.:: ANDROID වැඩකාරයෝ Part II ::.

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මටනම් ඉතින් root නැතිනම් android එපා. :no:
    මගේ XPS තියෙන්නේ.
    අරගෙන සතියයි මොනවත් නොකර හිටියේ.ඒකත් ඒ දවස් වල exam එකකට ready උන නිසා වෙලාවක් නැති කමට.
    exam ඉවර උනා විතරයි දුන්නා වැඩේ.
    :lol:




    :yes:


    ohoma kiyanna epa ban...:no: matath karanna hithenawa...:lol::lol:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME


    Camera app from Xperia GX ported to Xperia S

    මෙන්න pre rooted එක. cwm වලින් flash කරන්න.

    [Firmware] Xperia S - Stock SG-Generic - 6.1.A.2.55 {1257-6921} & Root

    ftf එක ඕනෙනම් මෙන්න.
    ඒත් මේක Root_with_Restore_by_Bin4ry එකෙන් root කරන්න බෑ.


    LT26i 6.1.A.2.55 SG Generic (1257-6921).ftf

    thanx machan heta try ekak dennam awulak unoth kiyannam

    memory ekanan awlak na machan. phone eke wena awlak nane? camera eka super da?

    colombo walin ganna hoda thanak dannawada?

    cam eka ela but eke auto focus awulak tiyanawa ekata mods tiyanawa awulak ne wena kiyanna taram matanam ne:yes:
    me thread eke page 37,38 balanna
    mama gatte meken Divine Cellcare MC 3rd floor
    Xperia S ekak aran 2week wage
    mage yaluwek gatta Nokia C6 01 2 years wage
    warranty ganna mokuth une ne ban 2ktama tawama :D
     

    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    thanx machan heta try ekak dennam awulak unoth kiyannam



    cam eka ela but eke auto focus awulak tiyanawa ekata mods tiyanawa awulak ne wena kiyanna taram matanam ne:yes:
    me thread eke page 37,38 balanna
    mama gatte meken Divine Cellcare MC 3rd floor
    Xperia S ekak aran 2week wage
    mage yaluwek gatta Nokia C6 01 2 years wage
    warranty ganna mokuth une ne ban 2ktama tawama :D

    ok machan.thanks machan. kiyakatada gaththe?
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Last edited:

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මචන්ලා දන්න කෙනෙක් කියපල්ලකෝ VIETNAM GALAXY S3 ගැන. මේකේ internal memory ,processor ,update වගේ තව තව දේවල් ගැන. මේක හැමොටම වැදගත් වෙයි.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මටනම් ඉතින් root නැතිනම් android එපා. :no:
    මගේ XPS තියෙන්නේ.
    අරගෙන සතියයි මොනවත් නොකර හිටියේ.ඒකත් ඒ දවස් වල exam එකකට ready උන නිසා වෙලාවක් නැති කමට.
    exam ඉවර උනා විතරයි දුන්නා වැඩේ.
    :lol:




    :yes:

    root access නෑති android phone එකක් වෑඩක් නෑ :yes: :D
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මටනම් ඉතින් root නැතිනම් android එපා. :no:
    මගේ XPS තියෙන්නේ.
    අරගෙන සතියයි මොනවත් නොකර හිටියේ.ඒකත් ඒ දවස් වල exam එකකට ready උන නිසා වෙලාවක් නැති කමට.
    exam ඉවර උනා විතරයි දුන්නා වැඩේ.
    :lol:

    සිරාවට මචන්. :yes: android කියන්නේ open-source operating system එකක්නේ මචන්. ඉතින් එහෙම කරලා තියෙන්නේ තව දුරටක් OS එක වැඩි දියුණු කරන්නයි.. :yes: එහෙම කරන්නේ දීල තියෙන එකේ රූට් කලාම Warranty Void වෙනවා කියන එක අසාදාරනයි :frown: කව්ද දන්නේ නෑ ඔහොම මුලින්ම කියපු එකා :growl: උට උගන්නන්න ඕනේ android කියන්නේ මොකක්ද කියල :frown: :nerd:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    වැඩි වෙනසක් නෑ නේද? processor එක විතරක් ටිකක් වැඩි.ඒත් ඉතින් use කරන කෙනෙක්ගෙන් තමා හරියටම දැනගන්න වෙන්නේ.

    Compare

    මේකේ හැටියට නම් SL එකේ නිකන් CPU එක overclock කරලා වගේ :lol: මේකේ විදියට නම් SL එකට වඩා S එක හොඳයි.. :yes: 200MHz වැඩි උන එක නම් එච්චර දැනෙන්නේ නැතුව ඇති. අනික SL එකට Jelly Bean එනවා කියලත් නෑ.. :frown:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒ මචන් දන්න කෙනෙක් කියපන් :confused: ? Flashtool එකෙන් ROM එකක් flash කලොත් SUS එකෙන් update එනවද මචන්? එහෙම කලාම auto bootloader unlock වීමක් වෙනවද? flash කරන්න හදන්නේ Stock ROM එකක් :eek: