2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ටූ ලිට්ල්ගෙ ඉන්ග්ලිශ් ඇක්සන්ට් එක නම් පට්ට. කන කූල් වෙලා ගියා :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හපොයි විලිලැජ්ජාවේ බෑ
    මං දාපු කොමන්ට් එක මේ නංගි බබා කියෙව්වනේ
    ෂොට් එකක් දාපන්.... ඔ‍ය ලැජ්ජාව නැතිවෙලා ‍යාවි.....:lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    0002020B.gif

    let's not just take it any further , shall we

    a hug is more than enough :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14176123 said:
    හහ් ටූලි හිතන් ඉන්නෙ හෙන පොඩි එකා කියල. :lol::lol:
    චානක අයියා නංගි කියල දැනගත්තනෙ. දැන් හැමදාම රේඩියෝ අහයි.:lol::lol::lol::lol:
    uba ahenneth nangi handha:eek:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපෝ මුගෙ ලැජ්ජාව. ඔහොම ඇඹරෙන්න එපා :lol:


    මගුලක් කියනවා
    මාව තාම හොල්මන් බන්
    කොනිත්තලා බැලුවත් එක්ක
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ටූ ලිට්ල්ගෙ ඉන්ග්ලිශ් ඇක්සන්ට් එක නම් පට්ට. කන කූල් වෙලා ගියා :D

    :yes::yes::yes: ලස්සනටම කිව්වේ ටුවෙන්ටි ෆෝර් කියලා....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාර ලැජ්ජාවක්නෙ බන් උඹට තියෙන්නෙ. :eek:


    ලැජ්ජා බයට හැදුන කෙනෙක්...(එතකොට ලැජ්ජාව කියන්නේ මොකද්ද)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ගමේ අනාතයෙක් :lol::lol:

    ඔව් බන් මම ඩොටේ ඉන්නෙ. ඉන්ග්‍රීසි කතා කරනව ඇහෙන්නෙ නෑ වැඩිය. දැනුත් ගහක් උඩට නැගල රේඩියෝ අහන්නෙ. සිග්නල් නෑ මේ පැත්තට
    :lol:
     
    Status
    Not open for further replies.