


App හදලත් මඩත් ගහනවා නේද?
අර අරවින්දය තමයි මට කිව්වෙ එහෙම කියන්න කියල.





App හදලත් මඩත් ගහනවා නේද?
අර අරවින්දය තමයි මට කිව්වෙ එහෙම කියන්න කියල.


වැඩක් වෙන්නෙ නෑ බන්. ඕව ඉතිරි කරන්න ඕනෙ නෑ අර ඔරියා ලොකෙ අල්ලගත්තට පස්සෙ ඔක්කොටම උගෙ ගානෙ විදුලිය දෙනවලු![]()

මයි ඇස්අදුරු වුර්කයා, රේඩියෝ ආලෝකය වෙත පිලිගන්නෝ...........![]()


එකෙන්ම..... මූ සෑහෙන මහන්සිවෙලා තියනවා වැඩේට.....ජයනාතයෝ.... වැඩේ සුපිරියි මචන්.....![]()
එල එල....කොහොම වුනත් වැඩේ නම් මරේ මරු.....දිලා තමයි ග්රැෆික්ස් කලේ... උ පට්ට විදියට මහන්සි උන... 50% ඇප එකේ credit දිලාට




සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු![]()
අදුරු වෘකයා