.:: ANDROID වැඩකාරයෝ Part II ::.

clrehan

Member
Jul 22, 2007
507
5
0
:no::no::no:

Rooting is totally different than bootloader unlocking.

fon eka PC ekata connect karala script eka run karanna.
ethakota fon display eke msg ekak enawa backup eka restore karanna kiyala.
anna eke restore option eka diyan.
Most of the new firmwares can be rooted by this script. hope it works for u.

Via data cable or bluetooth, download karagaththa apk file eka fon memory ekata copy karaganna.
ilagata Settings\Security\Unknown sources walata tick eka danna.
den file manager eken apk eka copy karagaththa thanata gihin install karaganna.

thanks macho....mama dan root karanna yannne....root kaloth sony eken phone ekata dena updates phone ekata hari PC companion eketa hari notifications enne nadda....awath ewa install karanna case ekak wenawada...
 
deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
thanks මචන් පැහැදිලි කිරීමට :D එතකොට boot loader unlock නොකර stock rom install කරන්නේ PC එක හරහාද? phone එක හරහා බැරිද? :nerd:
boot loader unlock කරාට පස්සේ ආයේ lock කරල තිබුන තත්වෙට ගන්න බැරිද? :sorry:
warranty void වෙනවද boot loader unlock නොකර root කළාම? :eek:

1. flash tool 1en puluwan

2. flashable zip 1k hari backup 1k hari tiyenawanan stock rom 1e cwm 1en flash karanna puluwan

3. root kalama warrenty void wenawa et unroot karannat puluwan nisa prashnayak ne...
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    thanks macho....mama dan root karanna yannne....root kaloth sony eken phone ekata dena updates phone ekata hari PC companion eketa hari notifications enne nadda....awath ewa install karanna case ekak wenawada...

    Updates එනවා.PC companion එකෙන් update කරන්නත් පුළුවන්.ඒත් update කලාම root access නැතිවෙනවා. එහෙම උනාම අයිත් root කරන්න ඕනේ.
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    thanks macho....mama dan root karanna yannne....root kaloth sony eken phone ekata dena updates phone ekata hari PC companion eketa hari notifications enne nadda....awath ewa install karanna case ekak wenawada...

    root kalata pc companian 1en update karanna puluwan kisima case 1k enne ne
    bt update kalata passe root 1 nati wenawa
    etakota ayet root karaganna

    bootloader unlock karala tiyeddi pc companion 1en update kalot 4n 1 brick wenawa
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Updates එනවා.PC companion එකෙන් update කරන්නත් පුළුවන්.ඒත් update කලාම root access නැතිවෙනවා. එහෙම උනාම අයිත් root කරන්න ඕනේ.

    machan oya deepu instructions walin root kalama bootloader unlock wenne naha neda....
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    1\2.ඔව්. stock rom එක flashtool එකෙන් flash කරන්න පුළුවන් PC එක හරහා. ඒත් සමහර stock rom තියෙනවා flashable විදියට developers ලා හදපු.ඒවා PC එක නැතුව CWM වලින් install කරන්න පුළුවන්.

    3.පුළුවන්. bootloaders relock කරන්න පුළුවන්.

    4.Botloader locked \unlocked මොකක් උනත් root කලාම warranty නෑ. ඒත් ඒකත් ඕනෙනම් ආයිත් unroot කරන්නත් පුළුවන්.

    (Im talking only about SONY.Don 't know about other brands)

    root නොකර CWM access කරන්න පුළුවන්ද? :confused:
    PS - I have a Samsung :D

    1. flash tool 1en puluwan

    2. flashable zip 1k hari backup 1k hari tiyenawanan stock rom 1e cwm 1en flash karanna puluwan

    3. root kalama warrenty void wenawa et unroot karannat puluwan nisa prashnayak ne...

    thanks bro :D
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    "adb root recovery" කියන්නේ මොකද්ද ? "adb reboot recovery" නම් තියෙනවා. ඒකෙන් වෙන්නේ ෆෝන් එක recovery mode එකට reboot වෙන එක.

    සොරි බං "adb reboot recovery" තමයි. වැරදි එකක් ටයිප් වෙලා.... වැඩේ කරගන්නේ කොහොමද... :(
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machan oya deepu instructions walin root kalama bootloader unlock wenne naha neda....

    :no::no: root කලාට BL unlock වෙන්නේ නෑ.

    root නොකර CWM access කරන්න පුළුවන්ද? :confused:
    PS - I have a Samsung :D

    CWM දාන්න root කරන්න ඕනේ. But don't know about Samsung. But I think, it should be same.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    CWM දාන්න root කරන්න ඕනේ. But don't know about Samsung. But I think, it should be same.

