2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කුලෝ මට දීපන් පුල්ලි ගොනා පුරුදු කාරයා සින්දුව මු වෙනුවෙන් :P

    ගල් ඉබ්බා :growl:

    එල එල.... මම නම් ආපහු මේ අවුරුද්ද ඉවර වෙනකම් බොන්නේ නෑ.....:lol::lol::lol:

    හෙහ් හෙහ් :lol::lol::lol: එහා කාම්බරේ සෙට් එක ටිකිල බෝතලයක් ගෙනල්ල දෙහි වෙනුවට චොක්ලට් තියෙන්නේ :rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    zXYVl.png
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රිදුනද පුටේ.....මම විහිලුවක් කලේ.....

    මමත් ඉගෙන ගත්තේ නුවර ඉස්කෝලෙකින් බන්......

    ෆිස්සුද බන්......! :lol::lol::lol::lol::lol:
    ආ... උඹ skool ගියේ මෙහේද..... එල එල.....!
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඒක තම‍යි බන් කිව්වේ.....මේ දවස් ටිකේ බොන්නේ නෑ කි‍යලා..... උඹ බොන එක නැවැත්තුවද..... එල එල.....:cool::cool::cool:

    ඊයේ බියර් එකක් ගැහුවා බන්. නත්තලට ගෙනාපු බෝතල් දෙකක් ඉතුරු තියෙනවා බන් 31රෑ ගහන්න.. ;);)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හෙහ් හෙහ් :lol::lol::lol: එහා කාම්බරේ සෙට් එක ටිකිල බෝතලයක් ගෙනල්ල දෙහි වෙනුවට චොක්ලට් තියෙන්නේ :rofl:
    අවුලක් නෑ බන්..... කෙලලා දාපන්....
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කුල් පාර්ක් මචන් අයිස්ට සහෝදරයා කියන්න එපා ඕකගේ චරිතා ප්‍රදානේ කුජීතයි...කුප්පයි...තුච්චයි :eek::eek::eek::eek::eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කුල් පාර්ක් මචන් අයිස්ට සහෝදරයා කියන්න එපා ඕකගේ චරිතා ප්‍රදානේ කුජීතයි...කුප්පයි...තුච්චයි :eek::eek::eek::eek::eek:

    අපි ඉතින් මහරගම හංදියේ තෙමි තෙමි හිටියේ නෑනෙ කවුද එනකන් :rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගල් ඉබ්බා :growl:

    හෙහ් හෙහ් :lol::lol::lol: එහා කාම්බරේ සෙට් එක ටිකිල බෝතලයක් ගෙනල්ල දෙහි වෙනුවට චොක්ලට් තියෙන්නේ :rofl:

    අපොයි මචන්..... ඔයිට වැඩ හොඳයි එකත නැතුව shots ගහපන්.....!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඊයේ බියර් එකක් ගැහුවා බන්. නත්තලට ගෙනාපු බෝතල් දෙකක් ඉතුරු තියෙනවා බන් 31රෑ ගහන්න.. ;);)
    මම නම් සෑහෙන කාලෙකින් බි‍යර් ගැහුවේ නෑ බන්.....මේ දවස් ටිකේම ගල් ගැහුවේ.....
     
    Status
    Not open for further replies.