repost බුවා බම්ප් කරලා තියෙන්නේනුවන් අයියා විසින් ගිය අවුරුද්දේ දීපු මෝඩ ආතල් එකක්.... අද මොකෙක් හරි මේක ආපහු බම්ප් කරලා තිබුනා....
ගස්ලබු ගහෙන් වැටෙන් නැතුව බේරන ක්රමය.......!!!!

නමේ හැටියටම තමයි උගේ වැඩත්.....repost බුවා බම්ප් කරලා තියෙන්නේ![]()



kattayi repostyi dennama oya wage thmaනමේ හැටියටම තමයි උගේ වැඩත්.....![]()
.hodha thread nam ekak wath bump karanne nae
නුවන්බුවා රි පොස්ට් බුවා එකෙක්දමේ ආතල් එක බලන්න නුවන් අයියෙ.. ශා කියලා එකෙක් ඉන්නවා.. ඌ මුලින් කෙල්ල දැන් කොල්ලා.. පුදුම මගුලක් තමා ඒකත්..
http://www.elakiri.com/forum/showthread.php?t=1520972
මිනිහ නිකන් ඉන්න වෙලාවට ඔවලු කරන්නෙ
ඔවා කියන්න ගිහින් අලුත ආපූ එකා පස්සෙ දොරෙන් එලියටඊටප්ස්සෙ.. චක්රලේඛණය 838 ගන්න ඕන දෙවනි කවුන්ටරෙන්...![]()
ඌ ලොවෙත් නැ බන්
උඹ කියාගෙන කියාගෙන යද්දි මට සූර පප්පා මතක් උනා..ඔවා කියන්න ගිහින් අලුත ආපූ එකා පස්සෙ දොරෙන් එලියටඌ ලොවෙත් නැ බන්
