හපුටු කෙල්ල කියලා...... ඇයි අවුල්ද.....මොකක්ද උඹ යුරේනි අක්කට කිව්වේ![]()



අඩෝ මට සහෝදරයට කියන්න එපා
මාව නිකන් මෙව්වා කරගන්න එපා හරිය

ලැප් එකේ වැඩේ ගොඩද.....
meya ape bank eke customer kenek ,chuti kota kalisan kaali adhan inne
![]()

අප්පටසිරි එහෙමද
පරිස්සමින් පුතේ![]()




ඔය ෆොටෝ එක දැම්මට පස්සේ යුරේනිගේ මොකද්ද එකක් බිදුනලු නේද?
එය කියන්නේ නම් එහෙමයි....!
මගේ Vol බාර් එක නිල් පාටයි නේ...
කොහොමද කහ පාට උනේ..
![]()



ඒ අඩේ මාවත් බැන්කුවට ගනින්කො බන්, අතුගාන්න උනත් කමක් නැ........![]()

lapa wada ban..eke software programe files wala thiyenawa.... aulak naha sw wala shortcut dagaththanam hari
ඒ අඩේ මාවත් බැන්කුවට ගනින්කො බන්, අතුගාන්න උනත් කමක් නැ........![]()