    1. හරි එතකොට odin වලින් flash කරද්දි root නොකර rom ගහන්න පුළුවන් නේද? nad253 ගේ මේ post එකේ විදියට? :confused:
    menna me video eke widihata JB 4.1.2 danna root karanna onida?? :eek:

    2. odin වලින් Siyah kernel එක ගහල root කරද්දි වෙන්නේ මොකද්ද? :nerd:

    http://galaxys2root.com/galaxy-s2-root/how-to-root-ics-on-att-galaxy-s2-sgh-i777/

    man danna taramin samsung wala bootloader 1 unlock karalamai officially enne
    thread 1e 1st page 1et kiyala tibba 1 gena
    ඔව් මාත් දැක්කා ඒ පෝස්ට් එක :yes: එතකොට සාමාන්‍යයෙන් වැඩ දාන්න හොද phone වර්ගය Samsungද? :cool:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    1. හරි එතකොට odin වලින් flash කරද්දි root නොකර rom ගහන්න පුළුවන් නේද? nad253 ගේ මේ post එකේ විදියට? :confused:

    2. odin වලින් Siyah kernel එක ගහල root කරද්දි වෙන්නේ මොකද්ද? :nerd:

    ඔව් මාත් දැක්කා ඒ පෝස්ට් එක :yes: එතකොට සාමාන්‍යයෙන් වැඩ දාන්න හොද phone වර්ගය Samsungද? :cool:

    Sorry bro. No idea about Samsung. :( I was talking about Sony.
    Thilinagen or Supungen ahanna.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1. හරි එතකොට odin වලින් flash කරද්දි root නොකර rom ගහන්න පුළුවන් නේද? nad253 ගේ මේ post එකේ විදියට? :confused:

    2. odin වලින් Siyah kernel එක ගහල root කරද්දි වෙන්නේ මොකද්ද? :nerd:

    http://galaxys2root.com/galaxy-s2-root/how-to-root-ics-on-att-galaxy-s2-sgh-i777/

    ඔව් මාත් දැක්කා ඒ පෝස්ට් එක :yes: එතකොට සාමාන්‍යයෙන් වැඩ දාන්න හොද phone වර්ගය Samsungද? :cool:

    odin eken flash karanna root karanna ona naha,just go to download mode and flash
    rom flash karanna puluwan md5 format eken rom eka dila tiyenawa nam,but rom eka prerooted nam(most roms are anyway) root wenawa automatically ma rom eka flash kalama
    odin eken siyah kernel eka flash karala st tweaks app eken root karanna puluwan,st tweak app eka siyah kernel eke config app eka.Ah it seems kernel in the link is prerooted means kernel eka flash karama automatically root wenawa.
    but ube phone eka at&t variant ekak da? ehema nam check karanna wei boot loader eka locked da unlocked da kiyala.locked nam kernel flash karanna baha unlock karanakal
    boot loader lock ekai network sim lock ekai dekak machan,not the same

    kernel,kernel tweaking,over clocking,undervolting wage dewal gana wadi danumak nattam kernel flash karanna epa :no: stock kernel ekama use karnna.
     
    Last edited:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    odin eken flash karanna root karanna ona naha,just go to download mode and flash
    rom flash karanna puluwan md5 format eken rom eka dila tiyenawa nam,but rom eka prerooted nam(most roms are anyway) root wenawa automatically ma rom eka flash kalama
    odin eken siyah kernel eka flash karala st tweaks app eken root karanna puluwan,st tweak app eka siyah kernel eke config app eka

    kernel,kernel tweaking,over clocking,undervolting wage dewal gana wadi danumak nattam kernel flash karanna epa :no: stock kernel ekama use karnna.

    mama ooka karala iwarai dan :P no problem so far :D
    1. ethakota rom eka prerooted nam, root nokara rom eka flash kaloth phone eka root wenawada? :eek:
    2. siyah kernel eka flash karana eken wena wenaskam monawada? :nerd:
    3. aye stock kernal eka flash karanna widiyak tiyenawada? :confused:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මේ වගේ Xperia S Lockscreen එකක් Samsung Galaxy S2 එකක‍ට නැද්ද? :(

    xperiamod.jpg

    http://sonyxperiastuff.blogspot.com/2012/07/xperia-s-lockscreen-settings-for.html#.UN3Ji-Tqn4Y
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mama ooka karala iwarai dan :P no problem so far :D
    1. ethakota rom eka prerooted nam, root nokara rom eka flash kaloth phone eka root wenawada? :eek:
    2. siyah kernel eka flash karana eken wena wenaskam monawada? :nerd:
    3. aye stock kernal eka flash karanna widiyak tiyenawada? :confused:

    1.yup su binary & super user/su apk eka rom eke have nam
    2.siyah kernel eke special features okkoma use karanna can :P blog walin kernel ganna epa kelinma xda eke official thread eken ganna
    3.stock firmware eka(not rom) odin walin flash kalama apahu stock kernel yanawa man hithanne,matat sure na 100% cos mata mathaka na :P mama stock eka flash karapu gaman siyah kernel ekat flash karanwa odin eken normally :P

