
එල එල, උබේ ශෝ එකක් අහපු කාලයක් මතක නෑ බන්

අඩොව් මම දැක්ක හොදේ.. සීදුව සකුරාත් මතක් උනා දැකලා

ප්රමාදය ටැග් නැතිවීමට හේතුවේ කිව්වලු.....කොහොම වුනත් කමක් නෑ.....වැඩේ කරගෙන යමු සුපිරියටම.....![]()






මෙවා අයියා ප්ලැටිනම් කස්ටමර් කෙනෙක්. බොට නැති ජම්බු කොහෙද කියහන්කෝ...
ආ මෙන්න බොන්න... අද කොක් ටිකකුත් දැම්මා ගෑස් එක සෙට් වෙන්න
අලෝ අලෝ.....sudeewa කියහන්කෝ....![]()
සති දෙකකින් කෙරුවේ නෑ බන්. ගං වතුර දාල පට්ට කට්ටක් කෑවේ .![]()

වෙන මුකුත් එපාද?mata kawuruhari android 4n ekak aran dennako
ita passe man app eka dala hoda naraka ubalata kiyannam![]()

ඌත් නුවර පැත්තේ කොල්ලෙක් කියහන්කෝ....!![]()


