BBQ | බා බ ක්යූ

Anonymouse

Member
Jul 27, 2012
91
7
0
කොල්ලනේ
අවුරුද්ද ඉව්වරයි වෙචිචි දේ කුත් නැතිඑකේ මට හිතුන 31 night BBQ පාරක දආන්න

දැන් මෙකී ප්‍රශ්නේ . මට BBQ Grill එකෙක් නෑ. මන් හිතාගෙන හිටියේ ගෙදර Oven එකේ එක ගන්න . ඒ උනට එකේ මලකඩ :shocked:

මචාල දන්නා එකෙක් ඉනවානම් කියපන් මේ Grill එකෙක් ගන්න තැනක්. (place to by a grill).

නැත්තන් ඔය Hardware vala තියෙන steal Grill හරියනවද වැඩේට. or else
මේකට වෙන ජිල්මාට් මොකුත් තියේද .

ඇන්ඩ් ගයිස් ඔය අගුරු වල වල වල දුම වැදුනට කමක් නෙද්ද මස් වලට .
gimme a help දන්නවනම් please.

මගේ ආසාවනේ. (මම 31 රැ කරමි ) .
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mchn party ekakatada nattan family ekatada...eka eka size walata grills tiyenwa arpico eke....2200-25000 wenakan grill tiyenwa... 2800 wageda ekak tibba medium size family ekakta bbq danna athi...

steel shops walata dila hadaganath puluwan...arpico eke podi look ekak ehema tiyenwa lassanai..

no bbq wala real bbq taste eka enne gal aguru hinda tamai..ehema seen ekak ne

how to light up a bbq grill kiyala youtube eke search karala balanna...

Note: hebei mchn katta tikak wela yaddi rasneta epa wenawa :P
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාර්ගිල්ස් එකේ 27 සෙමී රවුම් බාබක්‍යු ග්‍රිල් එකක් තිබේ. 3900/= මට මතක විදියට. ඒ එක්කම බාබක්‍යු ෆොසෙප් එක සහ හූක්ස් ද ගන්න..........

    ගෑස් ග්‍රිල් එකෙන් එන රසට වඩා ගල් අගුරු උනුසුමෙන් පැළහෙන මාංශ වඩා රසවත් බව මගේ අත්දැකීමයි!!!!!
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    තාර්ගිල්ස් එකේ 27 සෙමී රවුම් බාබක්‍යු ග්‍රිල් එකක් තිබේ. 3900/= මට මතක විදියට. ඒ එක්කම බාබක්‍යු ෆොසෙප් එක සහ හූක්ස් ද ගන්න..........

    ගෑස් ග්‍රිල් එකෙන් එන රසට වඩා ගල් අගුරු උනුසුමෙන් පැළහෙන මාංශ වඩා රසවත් බව මගේ අත්දැකීමයි!!!!!

    අහා අහා BBQ ;) කාලෙකින් කෑවේ නෑ බන් ලබන summer එකටවත් දාන්න ඕනි BBQ එකක් :yes:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    තාර්ගිල්ස් එකේ 27 සෙමී රවුම් බාබක්‍යු ග්‍රිල් එකක් තිබේ. 3900/= මට මතක විදියට. ඒ එක්කම බාබක්‍යු ෆොසෙප් එක සහ හූක්ස් ද ගන්න..........

    ගෑස් ග්‍රිල් එකෙන් එන රසට වඩා ගල් අගුරු උනුසුමෙන් පැළහෙන මාංශ වඩා රසවත් බව මගේ අත්දැකීමයි!!!!!

    :yes::yes::yes::yes::yes:
     
    Anonymouse

    Member
    Jul 27, 2012
    91
    7
    0
    තාර්ගිල්ස් එකේ 27 සෙමී රවුම් බාබක්‍යු ග්‍රිල් එකක් තිබේ. 3900/= මට මතක විදියට. ඒ එක්කම බාබක්‍යු ෆොසෙප් එක සහ හූක්ස් ද ගන්න..........

    ගෑස් ග්‍රිල් එකෙන් එන රසට වඩා ගල් අගුරු උනුසුමෙන් පැළහෙන මාංශ වඩා රසවත් බව මගේ අත්දැකීමයි!!!!!

