ane manda ban resart karaddi podi window ekak awith mona monawada load wenna gaththa. eta passe mukut ehema awe na. danata nam hodata wada...![]()

Android is upgrading කියලා වැටිලා apps ටික optimize උනා නෙහ්.![]()




උබට සහ චිරි චිරි,නවොද්,සුපුන් ඈතුලු අනිකුත් සියලු දෙනාටම එසේම වේවා කියලා ප්රාර්ථනා කරනවා![]()
![]()
![]()

තැන්ක්ස් මචන්Link දියන්කො මචං![]()
SL වලට 4.1.2 නම් තාම අවෙ නෑ but 4.1.1 අවා
but 4.1.2 දෑන් දිගෙන යනව

SL වලට 4.1.2 නම් තාම අවෙ නෑ but 4.1.1 අවා
but 4.1.2 දෑන් දිගෙන යනව
මචන් 4.1.1 එක දාන විදිහ කියපන්කො !!!!!! Kies වලින් පුලුවන්ද ?? පොඩ්ඩක් ස්ටේප්ස් ටික කියපන්කො ... ලොකු උදව්වක් !!!

http://forum.xda-developers.com/showthread.php?t=1646610kies එකට අප්ඩෙට් උන් නැහැනෙ බන්... ලින්ක් එකක් තියේද![]()
මචන් 4.1.1 එක දාන විදිහ කියපන්කො !!!!!! Kies වලින් පුලුවන්ද ?? පොඩ්ඩක් ස්ටේප්ස් ටික කියපන්කො ... ලොකු උදව්වක් !!!
) so kies steps නම් දන්නෙ නෑ 
http://forum.xda-developers.com/showthread.php?t=1646610
4.1.1 දාන්න එපා මචන් එකේ ලෙඩ ටිකක් වෑඩි
…emmc brick bug එක ගොඩක් report කරල තියෙනවා 4.1.1 update එකේ,also phone එක ගොඩක් heat වෙනවා වෑඩි.ටිකක් කෑඩෙන ගතියක් තියෙනව ui එකේ so waiting for 4.1.2 comes out is the best thing මචන්![]()
also I've never used kies(not even installed in pc) so kies steps නම් දන්නෙ නෑ
![]()
මම නම් polish 4.1.2 firmware එක දාලා තියෙන්නෙ odin වලින්.SL update එක එනකල් ඉන්න බෑ බන් තේරුමක් නෑAde Thank you machan .... JB 4.1.2 Lankawata enne koi kale wageda kiyala idea ekak thiyenawada machan? Api root karala dammoth Warranty ain wenawada?
මම නම් polish 4.1.2 firmware එක දාලා තියෙන්නෙ odin වලින්.SL update එක එනකල් ඉන්න බෑ බන් තේරුමක් නෑ![]()
…warranty ගන්න යනකොට ඉන්දියන් ics fw එක flash කරල ගෙනියනව අවුලක් උනොත්.
