කොහමද අපේ අයගේ profit margin එක ?

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
කොහමද අපේ අයගේ profit margin එක ?

250px-Mid_products_lays.png

ඉන්දියාවේ රුපියල් දහයට විකුණන ග්‍රෑම් 15වේ lays චිප්ස් pack එක ලංකාවේ විකුණන්නේ රුපියල් අසූවට.

මේකට හේතුව

1.ආනයන බදුද ?

2.ආනයනය කිරීමේ වියදම්ද ?

3.ලංකාවේ lays චිප්ස් විකුණන කෙනාගේ කෑදරකමද ?
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
4. lankawe paribogikayage karume

5. asscharya

මෙහෙම ගියොත් අපේ රටේ ඉන්න පොඩි එකෙකුට අනාගතේදී chips ටිකක්වත් හරියට කන්න හම්බවෙන එකක් නැහැ. මේවයේ මිල පාලනය කරන්න මේ රටේ කව්රුවත් නැද්ද ?
 
-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
මෙහෙම ගියොත් අපේ රටේ ඉන්න පොඩි එකෙකුට අනාගතේදී chips ටිකක්වත් හරියට කන්න හම්බවෙන එකක් නැහැ. මේවයේ මිල පාලනය කරන්න මේ රටේ කව්රුවත් නැද්ද ?

ita hoda nedda deshiya nishpadakayant ewata diri dena eka indian china jarawa gennan nathuwa, ape rate dekuth na pita rata hoda dekuth na. :baffled:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් ඉන්දියාවෙන් හරි වෙන කොහේ හරි තුත්තුකුඩියකින් හරි ගෙනල්ල ගිල්ලොත් හරියනව අනේ බොලා :lol::lol:
     
    • Like
    Reactions: san**

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ච්ප්ස් විතරයි අඩු,, අනික ලන්කාවෙ චිප්ස් ඇත්තෙම නෑ වගේ කතාව
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අස්ප ගණන් දීලා ඔව්වා කන්නේ මොකටද බන් ලංකාවේ මන්යොක්කා පෙති බැදපුවා තියෙද්දි. lays වලට වැඩිය කොච්චර හොදද.
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ita hoda nedda deshiya nishpadakayant ewata diri dena eka indian china jarawa gennan nathuwa, ape rate dekuth na pita rata hoda dekuth na. :baffled:

    අස්ප ගණන් දීලා ඔව්වා කන්නේ මොකටද බන් ලංකාවේ මන්යොක්කා පෙති බැදපුවා තියෙද්දි. lays වලට වැඩිය කොච්චර හොදද.

    මචන් දේශීය නිෂ්පාදන භාවිතා කරන එක හොඳයි. මම මෙතන කියන්න හදන්නේ අපේ රටේ අය බඩුවක් විකුණනකොට තියන profit margin එක ගැන.

    lays chips අමතක කරපන්. අපේ පැත්තේ ඉන්නවා එළවලු කඩ කාරයෙක්. උගේ එළවලු අපේ පාරේ ඉන්න අනිත් එළවලු කඩ කාරයා විකුණන එළවලු වලට වඩා දෙගුනයක් ගණන්.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් දේශීය නිෂ්පාදන භාවිතා කරන එක හොඳයි. මම මෙතන කියන්න හදන්නේ අපේ රටේ අය බඩුවක් විකුණනකොට තියන profit margin එක ගැන.

    lays chips අමතක කරපන්. අපේ පැත්තේ ඉන්නවා එළවලු කඩ කාරයෙක්. උගේ එළවලු අපේ පාරේ ඉන්න අනිත් එළවලු කඩ කාරයා විකුණන එළවලු වලට වඩා දෙගුනයක් ගණන්.
    ඒකට කියන්නෙ එකතු කරන ලද අගය කියලා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් දේශීය නිෂ්පාදන භාවිතා කරන එක හොඳයි. මම මෙතන කියන්න හදන්නේ අපේ රටේ අය බඩුවක් විකුණනකොට තියන profit margin එක ගැන.

    lays chips අමතක කරපන්. අපේ පැත්තේ ඉන්නවා එළවලු කඩ කාරයෙක්. උගේ එළවලු අපේ පාරේ ඉන්න අනිත් එළවලු කඩ කාරයා විකුණන එළවලු වලට වඩා දෙගුනයක් ගණන්.

