2012 Dec 31 - ElaKiri Radio ! -Top-40 of 2012 with too_little

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14176230 said:
    ඔන්න ඉතින් එහෙනං මම පල්ලි යන්න ඕනෙ. මම කැපුන. සුභ රැයක් සහ එළඹෙන වසර සුභ නව වසරක් වේවා තොපිල සේරටම. :yes::yes::yes::lol::lol:
    මම එක හමාරට, දෙකට වගේ ගෙදර එවෙයි. එතකොටත් තිබ්බොත් ආපහු එන්නන්.:cool:

    පූජාව තියෙන්නෙ 11ටනෙ බන් :frown:, දැන්මම යනවද? එල එල
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    හිටු මමත් එනකන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14176230 said:
    ඔන්න ඉතින් එහෙනං මම පල්ලි යන්න ඕනෙ. මම කැපුන. සුභ රැයක් සහ එළඹෙන වසර සුභ නව වසරක් වේවා තොපිල සේරටම. :yes::yes::yes::lol::lol:
    මම එක හමාරට, දෙකට වගේ ගෙදර එවෙයි. එතකොටත් තිබ්බොත් ආපහු එන්නන්.:cool:
    එල එල....සුභ නව වසරක් වේවා.....:cool::cool::cool:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පූජාව තියෙන්නෙ 11ටනෙ බන් :frown:, දැන්මම යනවද? එල එල

    ඌ සංක්‍රිස්තියන් පල්ලියේ.. සීනුව ගහන්න යන්නේ :lol::lol:
     
    Status
    Not open for further replies.