එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:(
ඒක තමා අපි වගේ නෙමෙයි උන් ඕවා බලනවා වගේ තදේටම:(.පූසා විස්වාස කරන්වද දන්නේ නෑ හැබැයි ගෙවල්වලින් නම් විස්වාසකරනවාඇති:(.හෙන අවුල් වැඩේ තමා වුනේ:(. ඔය video එක බලන්නත් තව පැයක් වත් යයි:frown:
අනෙ මන්දා :eek:බන් පුවා බයවෙලා තියෙන්නෙ කෙල්ලට අවුලක් වෙයි කියාලා ලු නෙ:(

මෙහෙත් එහෙමයි බන් :angry:
මමත් යනවා බන්

ජයවේවා
11.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    ඔව් බන් මල අඩෙ :frown:හිටපු ගමන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ කතාත් කියනවා:eek: උන් කියන එවා උන්ට වත් තෙරෙන්නෙ නැද්ද කොහෙද :lol:අර ලෝක විනාසෙ අද උනා නම් හොදයි වගෙ:lol:
    :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනෙ මන්දා :eek:බන් පුවා බයවෙලා තියෙන්නෙ කෙල්ලට අවුලක් වෙයි කියාලා ලු නෙ:(

    මෙහෙත් එහෙමයි බන් :angry:
    මමත් යනවා බන්

    ජයවේවා
    11.gif
    හ්ම්:(
    එලස්:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool::cool::cool:.....Elakiri Night Club එකේ ‍යාවජීව සාමාජික‍යෙක් වන rcccc ට Happy Birthday එකක් වේවා කිව්වා එහෙනම්.....:cool::cool::cool:

    262893,xcitefun-happy-birthday-admin-3.jpg

     
    Last edited:
    Status
    Not open for further replies.