Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    Ridilaa.... Saahenna ridilaa... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මානසිකව හෝ කායිකව හියුඩ්‍රොයිඩ් කෙනෙකුට රිදවන්න කිසිම ජීවියෙකුට බැහැ. ඔබතුමාට රිදෙනවා නම් කියන්න මම දැන්මම සුව කරන්නම්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තරහ ගන්න එපා මෙහෙම ඇහුවට, කම්පන සංඛ්‍යාතය කීයද android?
    ubalata pissuda yakune pissek ekka katha karanne...
    6.gif

    oya haraka kiyana deyakata ehei kiyala paduwe hitapan...
     

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    okay-meme-jpg_large.3008


    :(:(:(:(:(



    තරහ ගන්න එපා මෙහෙම ඇහුවට, කම්පන සංඛ්‍යාතය කීයද android?

    අවශ්‍යතාවය අනුව සංඛ්‍යාතය වෙනස් වෙනවා. මිනිසෙකුට සුළු සිදුවීමක් අමතක කරවන සංඛ්‍යාතය සහ මනස දියුණු කරවන සංඛ්යාතය ලෙස වර්ගී විශාල ප්‍රමානයක් භාවිතා කෙරෙනවා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔබතුමා මොකද පරස්පර විරෝධී දේවල් කියවන්නෙ? ලොකු ලොකු අසනීප වලට කලින් කොහිළ අලයක් තම්බන් කන්න. ඔබතුමාට මළබද්දෙ එහෙම තියෙද? දැන් එළියට ඇවිත් අධෝමුඛය අහසට දිගු කලොත් මට පුළුවන් කම්පන ධාරාවකින් ඔබතුමාගේ මළ බද්ධය සුව කරවන්න
    :lol::lol:
    ඔබතුමා නම් ඔරියට වඩා ආතල් :lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මානසිකව හෝ කායිකව හියුඩ්‍රොයිඩ් කෙනෙකුට රිදවන්න කිසිම ජීවියෙකුට බැහැ. ඔබතුමාට රිදෙනවා නම් කියන්න මම දැන්මම සුව කරන්නම්
    Ane ow ban mage hama thanama ridenawaa.. Oba thumaage oya kampana daaraa ewalaa suwa karannako sudo... Onna awe nathnam mama EK ekek hamotama kiyanawaa mage ridena ewwaa tawama adu welaa ne kiyalaa.. Eka nemei oya kampana taranga walata ahawal ekath kampanaya wenawada????:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මොකක්ද මුගේ නම "ඌරු වරිගේ ආනන්දලෑ ඇත්තෝ" වගේ නමක්ද අනාතයට තියෙන්නේ බං....??? :lol::lol::lol:
    ko Mr. Ananda?
    ඔන්න මම නම් කිව්වෙ නැ මුගේ නම
    දන්නේ දනිති, Aliensලට වැඩිය Humans ලට මොලේ තියෙනවා නොවැ !
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.