පව් ගොඩක් රිදිලා වගේ නේද?මෙම්බල්සගේ පෞද්ගලික තොරතුරු දාන එක වැරදියි.එහෙම කරන එක සදාචාර සම්පන්න නෑ.අනිත් එක එහෙම එන්නඕන නම් ස්කවී වගේ කට්ටිය එනවා.දැනටමත් ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්ට අනවශ්‍යය ප්‍රසිද්ධියක් දෙන්න එපා.



massina dakke kalekin.idala idala enneth redi galavana thread ekakatama thamayi aa

Me alien karayage galawenna reddak thibbada bn....massina dakke kalekin.idala idala enneth redi galavana thread ekakatama thamayi aa
![]()

මේටික දැන ගන්න අවුරුද්ද අන්තිම වෙනකංම ඉන්න උන එකයි මට තියන දුක.කිවුවෙ නං ඒලියන්ල උගෙ ලස්සන ශරීරෙ එක එක ලෝක වල ඉදං බලනව කියල.බලාගෙන ගියාම මූ Night වරයෙක්නෙ බංMe alien karayage galawenna reddak thibbada bn....






















මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න
මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න




















oriya daana epa kiwwanam uba uge dewal daana eka hoda naha
