එලකිරි Night Club III

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :(:(:sorry::sorry:

    මට ඔය තැන හරියටම කියාපන් කොල්ලෝ ,,,,
    ලෑලි කඩයක්ද නැත්නම් ඇලපාරක් ලග තියන කඩයක්ද.
    ලෑලිනම් නෙමෙයි අයියේ
    හොදට පිරිසිදුවට තිබ්බ කඩයක්
    ඒ බුවා විතරයි හිටියෙත් එවෙලේ
    සිරා පොරක් ඌ:yes:
    මගේ ග්ලාස් දෙක අමතක වෙලා මේසේ උඩ දාලා ගිහින් ඌ ලගටම ගෙනත් දුන්නා ඇවිත්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකක් විශ්වාස කරන්න අමාරු‍යි නේද.... ඒත් ඒක තම‍යි ඇත්ත....:):):)
    නෑ විස්වාසකරන්න අමාරු නෑ බන්:D.හුගක් එවුන් දැන් මස්මාලු කැමෙන් ඇත්වෙනවා:yes:.මම නම් a/l කාලේදි නැවැත්තුවේ බන්:yes:.කිසිම ප්‍රශ්නයක් නෑ හොදට ඉන්න පුලුවන්:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවනා විසිදාහ ගැහුවා කියපන්කො...:)

    එල එල බූ අයියා..
    congrats021.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලෑලිනම් නෙමෙයි අයියේ
    හොදට පිරිසිදුවට තිබ්බ කඩයක්
    ඒ බුවා විතරයි හිටියෙත් එවෙලේ
    සිරා පොරක් ඌ:yes:
    මගේ ග්ලාස් දෙක අමතක වෙලා මේසේ උඩ දාලා ගිහින් ඌ ලගටම ගෙනත් දුන්නා ඇවිත්
    :eek::eek::eek:
    කඩයට එහා පැත්තෙන් ඇලපාරක් තිබුණාද.
    ඔය ෂුවර් එකටම යටියන්තොටද කියපන්කො.
    එහෙමනම් මාව දන්නේ නැති වෙන්ඩ විදිහක් නැහැ මල්ලෝ......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ විස්වාසකරන්න අමාරු නෑ බන්:D.හුගක් එවුන් දැන් මස්මාලු කැමෙන් ඇත්වෙනවා:yes:.මම නම් a/l කාලේදි නැවැත්තුවේ බන්:yes:.කිසිම ප්‍රශ්නයක් නෑ හොදට ඉන්න පුලුවන්:)
    අන්න නියම කොල්ලො..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked:සිරාවටම අලි පැටියායි iceයි ඔයාගේ මල්ලි:nerd:
    උබ අදද දන්නේ ,,,:)
    අයිසා නම් මල්ලි කියලා මම දන්නවා.
    අලි පැටියා අදයි කන්ෆම් උනේ ............... :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුවනා විසිදාහ ගැහුවා කියපන්කො...:)
    එලස්:) උදේ රෙප් දුන්නා සුබපැතුම්:cool: ටැග්වලින් 15000ක් විතර ගහන්නට ඇතැයි අනුමාන කරමි:lol:අඩුම 12000ක් වත්:nerd:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked:සිරාවටම අලි පැටියායි iceයි ඔයාගේ මල්ලි:nerd:
    :yes::yes::yes::yes:
    :eek::eek::eek:
    කඩයට එහා පැත්තෙන් ඇලපාරක් තිබුණාද.
    ඔය ෂුවර් එකටම යටියන්තොටද කියපන්කො.
    එහෙමනම් මාව දන්නේ නැති වෙන්ඩ විදිහක් නැහැ මල්ලෝ......
    ඔව් බං
    යටියන්තොට අල්ලපු වැට:D
    ඇල පාරක්නම් මතක නෑ
    එතන පහලට පල්ලම
    පාරේ ටිකක් කෙලින් ඒ ටික
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ අදද දන්නේ ,,,:)
    අයිසා නම් මල්ලි කියලා මම දන්නවා.
    අලි පැටියා අදයි කන්ෆම් උනේ ............... :lol:
    ඔව් දැනගෙන හිට්යේ නෑ :D.
     
    Status
    Not open for further replies.