.:: ANDROID වැඩකාරයෝ Part II ::.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    elakri.jpg
     
    • Like
    Reactions: vpsupun

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    උබට සහ චිරි චිරි,නවොද්,සුපුන් ඈතුලු අනිකුත් සියලු දෙනාටම එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D :D :D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    උබට සහ චිරි චිරි,නවොද්,සුපුන් ඈතුලු අනිකුත් සියලු දෙනාටම එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D :D :D

    :D:D තැන්ක්ස් මචන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Link දියන්කො මචං :D:D

    පොඩක් හිටහන් යකො.

    මෙ තියෙන්නෙ ROM එක (Android 4.1.2 jelly bean). http://forum.xda-developers.com/showthread.php?t=1780326
    මෙ තියෙන්නෙ kernel එක. http://forum.xda-developers.com/showthread.php?t=2033843

    ROM එක download කරදින් jDownload manager එක පාවිචි කරන්න (PC). මොකද ඔය FXP files upload කරන site එකෙන් එචර ලෙසිනෑ file download කරන්න. jDownloader install කරල එකෙ link grabber එකට යන්න. එකරල ROM zip file එක download page එකෙ URL එක jDownloader එකෙ link grabber එකෙ copy, paste කරල start කරන්න.

    FXP team එක හැම සතිඅන්තෙකම අලුතින් ROM එකක් release කරනව. උන්ගෙ ROM එක තමයි XDA එකෙ තියන එවගෙන් LWW එකට හොදම එක, අනික් එව එචර වැඩක් නෑ. අනික් එව ගොඩක් වෙලාවට නිකන් apps ටිකක් දාල ROM එක upload කරල තියෙන්නෙ.

    මෙ තියෙන්නෙ FXP site එක. https://sites.google.com/site/projectfreexperia/download/cyanogen-mod-10

    Live With Walkman = coconut
     
    Last edited:

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    SL වලට 4.1.2 නම් තාම අවෙ නෑ but 4.1.1 අවා
    but 4.1.2 දෑන් දිගෙන යනව

    මචන් 4.1.1 එක දාන විදිහ කියපන්කො !!!!!! Kies වලින් පුලුවන්ද ?? පොඩ්ඩක් ස්ටේප්‍ස් ටික කියපන්කො ... ලොකු උදව්වක් !!!
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    මචන් 4.1.1 එක දාන විදිහ කියපන්කො !!!!!! Kies වලින් පුලුවන්ද ?? පොඩ්ඩක් ස්ටේප්‍ස් ටික කියපන්කො ... ලොකු උදව්වක් !!!

    BUMP :confused:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    kies එකට අප්ඩෙට් උන් නැහැනෙ බන්... ලින්ක් එකක් තියේද:(
    http://forum.xda-developers.com/showthread.php?t=1646610

    මචන් 4.1.1 එක දාන විදිහ කියපන්කො !!!!!! Kies වලින් පුලුවන්ද ?? පොඩ්ඩක් ස්ටේප්‍ස් ටික කියපන්කො ... ලොකු උදව්වක් !!!

    4.1.1 දාන්න එපා මචන් එකේ ලෙඩ ටිකක් වෑඩි
    …emmc brick bug එක ගොඩක් report කරල තියෙනවා 4.1.1 update එකේ,also phone එක ගොඩක් heat වෙනවා වෑඩි.ටිකක් කෑඩෙන ගතියක් තියෙනව ui එකේ so waiting for 4.1.2 comes out is the best thing මචන් :yes:

    also I've never used kies(not even installed in pc :P ) so kies steps නම් දන්නෙ නෑ :no:
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    http://forum.xda-developers.com/showthread.php?t=1646610

    4.1.1 දාන්න එපා මචන් එකේ ලෙඩ ටිකක් වෑඩි
    …emmc brick bug එක ගොඩක් report කරල තියෙනවා 4.1.1 update එකේ,also phone එක ගොඩක් heat වෙනවා වෑඩි.ටිකක් කෑඩෙන ගතියක් තියෙනව ui එකේ so waiting for 4.1.2 comes out is the best thing මචන් :yes:

    also I've never used kies(not even installed in pc :P ) so kies steps නම් දන්නෙ නෑ :no:

    Ade Thank you machan .... JB 4.1.2 Lankawata enne koi kale wageda kiyala idea ekak thiyenawada machan? Api root karala dammoth Warranty ain wenawada?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ade Thank you machan .... JB 4.1.2 Lankawata enne koi kale wageda kiyala idea ekak thiyenawada machan? Api root karala dammoth Warranty ain wenawada?
    මම නම් polish 4.1.2 firmware එක දාලා තියෙන්නෙ odin වලින්.SL update එක එනකල් ඉන්න බෑ බන් තේරුමක් නෑ :P
    …warranty ගන්න යනකොට ඉන්දියන් ics fw එක flash කරල ගෙනියනව අවුලක් උනොත්.
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    මම නම් polish 4.1.2 firmware එක දාලා තියෙන්නෙ odin වලින්.SL update එක එනකල් ඉන්න බෑ බන් තේරුමක් නෑ :P
    …warranty ගන්න යනකොට ඉන්දියන් ics fw එක flash කරල ගෙනියනව අවුලක් උනොත්.

    Thanks machan :yes: :yes: