එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අදුරු වැඩි වගෙ බන්:( එල එල බලමුකො එකක් හොයාගන්න ;) එහෙනම් නොබලා හිටු:P
අහ්හ් මෙ 14ට සුභපැතුම්:) තව තවත් කොටන්න ලැබෙන්න ඔනෙ:lol:
රෙඩිඔ එකෙ පට්ට සිංදු ටික්ක යනවා :love: එකම ප්ලෙ කරන එක තමයි අවුල:frown:
එල අපිත් කැපුන තව ටිකකින්

බුදුසරණයී!
elas radio eke patta sindhu tikak giya nedhha:D
එහෙම එන්න බැ බන්:Pමෙවා කලින් එකෙක්ට දිපු උපදෙස්:lol:
මම යනවා බන්;) පස්සෙ සැට් වෙමු:)
ජයවේවා
11.gif
uth bayawuna:eek:.uba dan aluth dennekwa bayakala:lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක ශෝකය මා හටනම් පුරුදුයි හැමදාම
    ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙහෙම
    සමුගන්නටනම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොදුරියෙ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
    ඔබ තුටින් සිටියි නම් මට සතුටකි හැමදාක
    ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
    සිහිවෙයිද මගේ සොදුරියෙ බිදුවක් යලි මතක
    පූවට මොකක් හරි අවුලක් ගිහින් වගේ.....
     
    Status
    Not open for further replies.