.:: ANDROID වැඩකාරයෝ Part II ::.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!
    සුභ පැතුම් එකතු කරපු හැමෝටමත් ස්තූතියි ....
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    android වෙඩකාරයෝ part II, සුබ පැතුම්

    ඔන්න ඉතින් මමත් සෙට් උන අලුත් අවූරුද්දේ:D

    Happy-New-Year-Messages-SMS-Wishes.gif
     
    • Like
    Reactions: vpsupun

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://forum.xda-developers.com/showthread.php?t=1646610

    4.1.1 දාන්න එපා මචන් එකේ ලෙඩ ටිකක් වෑඩි
    …emmc brick bug එක ගොඩක් report කරල තියෙනවා 4.1.1 update එකේ,also phone එක ගොඩක් heat වෙනවා වෑඩි.ටිකක් කෑඩෙන ගතියක් තියෙනව ui එකේ so waiting for 4.1.2 comes out is the best thing මචන් :yes:

    also I've never used kies(not even installed in pc :P ) so kies steps නම් දන්නෙ නෑ :no:

    මචො මේකෙ තියෙන්නෙ galaxy siii නෙ... මම ඇහුවෙ S ii එකට official updates නැත්ද බන්:(
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    මචං CM10 කියන්නෙ Custom Rom එකක් නේද? ඒකෙ එතකොට මේ තියන FXP 148,149,150,151,152 ඔහොම කියල තියෙන්නෙ මොනවද? අනිත් එක අපි දැං FXP 152 Download කරන්න ගියාමත් ඔය පහල Link එකේ විදියට ගොඩක් එනවනෙ... කොයිකද Download කරගන ඕන?

    http://uploaded.net/f/9hwngv
     
    ඔව් CM10 කියන්නෙ C Rom තමා. anzu,aoba,coconut යන දේවලින් තීරණේ වෙන්නෙ Phone Model එක

    Ex :

    • anzu = Xperia Arc
    • aoba = Xperia ion
    • coconut = SE LiveWithWalkman
    මොකද්ද bro ඔයාගෙ phone එක?
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    චිරි චිරි වැස්ස;14181234 said:
    ඔව් CM10 කියන්නෙ C Rom තමා. anzu,aoba,coconut යන දේවලින් තීරණේ වෙන්නෙ Phone Model එක

    Ex :

    • anzu = Xperia Arc
    • aoba = Xperia ion
    • coconut = SE LiveWithWalkman
    මොකද්ද bro ඔයාගෙ phone එක?

    SE Live With Walkman ......
    thankz macho mama hoya ganna baruwa hitiye:yes::yes:
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    අනිත් එක මචං SE LWW එකට Extended Kernal එක හො‍ඳෛ කියල ගොඩක් එවුන් කියනව...
    මම ඒ Kernal එක Download කලා, ඒත් ඒකෙ File Name එක 30dec2.img කියල තියෙන්නෙ. Kernal එක Flash කරන්න කලින් මේක boot.img කියල Rename කරන්න ඔනඩ? නැත්තන් මෙහෙමම Flash කරන්නද?
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මගේ xperia s එක ගොඩක් slow වෙලානේ.
    phone memory 1.97GB වලින් 1.21GB Free තියනවා,internal Storage 25.80GB වලින් 21.32GB Free තියනවා.
    Ram එකෙන් 350MB used 285MB Free තියනවා.
    මොනව වෙලාද දන්නේ නැ
    .:(:(
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං CM10 කියන්නෙ Custom Rom එකක් නේද? ඒකෙ එතකොට මේ තියන FXP 148,149,150,151,152 ඔහොම කියල තියෙන්නෙ මොනවද? අනිත් එක අපි දැං FXP 152 Download කරන්න ගියාමත් ඔය පහල Link එකේ විදියට ගොඩක් එනවනෙ... කොයිකද Download කරගන ඕන?

    http://uploaded.net/f/9hwngv

    ඔව් CM10 කියන්නෙ custom ROM එකක් (එකෙ මුලු නම CyanogenMod ). මෙකයි සීන් එක. FXP කියන්නෙ අපෙ phone එකට ඔය ROM එකෙ develop කරන team එක (Free Xperia Project). උන් ROM එක release කරදින් එත් එක්ක ඒ ROM එකෙ number එකත් දානව එක තමයි ඔය FXP එකට පස්සෙ තියන ඉලක්කම් ටික. ඒ කිවෙ කිවෙනි එකද කියල. අද වෙනකොට තියන අලුත්ම එක FXP 152. අපි download කරදින් අලුත්ම එක download කරන්න ඔනෙ.

    Free xperia project team එක ROM, upload කරල තියෙන්නෙ code name එකෙන්, modle number එකෙන් නෙවෙ. WT19i/a එවගෙ code name එක coconut බං.

