කුලෝ මට දීපන් පුල්ලි ගොනා පුරුදු කාරයා සින්දුව මු වෙනුවෙන්![]()
ගල් ඉබ්බා

එල එල.... මම නම් ආපහු මේ අවුරුද්ද ඉවර වෙනකම් බොන්නේ නෑ.....![]()
හෙහ් හෙහ්

එහා කාම්බරේ සෙට් එක ටිකිල බෝතලයක් ගෙනල්ල දෙහි වෙනුවට චොක්ලට් තියෙන්නේ 
කුලෝ මට දීපන් පුල්ලි ගොනා පුරුදු කාරයා සින්දුව මු වෙනුවෙන්![]()

එල එල.... මම නම් ආපහු මේ අවුරුද්ද ඉවර වෙනකම් බොන්නේ නෑ.....![]()

එහා කාම්බරේ සෙට් එක ටිකිල බෝතලයක් ගෙනල්ල දෙහි වෙනුවට චොක්ලට් තියෙන්නේ 
රිදුනද පුටේ.....මම විහිලුවක් කලේ.....
මමත් ඉගෙන ගත්තේ නුවර ඉස්කෝලෙකින් බන්......

ඒක තමයි බන් කිව්වේ.....මේ දවස් ටිකේ බොන්නේ නෑ කියලා..... උඹ බොන එක නැවැත්තුවද..... එල එල.....![]()

අවුලක් නෑ බන්..... කෙලලා දාපන්....
හෙහ් හෙහ්එහා කාම්බරේ සෙට් එක ටිකිල බෝතලයක් ගෙනල්ල දෙහි වෙනුවට චොක්ලට් තියෙන්නේ
![]()
machan i want one of best michael aiyage song

කුල් පාර්ක් මචන් අයිස්ට සහෝදරයා කියන්න එපා ඕකගේ චරිතා ප්රදානේ කුජීතයි...කුප්පයි...තුච්චයි![]()

මගේ ගම අම්බලන්ගොඩ
දැන් ඉන්නේ ඉතාලියේ

ගල් ඉබ්බා
හෙහ් හෙහ්එහා කාම්බරේ සෙට් එක ටිකිල බෝතලයක් ගෙනල්ල දෙහි වෙනුවට චොක්ලට් තියෙන්නේ
![]()
මම නම් සෑහෙන කාලෙකින් බියර් ගැහුවේ නෑ බන්.....මේ දවස් ටිකේම ගල් ගැහුවේ.....
ඊයේ බියර් එකක් ගැහුවා බන්. නත්තලට ගෙනාපු බෝතල් දෙකක් ඉතුරු තියෙනවා බන් 31රෑ ගහන්න..![]()
අපොයි මචන්..... ඔයිට වැඩ හොඳයි එකත නැතුව shots ගහපන්.....!