කොහමද අපේ අයගේ profit margin එක ?
ඉන්දියාවේ රුපියල් දහයට විකුණන ග්රෑම් 15වේ lays චිප්ස් pack එක ලංකාවේ විකුණන්නේ රුපියල් අසූවට.
මේකට හේතුව
1.ආනයන බදුද ?
2.ආනයනය කිරීමේ වියදම්ද ?
3.ලංකාවේ lays චිප්ස් විකුණන කෙනාගේ කෑදරකමද ?

Last edited: