http://forum.xda-developers.com/showthread.php?t=1646610
4.1.1 දාන්න එපා මචන් එකේ ලෙඩ ටිකක් වෑඩි
…emmc brick bug එක ගොඩක් report කරල තියෙනවා 4.1.1 update එකේ,also phone එක ගොඩක් heat වෙනවා වෑඩි.ටිකක් කෑඩෙන ගතියක් තියෙනව ui එකේ so waiting for 4.1.2 comes out is the best thing මචන්![]()
also I've never used kies(not even installed in pc) so kies steps නම් දන්නෙ නෑ
![]()

Onna math ekak gaththa.. Sony Xperia acro S
![]()
![]()

keeyak unada machan?මචං CM10 කියන්නෙ Custom Rom එකක් නේද? ඒකෙ එතකොට මේ තියන FXP 148,149,150,151,152 ඔහොම කියල තියෙන්නෙ මොනවද? අනිත් එක අපි දැං FXP 152 Download කරන්න ගියාමත් ඔය පහල Link එකේ විදියට ගොඩක් එනවනෙ... කොයිකද Download කරගන ඕන?
http://uploaded.net/f/9hwngv
චිරි චිරි වැස්ස;14181234 said:ඔව් CM10 කියන්නෙ C Rom තමා. anzu,aoba,coconut යන දේවලින් තීරණේ වෙන්නෙ Phone Model එක
Ex :
මොකද්ද bro ඔයාගෙ phone එක?
- anzu = Xperia Arc
- aoba = Xperia ion
- coconut = SE LiveWithWalkman




SE Live With Walkman ......
thankz macho mama hoya ganna baruwa hitiye![]()
Onna math ekak gaththa.. Sony Xperia acro S
![]()
![]()


මචං CM10 කියන්නෙ Custom Rom එකක් නේද? ඒකෙ එතකොට මේ තියන FXP 148,149,150,151,152 ඔහොම කියල තියෙන්නෙ මොනවද? අනිත් එක අපි දැං FXP 152 Download කරන්න ගියාමත් ඔය පහල Link එකේ විදියට ගොඩක් එනවනෙ... කොයිකද Download කරගන ඕන?
http://uploaded.net/f/9hwngv
ඔය තියන විදිහටම install කරන්න.අනිත් එක මචං SE LWW එකට Extended Kernal එක හොඳෛ කියල ගොඩක් එවුන් කියනව...
මම ඒ Kernal එක Download කලා, ඒත් ඒකෙ File Name එක 30dec2.img කියල තියෙන්නෙ. Kernal එක Flash කරන්න කලින් මේක boot.img කියල Rename කරන්න ඔනඩ? නැත්තන් මෙහෙමම Flash කරන්නද?

ඔව් CM10 කියන්නෙ custom ROM එකක් (එකෙ මුලු නම CyanogenMod ). මෙකයි සීන් එක. FXP කියන්නෙ අපෙ phone එකට ඔය ROM එකෙ develop කරන team එක (Free Xperia Project). උන් ROM එක release කරදින් එත් එක්ක ඒ ROM එකෙ number එකත් දානව එක තමයි ඔය FXP එකට පස්සෙ තියන ඉලක්කම් ටික. ඒ කිවෙ කිවෙනි එකද කියල. අද වෙනකොට තියන අලුත්ම එක FXP 152. අපි download කරදින් අලුත්ම එක download කරන්න ඔනෙ.
Free xperia project team එක ROM, upload කරල තියෙන්නෙ code name එකෙන්, modle number එකෙන් නෙවෙ. WT19i/a එවගෙ code name එක coconut බං.
ඔයා අර දාල තියන link එකට ගිහාම FXP team එක develop කරන ඔක්කොම ROM download links තියනව, ඔයා cocount කියන file එක download කරන්න. (මෙන්න මෙක:-FXP152-cm-10-20121221-UNOFFICIAL-coconut.zip )
තව දෙයක් අමතක උනා, CM ROM එකෙ Google apps නෑ ඒ ටික මෙතනින් download කරගන්න. එකරල Gapps, ROM එක install කරල ඉවර උනම recovery එකෙන්ම install කරගන්න.
Gapps:- http://goo.im/gapps/gapps-jb-20121011-signed.zip
FXP team එක හැම සතිඅන්තෙකම අලුත් bug fix කරපු ROM එකක් release කරනව. ඔකෙ OTA update තිබ්බට, CM server එකට උන් හරියට එකට ROM එක upload කරන්නෙ නෑ. ඒ හින්ද ඔයාට හැම සතිඅන්තෙකම FXP site එකට ගිහින් අලුත් ROM එක download කරගන්න වෙනව. CM9.1 නම් OTA update එනව.
ඔය තියන විදිහටම install කරන්න.![]()



Thankz machoo
mata me Site eken dl karanna baha ban (The free download is currently not available - Please try again later! Premium account users are not affected by this temporary limitation.)
Wena site wala nadda bn meka ganna
