ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේද.... ඒත් ඒක තමයි ඇත්ත....එලස්![]()



ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේද.... ඒත් ඒක තමයි ඇත්ත....එලස්![]()



අපේ ගෙදර ඒව තහනම්අපිට වඩා අවුරුදු ගානක් වයසක මිනිස්සු බොරුවට තිරිහන් වෙන්න හදනවනේ..... ඕකට කියන්නේ නාකි විසේ කියලා....![]()

ඇයි අලියා
සිරාද බන් ,,,
අයිසත් එහෙමද ,,,
ඔය දෙන්නා විතරද පවුලේ ඉන්නේ ........![]()

මට මතකයි ඒ වගේ
මං ඒ පැත්තේ ගියොත් බලන්නම්කෝ![]()

මේ ඉන්නේ අපූරුවට.... ඕවා කෑවේ නෑ කියලා අඩුවක් වෙන්නේ නෑ බන්....අඩෝ ,,,,සිරාද බන් කොල්ලෝ
මම හිතුවේ විහිලුවට කිව්වේ කියලා
කොහොමද බන් එහෙම ඉන්නේ..හාල්මැස්සෙක් වත් කන්නේ නැතිද![]()
නියමයි බන්,,,අපේ ගෙදර ඒව තහනම්
ඇයි අලියා![]()




අනිවා
බල බල ,,,,
මුණගැහුනොත් කථා කොර.
මගේ බොක්ක ඒකා ............



අලි පැටියානියමයි බන්,,,
එහෙම තමයි හොද...
කව්ද බන් අලියා..![]()

අපේ ගෙදර නම් මම විතරයි ඔය බෝට්ටුවේ ඉන්නේ....අපේ ගෙදර ඒව තහනම්![]()
ඒකා ඔයාගේ සහෝ කෙනෙක්ද ,,,,,අලි පැටියා![]()




අපේ පරම්පරාවම ඒ බෝට්ටුවේඅපේ ගෙදර නම් මම විතරයි ඔය බෝට්ටුවේ ඉන්නේ....

ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේද.... ඒත් ඒක තමයි ඇත්ත....![]()



ඒකනම් ඇත්ත කොල්ලෝ .......මේ ඉන්නේ අපූරුවට.... ඕවා කෑවේ නෑ කියලා අඩුවක් වෙන්නේ නෑ බන්....

අපේ ගෙදර නම් මම විතරයි ඔය බෝට්ටුවේ ඉන්නේ....
ඌ මේ දවස්වල පාඩම් වැඩඒකා ඔයාගේ සහෝ කෙනෙක්ද ,,,,,
මාර කචල් එක..
කෝ දැන් මිනිහා ,,,
ගොඩදවසකින් දැක්කේ නැහැ ........![]()

උබව උයලා කන්ඩ එපායැ යකෝ ,,,,අනිවා
මේ ලගදි මං අය්යලෑ ගෙවල් පැත්තේ ආව
කන්න නවත්තපු කඩේ එකාගෙන් නිකමට ඇහුවා නුවන් කියලා මහත කෙනෙක් දන්නවද කියලා![]()


ඌ දන්නෑ කිව්වාඋබව උයලා කන්ඩ එපායැ යකෝ ,,,,
ඉතින් මොකදවුනේ කඩේ එවුන් උබට උඩතියාගෙන නෙළුවාද.........





ආ,,,එහෙමද ....ඌ මේ දවස්වල පාඩම් වැඩ
එග්සෑම් එකක් තියේනේ![]()


ඌ දන්නෑ කිව්වා
උගේ ඉදිආප්ප ටිකනම් පට්ට ඈ
ඇඬෙනවා මතක් වෙද්දි කෙල එනවා කටට![]()




ඌටනම් වෙච්ච දෙයක් නෑ බංආ,,,එහෙමද ....
මම සුභපැතුවා කියන්ඩ...
සමීර මල්ලියා මොකද නැත්තේ.
