.:: ANDROID වැඩකාරයෝ Part II ::.

coolbigc

Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    elaz

    මචන් මන් නෙට් එකේ කැරකෙනකොට බඩ්ඩක් සෙට් උනා.. මට හිතුනා ඔයාල එක්කත් share කරගන්න.. මේ තමයි Xperia Home එකේ අලුත් version එක. හොඳයි ද කියලා බලන්න මම Screenshot ටිකක් දැම්ම..බලන්නකෝ? :yes:

    screenshot2012122520230.png

    screenshot2012122520220.png

    screenshot2012122520220.png
    screenshot2012122520202.png

    screenshot2012122520215.png

    screenshot2012122520214.png

    screenshot2012122520204.png

    screenshot2012122520204.png

    කරන්න තියෙන්නේ පහල තියෙන .apk file එක බාගෙන install කරන එකයි..:yes: දැනට Xperia U/sola වැඩ කරනවා..අනිත් අයත් බලන්න :yes:

    MediaFire Download
    Tried on my Xperia S, working just fine... thanks bro.. :yes::yes:
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Xperia P ekata aluth software update ekak dan thiyenawa...mage danata thieyenne ICS 4.0.4 Build no. 6.1.B.0.544 update kalama build no. 6.1.1.B.1.54 wenawa.

    http://www.sonymobile.com/gb/software/phones/xperia-p/

    Meka update kalama sony kiyana widiyata godak performance and functionality upgrade ekak wenawalu....eth thieyena aula mama net eke baluwama godak aya kiyala thiyenawa update kalama camera bug ekak enawa kiyala...

    Mata danna kauru hari kiyanawada mokakda kala uththe kiyala....kauruhari update kalada mekata???
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    Mangawa tiyenne xperia S ekak 6.1.A.2.45 meka update kala awlak une nam ne performance and functionality ela machan camera bug ekak tiyanawanam tama . denma update eka karanna epa:no: tikak hoyala update karanna. 8 mp mode eke half dark wana seen ekak tiyenne neda
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචන්ලා මම Xperia X10i එකට XRecovery දාලා adb වලින් "adb root recovery" කලාම "adbd cannot run as root in production builds" කියලා එනවනේ. මට මේක අප්ඩේට් කරගන්න විදියක් කියලා දෙන්නකෝ. මම වැඩිය දන්නේ නැහැ.....:no::no::no::no:

    BUMP
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Mangawa tiyenne xperia S ekak 6.1.A.2.45 meka update kala awlak une nam ne performance and functionality ela machan camera bug ekak tiyanawanam tama . denma update eka karanna epa:no: tikak hoyala update karanna. 8 mp mode eke half dark wana seen ekak tiyenne neda

    ow ban camera bug ekak thiyenawa....eth me update eke performance fixes thiyenawa....balamu balamu...
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    මන් ගාව තියෙන්නේ Motorola Photon 4G (MB855) එකක්...මේකෙ USSD code වැඩ කරන්නේ නෑ බන්....මොකද්ද මේකට කරන්න ඔනේ?? help mee plz :confused::confused:
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මචන්ලා පට්ට ගති ෆ්‍රී ගේම් එකක් මට සෙට් උනා..:cool::cool:
    සමහර අය නම් ගහලත් ඇති..;);)ඔන්න මන් උබලත් එක්ක මේක බෙදාගන්නවා..:):)

    9b106_android_jetpack-joyride.jpg

    jetpack-joyride-ios-iphone-ipod-touch-ipad-itunes-mobile-screenshots-5.jpg

    මෙන්න මචන් ගූගල් ප්ලේ එකේ දාලා තියන මේකට ලැබුනු සම්මාන..

    ** Winner **
    - Pocket Gamer - Best Action/Arcade Game 2012
    - Pocket Gamer - Overall Game of the Year 2012
    - Gamasutra Mobile Game of 2011
    - Game Revolution Best Mobile Game 2011

    ඔන්න මචන් ප්ලේ එකේම ලින්ක් එක..
    https://play.google.com/store/apps/details?id=com.halfbrick.jetpackjoyride&hl=en

    1. official updates දෙන Kies හරහා නම් බැරි වෙයි :no: Odin වලින් root කරලා ROM එකක් ගහලයි වැඩේ කරන්න වෙන්නේ :nerd: වැඩි විස්තර : [Guide] Pit Stop for M110S, Galaxy S Korean Version

    2. නෑ :D

    3. Google Play (ඉස්සර Android Market) එකට ඔයාගේ google account (gmail) එකෙන් sign in වෙන්න ඕන. :cool:
    ඊට පස්සේ ඕන app එක තෝරගන්න > INSTALL click කරන්න > ACCEPT & INSTALL click කරන්න :D

    [/QUOTE]

    Thank You Bro..!!!! REP++++
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    sony-xperia-s.jpg

    sony Xperia S ekak dan kiyak withara wenawada?
    phone eke awlak ehema nadda?
    colombo wala ganna puluwan hoda thanak kiyanna?
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන්ලා මම Xperia X10i එකට XRecovery දාලා adb වලින් "adb root recovery" කලාම "adbd cannot run as root in production builds" කියලා එනවනේ. මට මේක අප්ඩේට් කරගන්න විදියක් කියලා දෙන්නකෝ. මම වැඩිය දන්නේ නැහැ.....:no::no::no::no:

    "adb root recovery" කියන්නේ මොකද්ද ? "adb reboot recovery" නම් තියෙනවා. ඒකෙන් වෙන්නේ ෆෝන් එක recovery mode එකට reboot වෙන එක.
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    machan mama mage Xperia P eka gattha Divine eken dawas dekakata kalin, mama mage phone eka root kaloth waranty nathi wenawada...
     
    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    ඉසරලම battery full charge ද කියල බලන්න. ටිකක් වෙලා charge කරල on කරන්න බලන්න. හැරිගියෙ නැත්තම් ඔයාගෙ phone එකට ගැලපෙන official firmware ftf file එකක් download කරල flashtool වලින් firmware install කරන්න. එක unbrick කරන්න පුලුවන්. ඔය Xperia 2010 series එකෙ සමහර phone වල hard brick එකක් තියනවලු නෙද?

    පළවෙනි scene එක මචං battery status check කරන්න විදිහක් නෑ. මොකද phone එක charger එකට ගපහු වෙලාවේ ඉඳලම green LED එක පත්තු වෙනවා.
    දෙවෙනි scene එක මචං මම try කලා official firmware එක දාලාත්. SEUS වලින් 2.3ත් දාලා බැලුවා, Flashtool එකෙන් 2.1ත් දාලා බැලුවා. Flashing එක success වෙනවා. But phone එක හරි ගියේ නෑ.
    මමනං අහලා තිබුනේ X10 එක hard brick වෙන්නේ නෑ කියලයි.

    godak welawata oka hardware awulak
    x10 walata podu ledak ohoma wena eka

    Hardware අවුලක් කිව්වේ මචං මොන වගේ අවුලක් ද?

    Please somebody help me. ටිකක් පරණ උනත් පට්ට phone එකක්. Jelly Beans වලට update කරලා Backtrack 5 හිටන් run කලා මම ඕකේ.