා ඉදිරි‍යෙන් ඉන්නවා.....මම මස් මාලු කිසිම දෙ‍යක් කන්නේ නෑ....:):):)
    ඒකත් පෝයට විතරයිනේ:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකත් පෝයට විතරයිනේ:eek:
    නෑ බන්.... ඒක හැමදාටම එහෙම තම‍යි..... මම මස් මාලු කන එක නැවැත්තුවේ 11 වසරේ ඉන්නකොට....:):):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට
    මොකක්ද නම?:D
    නම නිශාන්ත ,,,එල කොල්ලෙක් තමයි:)
    කලින් නුවර එළියේ හිටියේ.
    ලබන සතියේ වැඩ භාරගන්නවා කියලා මටත් යමු කිව්වා.
    මට එන්ඩ වෙන්නේ නැහැ ,,,
    පසුව එනවා ............ :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නම නිශාන්ත ,,,එල කොල්ලෙක් තමයි:)
    කලින් නුවර එළියේ හිටියේ.
    ලබන සතියේ වැඩ භාරගන්නවා කියලා මටත් යමු කිව්වා.
    මට එන්ඩ වෙන්නේ නැහැ ,,,
    පසුව එනවා ............ :yes:
    රොච්චයිල්ඩ් එකේ හිට්යද කාලයක්?:rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්න බලපන්....මම එතනදි උඹට වඩා ඉදිරි‍යෙන් ඉන්නවා.....මම මස් මාලු කිසිම දෙ‍යක් කන්නේ නෑ....:):):)
    :eek::eek::eek:
    ඒකත් පෝයට විතරයිනේ:eek:
    :lol::lol::lol:

    පෝයට නම් අපේ බව්වා මස් කන්නෙත් නැහැ.
    නෑ බන්.... ඒක හැමදාටම එහෙම තම‍යි..... මම මස් මාලු කන එක නැවැත්තුවේ 11 වසරේ ඉන්නකොට....:):):)
    අඩෝ ,,,,සිරාද බන් කොල්ලෝ
    මම හිතුවේ විහිලුවට කිව්වේ කියලා
    කොහොමද බන් එහෙම ඉන්නේ..හාල්මැස්සෙක් වත් කන්නේ නැතිද :sorry::sorry:
     
    Status
    Not open for further replies.