ඔන්න මමත් 5000

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif



    ඔන්න මමත් පෝස්ට් 5000 ගැහුව

    275034,xcitefun-5000.jpg

    එලකිරි එකට දැන් වැඩිය එන්න බැරි උනත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනි කියල හිතුන.

    නම් වලින් මතක් කරන්න බැරි උනත් එදා ඉදන් අද වෙනකම් මාත් එක්ක හිටපු හැමෝටම තෑන්ක්ස්.
    මේ කාලෙට එලකිරි එකේ මම ලබපු සුන්දරම අත්දැකීමක් තමයි එලකිරි රේඩියෝ ,
    ත්‍රෙඩ් එකේ වැඩිය නොහිටියත් ගොඩක් වෙලාවට අහනව. එලකිරි රේඩියෝ ටීම් එකවත් මතක් කරනව.
    ඒ වගේම ජීටී අයියවත් මතක් කරනව.

    agcthankyou34.gif


    මම 5000ක් ගහන්න යනව කියල පෙන්නපු කට්ට මල්ලිටත් තෑන්ක්ස්.;);)


    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පට්ට සහෝ...
    ඊට වඩා පට්ට උඹ 5000 ගහපු Thread එකේ පළවෙනි Post එක මට දාන්න පුළුවන් උන එක...
    50,000ම ගහපන් මචෝ...
    :D :D :D :D :D


    congratulation-043.gif


    picture.php

     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පට්ට සහෝ...
    ඊට වඩා පට්ට උඹ 5000 ගහපු Thread එකේ පළවෙනි Post එක මට දාන්න පුළුවන් උන එක...
    50,000ම ගහපන් මචෝ...
    :D :D :D :D :D


    congratulation-043.gif


    picture.php


    පට්ට
    එළකිරි කිව්වා එහනම්


    jaya pathanawa machan :D

    තෑන්ක්ස් මචන්ලා.
    පුලු පුලුවන් විදිහට හැමෝටම රෙප් දුන්න.



    යකෝ ඔය පොටෝ එකේ කවුද බන් ඉන්නේ? උබ නෙමේ නේ:lol::lol: