මචංලා මම මගේ E7 එක විකුණන්න කියලා බැලුවේ. 
මට Galaxy S2 එකක් සෙට් වෙලා තියෙනවා. ඒක ගන්නයි විකුණන්නේ නම්. මම ෆෝන් එකේ ඇත්ත පින්තූර පහත දාන්නම්. එතකොට හරියටම දැන ගන්න පුළුවන්නේ Condition එහෙම කොහොමද කියලා. ගාණ 22,000/=
මම ඕක ගත්තේ Singapore වලින්මයි Brand New. Full Set තියෙනවා(USB OTG cable එක්කම) ඔයාලට බලාගන්න පුළුවන් තියෙන ඒවා ඔක්කොම පින්තූර වලින්. වැඩිය පාවිච්චි කරේ නම් නෑ. Talk time 48 hours වගේ තියෙන්නේ. Housing එකේ Condition නම් 90% වගේ තමා.( ඒ නිසා තමා ටිකක් අඩු කරෙත් ප්‍රයිස් එක
)හැබැයි Working Condition නම් 100% තියෙනවා
. කිසිම අවුලක් නෑ. Fully Updated to Nokia belle. Original Screen Guard එකක් දාල තියෙන්නේ. කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් ගන්න කැමැති. මට PM එකක් හරි Comment එකක් හරි දාන්න. ඉක්මනටම Deal එක කරන්න ඕනේ නිසා ගන්නවා නම් ඉක්මනට දැනුම් දෙන්න 
අනික් අයට බලාගන්නත් එක්ක බම්ප් පාරක් වත් දාගෙන යන්න.
මෙන්න පින්තූර.
ඔන්න එහෙනම් කට්ටිය Help පාරක් දෙන්න.

අනික් අයට බලාගන්නත් එක්ක බම්ප් පාරක් වත් දාගෙන යන්න.මෙන්න පින්තූර.
ඔන්න එහෙනම් කට්ටිය Help පාරක් දෙන්න.

yako owa dan nikan dunnath ganne nehe.. android phone ekak ganilla me jarawa gan nathuwa...