අඩේ අද එකක් දැක්ක බං මං
උස්සලා තියනවා කිව්වේ ,,,
ඕකේ හෙලිකොප්ටරයක් එහෙම තියනවාද.........![]()

අඩේ අද එකක් දැක්ක බං මං
උස්සලා තියනවා කිව්වේ ,,,
ඕකේ හෙලිකොප්ටරයක් එහෙම තියනවාද.........![]()

මොකද යකෝ මුණ වැහුවේ ,,,,,


වල් පරයෝ ,,,
තොට මොලයක් නැද්ද පකින්තුවෝ ...
අපි කට්ටිය මේකේ හිටියාට උබ දන්නේ නැහැ පිට එවුන් මේකට ඇහැ ගහගනමයි ඉන්නේ.
අත තියන්ඩ පුළුවන් දුරක හිටියා නම් මම තොගේ දත් දෙකක් හලනවා .....
තොගේ ෆොටෝ එකක් දාපියකෝ ............

උස්සලා තියනවා කිව්වේ ,,,
ඕකේ හෙලිකොප්ටරයක් එහෙම තියනවාද.........![]()



නාන එකක් හින්දාලුමොකද යකෝ මුණ වැහුවේ ,,,,,
අපි උබව දුෂණය කොරන්නේ නැහැ .......![]()

ඔව් බං
බඩිය අපිට කොලේ වහනව වගේ![]()



එල එල ආයිත් දාන්න එපා
ටං ගාලා අයින් කරන්න දැම්මෙ..

මම ඒ ටික බාගත්තා,,,
ටං ගාලා අයින් කරන්න දැම්මෙ..


මොකද යකෝ මුණ වැහුවේ ,,,,,
අපි උබව දුෂණය කොරන්නේ නැහැ .......![]()

සිකස් පැක් පේන්නේ ඒ වගේ![]()

එලස්....සුභ රාත්‍රියක්....තෙරුවන් සරණයි....මං යනවා බං දොයිවෙන්න
ගුඩ් නයිට්
සෙක්සි ඩ්‍රීම්ස්
ටටා
උම්මා
![]()
සිරාවට....මේකේ කාලකණ්ණි රැලකුත් ඉන්නවනේ....public forum එකකට posts දානකොට ඔයිට වඩා මොලේ පාවිච්චි කරපන්.....
ඇත්තටම නුවන් අයියේ මු කරපු වැඩේනම් හෙනම ගොන් වැඩක්.මතකද අර blacka එකෙක්ගෙ 4to දැම්මා
.ඒ කොල්ලගේ අක්කාගෙත් 4to දාන්නයි මේකේ එන්න අනික් එවුන් ලැස්ත්වුනේ
.පුදුම අනාත ඩයල් බන් මේකේ ඉන්නේ
එහහෙම දැන දැනත් මූ 4to දානවා
![]()



මං යනවා බං දොයිවෙන්න
ගුඩ් නයිට්
සෙක්සි ඩ්‍රීම්ස්
ටටා
උම්මා
![]()
GNමං යනවා බං දොයිවෙන්න
ගුඩ් නයිට්
සෙක්සි ඩ්‍රීම්ස්
ටටා
උම්මා
![]()


එල එල ආයිත් දාන්න එපා![]()
මම ඒ ටික බාගත්තා,,,
උබ දැන් මොකද කරන්නේ ..........![]()
මං යනවා බං දොයිවෙන්න
ගුඩ් නයිට්
සෙක්සි ඩ්‍රීම්ස්
ටටා
උම්මා
![]()
මේ අර උබේ profile pic එකේ හිටපු එකානේ![]()




කාව වුනත් ඕනෙවට වඩා විශ්වාස කරන්න ඕන නෑ බන්....
බඩී මලයා අපිව විස්වාස නිසයි දැම්මේ ,,,
ඒත් මචෝ මම හොදටම දන්නවා අපි මේකේ
කියන කරන එව්වා බලාගෙන කොටසක් ඉන්නවා..
ඒක මම අත්දැකීමෙන් දන්නවා .............
කාව වුනත් ඕනෙවට වඩා විශ්වාස කරන්න ඕන නෑ බන්....
ඔව් අයියේ උඹ කියන කතාව හරියටම හරි....
දැන් මේ thread එක බලන register වුනේ නැති එවුන් කීයක් ඇතිද....
ඔය අතරේ වල් පාහරයොත් ඉන්න සෑහෙන ඉඩක් තියනවා....


මම දන්නවා බන්.බඩියා ට අපි සුවර් හින්දාත් ඌ ටක්ගාලා අයින් කරන්නත් තමා 4to දැම්මේ.ඒත් ටිකක් හිතුවොත් දැන් අපි ටික විතරක් මේකේ post දාන එක ඇත්ත.නමුත් මේකේ එක post එකක් හරිදාපු එවුන් ඔක්කොටම මේක පේනවනේ බන්.උන් මේක දිහා බලන් එන්න පුලුවන්.තව මේක බම්ප් වෙනකොට මේක දිහා බලන එවුන්.ඔය අතරේ මුගේ තරහකාරයෙක් හිටියනම් ඉවරනේ.ආයි ජිවේතේට ඔය වගේ වැඩක් කරන්න එපා බඩියෝ
බඩී මලයා අපිව විස්වාස නිසයි දැම්මේ ,,,
ඒත් මචෝ මම හොදටම දන්නවා අපි මේකේ
කියන කරන එව්වා බලාගෙන කොටසක් ඉන්නවා..
ඒක මම අත්දැකීමෙන් දන්නවා .............