    ඔයා අර දාල තියන link එකට ගිහාම FXP team එක develop කරන ඔක්කොම ROM download links තියනව, ඔයා cocount කියන file එක download කරන්න. (මෙන්න මෙක:-
    FXP152-cm-10-20121221-UNOFFICIAL-coconut.zip )

    තව දෙයක් අමතක උනා, CM ROM එකෙ Google apps නෑ ඒ ටික මෙතනින් download කරගන්න. එකරල Gapps, ROM එක install කරල ඉවර උනම recovery එකෙන්ම install කරගන්න.

    Gapps:- http://goo.im/gapps/gapps-jb-20121011-signed.zip

    FXP team එක හැම සතිඅන්තෙකම අලුත් bug fix කරපු ROM එකක් release කරනව. ඔකෙ OTA update තිබ්බට, CM server එකට උන් හරියට එකට ROM එක upload කරන්නෙ නෑ. ඒ හින්ද ඔයාට හැම සතිඅන්තෙකම FXP site එකට ගිහින් අලුත් ROM එක download කරගන්න වෙනව. CM9.1 නම් OTA update එනව.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අනිත් එක මචං SE LWW එකට Extended Kernal එක හො‍ඳෛ කියල ගොඩක් එවුන් කියනව...
    මම ඒ Kernal එක Download කලා, ඒත් ඒකෙ File Name එක 30dec2.img කියල තියෙන්නෙ. Kernal එක Flash කරන්න කලින් මේක boot.img කියල Rename කරන්න ඔනඩ? නැත්තන් මෙහෙමම Flash කරන්නද?
    ඔය තියන විදිහටම install කරන්න. :)
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    ඔව් CM10 කියන්නෙ custom ROM එකක් (එකෙ මුලු නම CyanogenMod ). මෙකයි සීන් එක. FXP කියන්නෙ අපෙ phone එකට ඔය ROM එකෙ develop කරන team එක (Free Xperia Project). උන් ROM එක release කරදින් එත් එක්ක ඒ ROM එකෙ number එකත් දානව එක තමයි ඔය FXP එකට පස්සෙ තියන ඉලක්කම් ටික. ඒ කිවෙ කිවෙනි එකද කියල. අද වෙනකොට තියන අලුත්ම එක FXP 152. අපි download කරදින් අලුත්ම එක download කරන්න ඔනෙ.

    Free xperia project team එක ROM, upload කරල තියෙන්නෙ code name එකෙන්, modle number එකෙන් නෙවෙ. WT19i/a එවගෙ code name එක coconut බං.

    ඔයා අර දාල තියන link එකට ගිහාම FXP team එක develop කරන ඔක්කොම ROM download links තියනව, ඔයා cocount කියන file එක download කරන්න. (මෙන්න මෙක:-
    FXP152-cm-10-20121221-UNOFFICIAL-coconut.zip )

    තව දෙයක් අමතක උනා, CM ROM එකෙ Google apps නෑ ඒ ටික මෙතනින් download කරගන්න. එකරල Gapps, ROM එක install කරල ඉවර උනම recovery එකෙන්ම install කරගන්න.

    Gapps:- http://goo.im/gapps/gapps-jb-20121011-signed.zip

    FXP team එක හැම සතිඅන්තෙකම අලුත් bug fix කරපු ROM එකක් release කරනව. ඔකෙ OTA update තිබ්බට, CM server එකට උන් හරියට එකට ROM එක upload කරන්නෙ නෑ. ඒ හින්ද ඔයාට හැම සතිඅන්තෙකම FXP site එකට ගිහින් අලුත් ROM එක download කරගන්න වෙනව. CM9.1 නම් OTA update එනව.

    ඔය තියන විදිහටම install කරන්න. :)

    Thankz machoo
    mata me Site eken dl karanna baha ban (The free download is currently not available - Please try again later! Premium account users are not affected by this temporary limitation.) :growl::growl::growl:
    Wena site wala nadda bn meka ganna
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Thankz machoo
    mata me Site eken dl karanna baha ban (The free download is currently not available - Please try again later! Premium account users are not affected by this temporary limitation.) :growl::growl::growl:
    Wena site wala nadda bn meka ganna

    එකනෙ කලින් post එකෙ කිවෙ jDownload manager එක use කරන්න කියල. දැන් මෙහෙම කරන්න. internet connection එක disconnect කරන්න. එකටල web browser එක close කරල Ccleaner එකෙන් PC එක clean කරන්න.

    එකරල jDownloader, install කරල Link grabber>Add URL ගිහින් ඔය ROM download page එකෙ URL එක, ඒ එන dialog box එකෙ paste කරන්න. එකරල start download button එක click කරන්න. මම නම් එහෙමයි කරන්නෙ. කිසි අවුලක් නෑ.

    ඔය ROM එකට mirrors දෙන්නෙ නෑ. අපි download කරදින්, උන් කියක් හරි හොයාගන්න එපායැ ;)
     
    Last edited: