....updates valin thava veda tikak damu...ජයා සහ දීලා ගේ මහන්සියෙන් නිමවුණු සුපිරි App එකක්.......!
උඹල දෙන්නට බොහොම ස්තුතියි මචන් ElaKiri.com සහ Elakiri Radioවට මේ කරන උදව් වලට.....
හැමෝම මේ App එකේ හොඳ නරක බලලා යෝජනා චෝදනා ලබා දෙනවා නම් මම හිතන්නේ මේක තව දුරටත් දියුණු කරන්න එක ලොකු උදව්වක් වේවි...!

