meka iphone baridathanks karanna godak aya innawa... post eka reta dannam





Dillage kankarachchale ahan inna app ehekuth hadala well done dilla![]()

මේ app එකේ තියෙන bugs සහ ඔයාලගේ අලුත් අදහස් දාන්න... ඒවා පුළුවන් විදියට අලුත් version එකක් විදියට ඉදිරියේදී ඔයාලට ලබාදෙන්නම්...App එක හදන්න ගොඩක් උදව් කලේ dilrasan (Graphics කලේ)... තව djspk , 071aravinda උදව් කළා. App එක test කරන්න kandyan,DJU9,චිරි චිරි වැස්ස,AWRORA ,ගයාන් අනුරුද්ධ,රජිත,Meva,Randike Mendis ගොඩක් උදව් කළා... තව මතක් කරන්න ඕන රේඩියෝ ටීම් එක සහ GTRZ අය්ය ...මෙයාලත් ගොඩක් අදහස් දිරි ගැන්වීම කළා... GT අය්ය ඇප එක ස්ටෝර් එකට දාල දුන්න...අලුත් update වලට BLACKLIST_MEMBER සහොත් ගොඩක් උදව් කරනවා....... හැමෝටම ගොඩක් ස්තුති...