2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hi guys, මමත් සෙට් වුනා, ලබන්නා වූ නව වසර හැමෝටම සුබ නව වසරක් වේවා!
    එල එල.....වරෙන්.... උඹටත් එසේම වේවා මචන්.....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අහල පන් එකක් ගන්න නම් වෙන වෙන රේඩියෝ මොටද දැන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉතිං ඉතිං

    ආවා මං , වට්ස් අප්

    0002020B.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හපොයි විලිලැජ්ජාවේ බෑ
    මං දාපු කොමන්ට් එක මේ නංගි බබා කියෙව්වනේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හහ් ටූලි හිතන් ඉන්නෙ හෙන පොඩි එකා කියල. :lol::lol:
    චානක අයියා නංගි කියල දැනගත්තනෙ. දැන් හැමදාම රේඩියෝ අහයි.:lol::lol::lol::lol:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    නංගි මොකෝ ආ...හූ...ගාගා ඉන්නෙ. හතියවද්ද? අවේලාවෙ නාන්න එපා.
     
    Status
    Not open for further replies.