ow yanna tama inne..eth yanna nam harima kammalie![]()

තරියෝ, ඔන්න පුදන්න යන්නෙ!![]()

මල හත් ඉලව්වයි wife ළඟ ඉඳන් ගියා විතරයි![]()

තව පොඩ්ඩෙන් කොසු පාරක් ....... 
තව පොඩ්ඩෙන් පුවක් මලකින්ම පූදවනවාගියා විතරයි මූ මේක දැම්මේ !! මගේ වෙලාව හොඳයි
![]()
අයියෝ සල්ලි......!!උරාජ් අය්ය කොමෙයි
ආ ලිං ජයියා.... කොහොමැයි කොහොමැයි..... ගොරව ගොරවා වහිනවා යකෝ...... ලැපත් අරන්, ඩොංගලේ ගහන් බයෙන් බයෙන් අහනවා...... 
ජපානෙ මොකද කරන්නෙ ? කාර් කඩනවාද ?ow yanna tama inne..eth yanna nam harima kammalie![]()
