කොල්ලනේ
අවුරුද්ද ඉව්වරයි වෙචිචි දේ කුත් නැතිඑකේ මට හිතුන 31 night BBQ පාරක දආන්න
දැන් මෙකී ප්‍රශ්නේ . මට BBQ Grill එකෙක් නෑ. මන් හිතාගෙන හිටියේ ගෙදර Oven එකේ එක ගන්න . ඒ උනට එකේ මලකඩ
මචාල දන්නා එකෙක් ඉනවානම් කියපන් මේ Grill එකෙක් ගන්න තැනක්. (place to by a grill).
නැත්තන් ඔය Hardware vala තියෙන steal Grill හරියනවද වැඩේට. or else
මේකට වෙන ජිල්මාට් මොකුත් තියේද .
ඇන්ඩ් ගයිස් ඔය අගුරු වල වල වල දුම වැදුනට කමක් නෙද්ද මස් වලට .
gimme a help දන්නවනම් please.
මගේ ආසාවනේ. (මම 31 රැ කරමි ) .

habai mama dakala thiyanawa arpico super center wala ehema thiyanawa 

1kG 350/= wage wenne.... nikan aguru ikmantta niwenawane
කාලෙකින් කෑවේ නෑ බන් ලබන summer එකටවත් දාන්න ඕනි BBQ එකක් 

Salli deela ganna grill walata wadaa ikman