    Mr D. Kibula මහතාණෙනි,

    What is this බාබක්‍යු ෆොසෙප් එක සහ හූක්ස්. Please en-light me,This is the first time I gonna do this by myself. and thanks for reply
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mr D. Kibula මහතාණෙනි,

    What is this බාබක්‍යු ෆොසෙප් එක සහ හූක්ස්. Please en-light me,This is the first time I gonna do this by myself. and thanks for reply
    rBEDik_f7nMIAAAAAADTl6q3UpoAAAxmQDq02kAANOv217.jpg

    වමේ සිට දකුණට පිළිවෙළින්......
    බාබකි්‍යු හූක්
    බාබකි්‍යු ප්ලැටර්
    බාබකි්‍යු ෆෝසෙප්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මටත් තියෙන ප්‍රශ්නෙමයි උබට තියෙන්නේ BBQ එකක් විබාගේ ඉවර වෙන දවසේ 30 රෑට දාන්න ඉන්නව දෙහිවල බීච් එකේ. අව්ල තියෙන්නේ BBQ බාන්ඩයක් නෑති එක. පන්ඩිතකමට මම කිව්ව ගඩොල් කෑට දෙකක් උඩ දෑලක් තියල හරි වෑඩේ සෙට් කරන්නම් කියල. :lol::lol:
    හෑබෑයි කරන්න ගියාම තමා අව්ල තියෙන්නේ. මොකක් හරි මගුලක් සෙට් කරගන්න ඕනි දෑන් අනිද්ද හවස් වෙද්දි.:sorry::sorry:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචෝ උඹට ඕනි ග්‍රිල් එක විතරක් නම් හාඩ්වෙයාර් එකකින් අවශ්‍යතාවයට ඇති වෙන සයිස් යකඩ දැලක් ගනින්. එච්චර ගානක් වෙන්නෙ නැහැ.ටිකක් පොඩි හිල් තියෙන එකක් ගනින්. අපි දැනට දෙපාරක් කරල තියෙනවා. කිසි අවුලක් වෙන්නෙ නෑ. පොඩි කේස් එකකට තියෙන්නෙ එකෙන් මස් වලට දුම වදිනවා ටිකක් වැඩියි... :) :)
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan hardware eken 'angal 1ke kotu dalak, Ganin

    Umbata oona size ekata ganna puluwan.

    Steel wool kaalakin ( walan hoodanna ganna) Hodata athulala galvanize thattuwa yawapan, MAS daana kaale.

    Coal walata pol Katu ideal, habai emanata Gini Aran ewara wenawa.

    Food citiyakin BBQ coal bag ekakuth gaththa nam Hondai.

    Death kimbula mahatha kiapu tools tikath Ganin, adura thrame ara MAS allanna ganna anduwa wath.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    උබ ෆ්‍රිජ් එකක පිටිපස්සෙ තියෙන දැලක් හොයා ගනින්.. ඒකෙ තීන්ත ඔක්කොම යවල, බ්ලොග් ගල් 2ක් උඩ තියල දාපන්.. නියමෙට යනව. :yes: දුම නම් අවුලක් නෑ. ඒත් පොල්කටු දාන්න එපා. අලු බර නෑනෙ. මස් වල බැදෙනව. චාකෝල්ම දාපන්. ඒවයෙ අලු බර නිසා යටට යනව. Foodcity වල තියෙනව පැන්z ඒවත් අවුලක්ම නෑ.

    නැත්නම් ගෙදරදි හදා ගන්න පුලුවන් jerk bbq මැසිමක්.. බඩු ටිකට නම් බැරල් එක + 2000ක් වගේ යන්නෙ. සුපිරියට හදන්න පුලුවන්..you tube videos ඕනෙ තරම් තියෙනව. හැබැයි හදන්න වෙලාව යනව.

    _38216444_jerk350.jpg

    ත්‍රෙඩ් එකක් දාන්න කියල හිටියෙ. මම හෙට BBQ ත්‍රෙඩ් එකක්ම දාන්නම්. තෑන්ක්ස් Idea එකට.
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Arpico super Center eke thiyenawa grill, podi eka 3k vithara wenawa, charcoal 3KG packet ekak 350k wenawa, eeka nam food city eke thiyenawa. gindaren neme puchchanne mas , rasnayen puchchanne mas..
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මටත් තියෙන ප්‍රශ්නෙමයි උබට තියෙන්නේ BBQ එකක් විබාගේ ඉවර වෙන දවසේ 30 රෑට දාන්න ඉන්නව දෙහිවල බීච් එකේ. අව්ල තියෙන්නේ BBQ බාන්ඩයක් නෑති එක. පන්ඩිතකමට මම කිව්ව ගඩොල් කෑට දෙකක් උඩ දෑලක් තියල හරි වෑඩේ සෙට් කරන්නම් කියල. :lol::lol:
    හෑබෑයි කරන්න ගියාම තමා අව්ල තියෙන්නේ. මොකක් හරි මගුලක් සෙට් කරගන්න ඕනි දෑන් අනිද්ද හවස් වෙද්දි.:sorry::sorry:

    ගඩොල් කෑට දෙකක් උඩ දෑලක් තියල karanna puluwan machan..kisima case ekak na, but wateta tikak cover karahan,neththan rasne pitawenawa ahakata.. ;)