උඹ Facebook profile picture එකට දාලා තියෙන්නෙත් අවතාරෙට දාලා තියන photo එක නේද....මම මේ ළඟදි දැක්කේ.....



අරූ ටැග් දානවා..... මූ අනුන්ගේ posts දානවා....මමත් කණාවට වගේ දැක්කේ බන්....![]()



උඹ Facebook profile picture එකට දාලා තියෙන්නෙත් අවතාරෙට දාලා තියන photo එක නේද....මම මේ ළඟදි දැක්කේ.....![]()




මොන වැස්සද බන්..... අද පට්ට විදියට පායනවා.....දාඩිය වැක්කෙරෙනවා.....
ඔව් බන් මල්ලී ,,,,
අද ඔය පැත්තට වහින්නේ නැද්ද කොල්ලෝ ......![]()
මොන වැස්සද බන්..... අද පට්ට විදියට පායනවා.....දාඩිය වැක්කෙරෙනවා.....



oyage wage newei kohomath mole oluwe thamai thiyenneMe kauda mole oluwata ganna dangalana kena...![]()