    Owa monawada ban lankawa tamai ekama rata baduwak gatta ganata wada wdiyen use karala wikunana...example ekakata cars ganin awurudu 16k parana car ekak 15-20lax....wena rataka gattanan oya cars nikan denne rs 6000/= kata wage...mae lagadi man car ekak beluwa man kivva dial ekakata 80k wage adu karamu kiyala mu kiyanawa u gatteth eka e gantalu..ithin mokada use karapu ekak gatta ganata wada aduwen ne wikunanne...mun use karalath profit hoyanna yanne...nodakin
     
    • Like
    Reactions: Colombo_Dude

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    250px-Mid_products_lays.png

    ඉන්දියාවේ රුපියල් දහයට විකුණන ග්‍රෑම් 15වේ lays චිප්ස් pack එක ලංකාවේ විකුනන්නේ රුපියල් අසූවට.

    මේකට හේතුව

    1.ආනයන බදුද ?

    2.ආනයනය කිරීමේ වියදම්ද ?

    3.ලංකාවේ lays චිප්ස් විකුණන කෙනාගේ කෑදරකමද ?
    ඕකෙ ගාන එතකොට Rs 23/- වගෙ.
    බදු චිතරක් : 20% වගෙ‌ තියනවා, එතකොට ගාන : 27/-
    ප්රවාහන ගාස්තු, අනෙකුත් ගාස්තු : 20% වගෙ‌ එනවා, එතකොට ගාන : 32.4/-
    කඩේට යන වියදම් එකතු උනාම : 45/- වගෙ.
    එතනින් එහාට ලාඟය.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕකෙ ගාන එතකොට Rs 23/- වගෙ.
    බදු චිතරක් : 20% වගෙ‌ තියනවා, එතකොට ගාන : 27/-
    ප්රවාහන ගාස්තු, අනෙකුත් ගාස්තු : 20% වගෙ‌ එනවා, එතකොට ගාන : 32.4/-
    කඩේට යන වියදම් එකතු උනාම : 45/- වගෙ.
    එතනින් එහාට ලාඟය.
    අපිට ඕන ගනන් දාගෙන ෆීල්ඩ් එකට එන්න බෑ බන්,, කට්ටියම ප්‍රයිස් රේන්ජ් එකක් ඇතුලෙ වැඩකරන්නෙ. ඉතින් අඩු ගානට ගෙනාවත් රේන්ජ් එකට විකුනන්න වෙන්නෙ.;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිට ඕන ගනන් දාගෙන ෆීල්ඩ් එකට එන්න බෑ බන්,, කට්ටියම ප්‍රයිස් රේන්ජ් එකක් ඇතුලෙ වැඩකරන්නෙ. ඉතින් අඩු ගානට ගෙනාවත් රේන්ජ් එකට විකුනන්න වෙන්නෙ.;)
    අනෙ ඔව්! 50ට විකුනන්න පුලුවං එක 80ට විකුනන්නෙ උන් හරිම අකමැත්තෙන් බෑ, බෑ කිය කිය :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනෙ ඔව්! 50ට විකුනන්න පුලුවං එක 80ට විකුනන්නෙ උන් හරිම අකමැත්තෙන් බෑ, බෑ කිය කිය :lol:
    එතකොට මිල අඩුවුනාට විකිනෙන ප්‍රමානෙ වැඩිවෙන නිසා හුඟක් ලාභයි. දැන් ලොකු ගානක් වුනාට විකිනෙන්නෙ අඩුවෙන්.. වොලියුම් බැහැලා තියෙන්නෙ, ඔහොම තියෙනකොට ප්‍රමෝෂන් එකක්වත් කරන්න බෑ.:D
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    බොරලුගොඩ මහතා;14152906 said:
    ශුවර් එකටම හම්බයොන්ගේ වැඩක් මේක..:angry::angry::angry:

    නිකන් දෙන්නේ නැතුව හිටපන් කවුරුත් එහෙම කිව්වේනෑනේ :rofl::rofl: