elas radio eke patta sindhu tikak giya nedhhaඅදුරු වැඩි වගෙ බන්එල එල බලමුකො එකක් හොයාගන්න
එහෙනම් නොබලා හිටු
අහ්හ් මෙ 14ට සුභපැතුම්තව තවත් කොටන්න ලැබෙන්න ඔනෙ
රෙඩිඔ එකෙ පට්ට සිංදු ටික්ක යනවාඑකම ප්ලෙ කරන එක තමයි අවුල
එල අපිත් කැපුන තව ටිකකින්
බුදුසරණයී!

uth bayawunaඑහෙම එන්න බැ බන්මෙවා කලින් එකෙක්ට දිපු උපදෙස්
මම යනවා බන්පස්සෙ සැට් වෙමු
ජයවේවා![]()
.uba dan aluth dennekwa bayakala
ohoma patnganna eka hodhayi kohmath![]()
ඊයේ DJU9 මූනු පොතේ වැඩ ඇරඹුවේ මෙහෙමලු.....

ohoma patnganna eka hodhayi kohmath![]()





පූවට මොකක් හරි අවුලක් ගිහින් වගේ.....ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
දුක ශෝකය මා හටනම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙහෙම
සමුගන්නටනම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොදුරියෙ මේ දුක කෙලෙස
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටියි නම් මට සතුටකි හැමදාක
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොදුරියෙ බිදුවක් යලි මතක
ඇත්තelas radio eke patta sindhu tikak giya nedhha
uth bayawuna.uba dan aluth dennekwa bayakala
![]()

උත් ගියා
![]()
හැබැයි බහුතරයක් දවස පටන්ගන්නේ මෙහෙමලු......
![]()
ගහපු දවසට උදෙ පාන්දරම්
නැතෙයි මම කියන්නෙ
ඒ වගෙ දව්සට්ට මම තමයි අපෙ ගෙදරින් මුලින්ම නැගිටින්නෙ