Lankawata HALAL Onadha ?

Lankawata halal onadha?

  • Yes

    Votes: 14 11.1%
  • No

    Votes: 112 88.9%

  • Total voters
    126
  • Poll closed .

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඔය නෑ කියන එකට Vote කරලා තියෙන්නේ Honest Killer sure එකටම මේ බලන්න මූ මේකටත් ඒ විදියට Negative විදියට Vote කරලා තියෙන හැටි මූ දන්නේ නෑ ඒක Public කියලා :P
http://www.elakiri.com/forum/showthread.php?t=1521562
Honest Killer අතේ මාට්ටු
 
gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මුස්ලිම් මිනිසුන්ට ඕනෑ ... :D :P මුස්ලිම් නොවන අනිත් මිනිසුන්ට SLS / ISO වගේ නියමිත ප්‍රමිතියකට තියන නිෂ්පාදන තිබුනම හොදටම ඇති..... :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුස්ලිම් මිනිසුන්ට ඕනෑ ... :D :P මුස්ලිම් නොවන අනිත් මිනිසුන්ට SLS / ISO වගේ නියමිත ප්‍රමිතියකට තියන නිෂ්පාදන තිබුනම හොදටම ඇති..... :)
    එහෙම නීති දෙකක් බෑ,, නැත්නම් හැමෝටම නෑ:frown:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔය නෑ කියන එකට Vote කරලා තියෙන්නේ Honest Killer sure එකටම මේ බලන්න මූ මේකටත් ඒ විදියට Negative විදියට Vote කරලා තියෙන හැටි මූ දන්නේ නෑ ඒක Public කියලා :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1521562
    Honest Killer අතේ මාට්ටු

    :shocked::shocked::shocked:
    මචන් ''නෑ'' එහෙම නැත්නම් ''නෝ'' කියන එකට තමා ගොඩාක් අය වෝට් කරලා තියෙන්නේ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    no.jpg

    මුස්ලිම් අයට හලාල් බැරිනම් මොන මගුල දුන්නත් කමක් නෑ. ඒත් සිංහල අයට හලාල් ඕනේ නෑ.
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :P oh මම දැක්කේ නෑ මේ Poll එක ගැන. මේ Poll එකේ YES මගේ Poll එකේ නෑ (එකග නෑ) කියන එකට මුලින්ම Vote කරේ Honest Killer.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :P oh මම දැක්කේ නෑ මේ Poll එක ගැන. මේ Poll එකේ YES මගේ Poll එකේ නෑ (එකග නෑ) කියන එකට මුලින්ම Vote කරේ Honest Killer.
    ඔච්චර පු* අමාරුවනම් මම මේකෙ යස් කලාද කියලා කට්ටගෙන් අහපන්:lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මම කට්ටා;14163587 said:
    මටත් බෑ බන්

    අනේ එහෙම දෙයක් නෑ බන්:no::no::(:(
    මම එහෙම කිව්වේ සමහරු කැමති නෑනේ තමන්ගේ මතය ප්‍රසිද්ද වෙනවට ඒකයි මම එහෙම කිව්වේ:sorry::sorry:

    :)
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    no.jpg

    මුස්ලිම් අයට හලාල් බැරිනම් මොන මගුල දුන්නත් කමක් නෑ. ඒත් සිංහල අයට හලාල් ඕනේ නෑ.

    :yes: