2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජයනාත ඔයා...
    :shocked::shocked::shocked::shocked::shocked:

    සාමය සතුට පිරි 2013 වසරකට
    මගේ උණුසුම් සුභ පැතුම්
    මෙව්වා එක පුද කරමි..
    :):):):)
    මටත් පුද කරහන් නැත්තම්
    ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...

    :frown::frown::frown::growl::growl::lol::lol::lol:

    මෙන්න බට්ටා ඇවිල්ලා කියහන්කො
    0002020B.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන්ලා අද ඉක්මනට යනවා, සුබ රාත්‍රියක්,
    0053.gif

    බුදු සරනයි!

    හැමෝටම ලබන්නා වූ 2013 වසර සුබ නව වසරක් වේවා
    0121.gif
    gn8
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    rcccc ඔයා...
    :shocked::shocked::shocked::shocked::shocked:

    සාමය සතුට පිරි 2013 වසරකට
    මගේ උණුසුම් සුභ පැතුම්
    මෙව්වා එක පුද කරමි..
    :):):):)
    මටත් පුද කරහන් නැත්තම්
    ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...

    :frown::frown::frown::growl::growl::lol::lol::lol:


    බාන් පට්ටා. :P මාත් ඒ එව්වා එක පුද කරනවා උඹට.:lol::lol: සුභ එව්ව වසරක් වේවා! :P
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    පූස්;14175837 said:
    avatar406538_4.gif



    එන අවුරුද්දෙවත් මචං උඹ ඔය කොන්දේ පීරලා කට වහන් ඉදපන්. ෆෙයාර් ඇන්ඩ් ලවුලිත් ගාපන් හොඳ පුතා වගේ. :lol::lol::lol::lol:

    අහ් පුසී :P කොන්දේ පීරන්නේ මොනාද මචන් :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


     
    Status
    Not open for further replies.