එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම නම් කන එවුන්ට එපා කි‍යන්නේ නෑ බන්....කන එවුන් කාපල්ලා....හැබැ‍යි මම කන්නේ නෑ මට කන්න කි‍යන්නත් එපා කි‍යල‍යි මම නම් කි‍යන්නේ....
මාත් දැන් එහෙම තමා ඉන්නේ බන්:yes:
:yes::yes::yes:

ඌ නම් උරු මස් හරක් මස් මරනවා..
අපේ ගෙදර හිටපු දවස් ටිකේ මම ඕකව මුස්ලිම් හෝටලයකට එක්ක ගොහින් කන්ඩ දුන්නේ.
ඊට පස්සේ එලකිරියට ඇවිත් කෑගහනවා හම්බයන් රටෙන් පන්නමු කියලා.......... :lol::lol::lol:
:lol::lol::lol:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    buddyo ඔය උබේ අක්කගේ photo නම් දැන්ම අයින් කරගනින් බන්:(දන්නවනේ මේකේ එවුන්ගේ හැටි:eek:

    මේ මුක්කුද බන් .......:eek:
    ගොන් පරයෝ මේ අක්කලාද
    ඕක අයින් කරපන් බුරු සුකන්නෝ
    :lol::lol::lol::lol:

    මේ උඹේ අක්කලද?:shocked::shocked:
    පික්ස් දාන්න එපා යකෝ:sorry:

    මිල්ක් එකක්
    ඇගට කිසිම අවුලක් නැති ගානට ඇග උස්සල තියන එකක්:cool:

    :D:D
    අයින් කලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol::lol::lol::lol:



    :D:D
    අයින් කලා
    සිරාවට අක්කද?:D
    ලස්සනයි බං
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    buddyo ඔය උබේ අක්කගේ photo නම් දැන්ම අයින් කරගනින් බන්:(දන්නවනේ මේකේ එවුන්ගේ හැටි:eek:
    මමත් ඒ post එක quote කලේ නැත්තේ ඒක‍යි....:sorry::sorry::sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..




    :D:D
    අයින් කලා
    :growl::growl::growl:

    වල් පරයෝ ,,,
    තොට මොලයක් නැද්ද පකින්තුවෝ ...
    අපි කට්ටිය මේකේ හිටියාට උබ දන්නේ නැහැ පිට එවුන් මේකට ඇහැ ගහගනමයි ඉන්නේ.
    අත තියන්ඩ පුළුවන් දුරක හිටියා නම් මම තොගේ දත් දෙකක් හලනවා .....
    තොගේ ෆොටෝ එකක් දාපියකෝ ............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට අක්කද?:D
    ලස්සනයි බං
    9.gif
    :lol::lol::lol::no::no::no:

    හිනාවෙන්න එපා යකෝ:frown: ඔය ටික ඇති උබට ජිවේතේම විදවන්න:yes:
    ටං ගාලා අයින් කරන්න දැම්මෙ.. :D

    මමත් ඒ post එක quote කලේ නැත්තේ ඒක‍යි....:sorry::sorry::sorry:
    11.gif
    11.gif

    අ‍යින් කරපු එක හොඳ‍යි බන්.....:):):)
    11.gif
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :growl::growl::growl:

    වල් පරයෝ ,,,
    තොට මොලයක් නැද්ද පකින්තුවෝ ...
    අපි කට්ටිය මේකේ හිටියාට උබ දන්නේ නැහැ පිට එවුන් මේකට ඇහැ ගහගනමයි ඉන්නේ.
    අත තියන්ඩ පුළුවන් දුරක හිටියා නම් මම තොගේ දත් දෙකක් හලනවා .....
    තොගේ ෆොටෝ එකක් දාපියකෝ ............
    සිරාවට....මේකේ කාලකණ්ණි රැලකුත් ඉන්නවනේ....public forum එකකට posts දානකොට ඔ‍යිට වඩා මොලේ පාවිච්චි කරපන්.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :growl::growl::growl:

    වල් පරයෝ ,,,
    තොට මොලයක් නැද්ද පකින්තුවෝ ...
    අපි කට්ටිය මේකේ හිටියාට උබ දන්නේ නැහැ පිට එවුන් මේකට ඇහැ ගහගනමයි ඉන්නේ.
    අත තියන්ඩ පුළුවන් දුරක හිටියා නම් මම තොගේ දත් දෙකක් හලනවා .....
    තොගේ ෆොටෝ එකක් දාපියකෝ ............
    ඇත්තටම නුවන් අයියේ මු කරපු වැඩේනම් හෙනම ගොන් වැඩක්:frown:.මතකද අර blacka එකෙක්ගෙ 4to දැම්මා:D.ඒ කොල්ලගේ අක්කාගෙත් 4to දාන්නයි මේකේ එන්න අනික් එවුන් ලැස්ත්වුනේ:yes:.පුදුම අනාත ඩයල් බන් මේකේ ඉන්නේ:(එහහෙම දැන දැනත් මූ 4to දානවා:(
     
    Status
    Not open for further replies.