මම එකනෙ කලින් post එකෙ කිවෙ jDownload manager එක use කරන්න කියල. දැන් මෙහෙම කරන්න. internet connection එක disconnect කරන්න. එකටල web browser එක close කරල Ccleaner එකෙන් PC එක clean කරන්න.
එකරල jDownloader, install කරල Link grabber>Add URL ගිහින් ඔය ROM download page එකෙ URL එක, ඒ එන dialog box එකෙ paste කරන්න. එකරල start download button එක click කරන්න. මම නම් එහෙමයි කරන්නෙ. කිසි අවුලක් නෑ.
ඔය ROM එකට mirrors දෙන්නෙ නෑ. අපි download කරදින්, උන් කියක් හරි හොයාගන්න එපායැ![]()
ඒකෙනුත් Download වෙන්නෑ බං.. Host Offline කියල වැටෙනව..8Min යනව..අපහු Host Offline




Custom ROM එකක් තමා ගහන්න වෙන්නේ. FXP ROM වලත් තාම ICS විතරයි දාල තියෙන්නේ. සෝනි වලින් official release කරපු ගමන් Xperia U එකට port කරයි මචන්