    මේ වගේ Xperia S Lockscreen එකක් Samsung Galaxy S2 එකක‍ට නැද්ද? :(

    xperiamod.jpg

    http://sonyxperiastuff.blogspot.com/2012/07/xperia-s-lockscreen-settings-for.html#.UN3Ji-Tqn4Y

    :no:
    I can give it a try to port it to samsungs when I have some free time but its not worth it machan cos samsungs already got a better lockscreen
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    1.yup su binary & super user/su apk eka rom eke have nam
    2.siyah kernel eke special features okkoma use karanna can :P blog walin kernel ganna epa kelinma xda eke official thread eken ganna
    3.stock firmware eka(not rom) odin walin flash kalama apahu stock kernel yanawa man hithanne,matat sure na 100% cos mata mathaka na :P mama stock eka flash karapu gaman siyah kernel ekat flash karanwa odin eken normally :P

    :no:
    I can give it a try to port it to samsungs when I have some free time but its not worth it machan cos samsungs already got a better lockscreen

    තිලිණයා මුල් ප්‍රශ්ණ දෙකට හරියටම උත්තර දීලා තියනවා. Root කරනවා කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියනවා නම් Pre-Rooted ROM එකෙන් මොකද්ද වෙන්නේ කියලා තේරෙනවා.
    siyah විතරක් නෙමේ, අනිත් custom kernel වල පවා එක එක features එනවා. එන හැම custom kernel එකක්ම වගේ root support කරනවා. Stock ROM එක වගේ, ඒත rooted Kernel එකක් ඕනේ නම් යන්න ඕනේ, Phils-CWM6 kernel එකට flash කලොත් ඉබේම ෆොන් එකත් root වෙනවා. ඒ වගේම Flash counter එක වැඩි වෙන්නෙත් නෑ. අනිත් kernels වල නම් odin වලින් flash කලොත් counter එක වැඩි වෙනවා ( 100% sure නෑ හැම එකේම වෙනවා කියලා ).
    තුන්වෙනි ප්‍රශ්ණෙට උත්තරේ තමා, Stock Kernel එක flash කරන විදිය අනුව තමා root preserve වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. mobile odin වලින් වගේ flash කලොත් root නැති නොවී flash කරන්න පුළුවන්. ඒත් odin වලින් flash කලොත් root නැති වෙන්න පුළුවන්.
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තිලිණයා මුල් ප්‍රශ්ණ දෙකට හරියටම උත්තර දීලා තියනවා. Root කරනවා කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියනවා නම් Pre-Rooted ROM එකෙන් මොකද්ද වෙන්නේ කියලා තේරෙනවා.
    siyah විතරක් නෙමේ, අනිත් custom kernel වල පවා එක එක features එනවා. එන හැම custom kernel එකක්ම වගේ root support කරනවා. Stock ROM එක වගේ, ඒත rooted Kernel එකක් ඕනේ නම් යන්න ඕනේ, Phils-CWM6 kernel එකට flash කලොත් ඉබේම ෆොන් එකත් root වෙනවා. ඒ වගේම Flash counter එක වැඩි වෙන්නෙත් නෑ.
    තුන්වෙනි ප්‍රශ්ණෙට උත්තරේ තමා, Stock Kernel එක flash කරන විදිය අනුව තමා root preserve වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. mobile odin වලින් වගේ flash කලොත් root නැති නොවී flash කරන්න පුළුවන්. ඒත් odin වලින් flash කලොත් root නැති වෙන්න පුළුවන්.

    itin ban cwm recovery eka wenama odin walin flash karala su binaries tika cwm walin flash kala nam iwarai ne just to root
    mokatada custom kernel gahanne

    anika u ahawwe root eka preserve karaganna hati newei apahu stock kernel eka flash karana hati ne? :confused:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    1.yup su binary & super user/su apk eka rom eke have nam
    2.siyah kernel eke special features okkoma use karanna can :P blog walin kernel ganna epa kelinma xda eke official thread eken ganna
    3.stock firmware eka(not rom) odin walin flash kalama apahu stock kernel yanawa man hithanne,matat sure na 100% cos mata mathaka na :P mama stock eka flash karapu gaman siyah kernel ekat flash karanwa odin eken normally :P
    Thanks for the info :D

    :no:
    I can give it a try to port it to samsungs when I have some free time but its not worth it machan cos samsungs already got a better lockscreen
    eunata ban xperia eke style ekata (text, buttons and all) mama asai Im a big sony fan :love: nikan tron wage look eka :cool: ewage lockscreen nadda wena :confused:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Thanks for the info :D

    eunata ban xperia eke style ekata (text, buttons and all) mama asai Im a big sony fan :love: nikan tron wage look eka :cool: ewage lockscreen nadda wena :confused:
    your welcome
    samsung galaxy note 2 ekata ena ink effect lockscreen eka try karada?
    its already ported to note,s2,s3 afaik try it
    milocker wage apps ehemat have,go locker tawa ekak