මටනම් ඉතින් root නැතිනම් android එපා.
මගේ XPS තියෙන්නේ.
අරගෙන සතියයි මොනවත් නොකර හිටියේ.ඒකත් ඒ දවස් වල exam එකකට ready උන නිසා වෙලාවක් නැති කමට.
exam ඉවර උනා විතරයි දුන්නා වැඩේ.
![]()
matath karanna hithenawa...

Camera app from Xperia GX ported to Xperia S
මෙන්න pre rooted එක. cwm වලින් flash කරන්න.
[Firmware] Xperia S - Stock SG-Generic - 6.1.A.2.55 {1257-6921} & Root
ftf එක ඕනෙනම් මෙන්න.
ඒත් මේක Root_with_Restore_by_Bin4ry එකෙන් root කරන්න බෑ.
LT26i 6.1.A.2.55 SG Generic (1257-6921).ftf
memory ekanan awlak na machan. phone eke wena awlak nane? camera eka super da?
colombo walin ganna hoda thanak dannawada?


cam eka super da?
ohoma kiyanna epa ban...matath karanna hithenawa...
![]()


Ya. But auto focus awulak thiyenawa. eth ekata xda eke mods thiyenawa.
![]()

thanx machan heta try ekak dennam awulak unoth kiyannam
cam eka ela but eke auto focus awulak tiyanawa ekata mods tiyanawa awulak ne wena kiyanna taram matanam ne
me thread eke page 37,38 balanna
mama gatte meken Divine Cellcare MC 3rd floor
Xperia S ekak aran 2week wage
mage yaluwek gatta Nokia C6 01 2 years wage
warranty ganna mokuth une ne ban 2ktama tawama![]()
uba dan oke OC, undervolt okkoma karalada tyenne?![]()
ok machan.thanks machan. kiyakatada gaththe?
Ya. But auto focus awulak thiyenawa. eth ekata xda eke mods thiyenawa.
thanks machan
48000 with 2 smart tagok machan.thanks machan. kiyakatada gaththe?

OC නම් කරලා තියෙන්නේ ටිකක් විතර.එත් undervolting කරලා නෑ. ඒක කරන්න තවම දැනුමක් නෑ බන්. Still learning.

OC නම් කරලා තියෙන්නේ ටිකක් විතර.එත් undervolting කරලා නෑ. ඒක කරන්න තවම දැනුමක් නෑ බන්. Still learning.
මෙන්න ෆොටෝ එකක්.full resolution.
http://imageshack.us/photo/my-images/805/dsc0020yi.jpg
thanks machan xperia sl kiyana eka s ekata wada hodada?
මටනම් ඉතින් root නැතිනම් android එපා.
මගේ XPS තියෙන්නේ.
අරගෙන සතියයි මොනවත් නොකර හිටියේ.ඒකත් ඒ දවස් වල exam එකකට ready උන නිසා වෙලාවක් නැති කමට.
exam ඉවර උනා විතරයි දුන්නා වැඩේ.
![]()

මටනම් ඉතින් root නැතිනම් android එපා.
මගේ XPS තියෙන්නේ.
අරගෙන සතියයි මොනවත් නොකර හිටියේ.ඒකත් ඒ දවස් වල exam එකකට ready උන නිසා වෙලාවක් නැති කමට.
exam ඉවර උනා විතරයි දුන්නා වැඩේ.![]()
android කියන්නේ open-source operating system එකක්නේ මචන්. ඉතින් එහෙම කරලා තියෙන්නේ තව දුරටක් OS එක වැඩි දියුණු කරන්නයි..
එහෙම කරන්නේ දීල තියෙන එකේ රූට් කලාම Warranty Void වෙනවා කියන එක අසාදාරනයි
කව්ද දන්නේ නෑ ඔහොම මුලින්ම කියපු එකා
උට උගන්නන්න ඕනේ android කියන්නේ මොකක්ද කියල
:nerd:වැඩි වෙනසක් නෑ නේද? processor එක විතරක් ටිකක් වැඩි.ඒත් ඉතින් use කරන කෙනෙක්ගෙන් තමා හරියටම දැනගන්න වෙන්නේ.
Compare
මේකේ විදියට නම් SL එකට වඩා S එක හොඳයි..
200MHz වැඩි උන එක නම් එච්චර දැනෙන්නේ නැතුව ඇති. අනික SL එකට Jelly Bean එනවා කියලත් නෑ.. 
? Flashtool එකෙන් ROM එකක් flash කලොත් SUS එකෙන් update එනවද මචන්? එහෙම කලාම auto bootloader unlock වීමක් වෙනවද? flash කරන්න හදන්නේ Stock ROM එකක් 