Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0

1230201271942pm.png


pavu vede macho:(. mu nan hondatama baya vela. oka noda indapan
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මෙම්බල්සගේ පෞද්ගලික තොරතුරු දාන එක වැරදියි.එහෙම කරන එක සදාචාර සම්පන්න නෑ.අනිත් එක එහෙම එන්නඕන නම් ස්කවී වගේ කට්ටිය එනවා.දැනටමත් ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්ට අනවශ්‍යය ප්‍රසිද්ධියක් දෙන්න එපා.
    පව් ගොඩක් රිදිලා වගේ නේද?
     

    33000W

    Member
    Me alien karayage galawenna reddak thibbada bn....:rofl:
    මේටික දැන ගන්න අවුරුද්ද අන්තිම වෙනකංම ඉන්න උන එකයි මට තියන දුක.කිවුවෙ නං ඒලියන්ල උගෙ ලස්සන ශරීරෙ එක එක ලෝක වල ඉදං බලනව කියල.බලාගෙන ගියාම මූ Night වරයෙක්නෙ බං :lol::lol::lol::lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔය හොයා ගත්ත දේවල් PM එකකින් වත් එවන්න බලන්න
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
    ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න :sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
    ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න :sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    රෙප් වලට බයවෙන්න එපා බන් , කැපෙන්නේ බාගයයි නේ කොහොමත්. මෙන්න 8+
     

    Nohim Ys

    Well-known member
  • මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
    ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න :sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    උඹට උනේ ඉල්ලන් කෑවා වගේ වැඩක් නේ...:no::no:
    ගනන් ගන්න එපා සහෝ.... Rep 3+ Added :)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    1230201284209pm.png

    තව ගොඩක් නම් විස්තර නැ. . Photo ටිකයි, ඔරිජිනල් නමයි වගේ විස්තර තමයි
    දාන්නද එපාද බං ?
     
    • Like
    Reactions: navinnuwan
    Status
    Not open for further replies.